PERODUA ATIVAමේ ගානට ගන්න හොඳ මොකද්ද මගේ රත්තරන් යාළුවනේ!!!
Requirements:
- පස්සේ කාලෙක sell කරගන්න පුලුවන් වෙන්න ඕනී
- safety තියෙන්න ඕනේ මොකෝ කෝටියක් ගෙවලත් safety නැත්නම් වැඩක් නැනේ බන්
- look එකනම් මහා ලොකුවට ඕනේ නෑ. කැත නැත්නම් ඇති (BYD Dolphin)
ගන්න හොඳ තැනකුත් කියපන්කො මන් අරගෙන නැහැ dealership එකකකින් මීට කලින්.
මන් දැනට හිතාගෙන ඉන්නෙ yaris hatchback එකක් ගන්න. තාම නැගල බැලුවේ නැ. එකේ back row ඉඩ තියනවනම් ගන්න බැලුවේ.
දැන් පදින්නේ viva elite එකක්.