කොච්චර කුසල් කලත් දුගතියට වැටෙන්න පුළුවන් ලෝකය සාධාරණ නෑ ඒක නිසා තමයි බුදුන් වහන්සේ ලෝකයෙන් ගැලවෙන්න කියලා දේශනා කලේප්රශ්නේ අහපු කෙනා ළමයි මැරෙන්නේ කර්මය නිසාම වගේ අදහසක් දෙන්න ගිය නිසා ඕක ඇහුවේ
ස්වභාවදර්මය කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින්.
කොච්චර කුසල් කලත් දුගතියට වැටෙන්න පුළුවන් ලෝකය සාධාරණ නෑ ඒක නිසා තමයි බුදුන් වහන්සේ ලෝකයෙන් ගැලවෙන්න කියලා දේශනා කලේප්රශ්නේ අහපු කෙනා ළමයි මැරෙන්නේ කර්මය නිසාම වගේ අදහසක් දෙන්න ගිය නිසා ඕක ඇහුවේ
ස්වභාවදර්මය කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින්.
ඔය ලිස්ට් එකේ කියලා තියෙන්නේ පුද්ගලික ඇතිවෙන චේතනාව නෙවෙයි. චේතනාව මොක උනත් කුසල් වැඩි වෙන පිළිවෙල..Karmaya kiyanne chetanawa nam.. sathekuta dan denakotai eeta wadiya usas kenekuta denakotai athi wena chetanawa ekak ma wei da?
Uba ballata kaamak denakota dena chetanawamada ubata hondatama teach karapu guruwarayekuta yamak denakota tiyenne?
මම එහෙම නෙවෙයි කියලා නෑ මචන්. !කොච්චර කුසල් කලත් දුගතියට වැටෙන්න පුළුවන් ලෝකය සාධාරණ නෑ ඒක නිසා තමයි බුදුන් වහන්සේ ලෝකයෙන් ගැලවෙන්න කියලා දේශනා කලේ
ඔය ලිස්ට් එකේ කියලා තියෙන්නේ පුද්ගලික ඇතිවෙන චේතනාව නෙවෙයි. චේතනාව මොක උනත් කුසල් වැඩි වෙන පිළිවෙල..
එක එක පුද්ගලයා කෙරෙහි පුද්ගලික උස් පහත් හැගීම මොක උනත් කලින් තීරණය කරපු අනුපිලිවල්ක්. අපේ චේතනාවත් දැන් ඒ පිලිවලටම එන්න ඕනද ? සමහර හමුදුරුවරුන්ට වඩා නම් මට සතෙකුට කෑම ටිකක් දෙන එක වටිනවා. මගේ චේතනාවද එතනදී බලපාන්නේ නැත්නම් ලිස්ට් එකේ අනුපිලිවලද ?
සන්ස්කුතිය දන්නෙත් නෑ, ධර්මය දන්නෙත් නෑ, නොදන්නා බව දන්නේත් නෑ. පිනේ ලොකු පොඩි බව සන්ස්කුතික කෙහෙල් මලක් නිසා එන එකක් නෙවෙයි, මේක බුද්ධ දේශනාව, ඉතාම ප්‍රසිද්ධ වේලාම සූත්‍රයේ තියෙන්නේ. දන්නේ නැතිව මදිවට තව අනිත් එවුනුත් නොමඟ යවනව.. ඔහොම තමයි එක එක ඇරිය-ඥානලා පස්සේ ගිහිල්ලා ධර්මය කියලා වැල් බයිලා ඉගෙනගත්තමඋබ බෞද්ධ සාහිත්‍යයයි බුද්ධාගමයි පටලගෙන ඉන්නෙ. ඔය දඹදිව කතාව මෙහෙ කතා ලියන අයගෙ ෆේවරිට් ප්ලේස් එක. බුද්ධ ධර්මය වතුර වගේ ඒක දාල තියෙන භාජනේ අනුව හැඩේ වෙනස් උනාට ඇතුලෙ තියෙන්නෙ බුද්ධ ධර්මයම තමා. ඔය පින් මෙච්චරක් ලොකුයි මෙච්චරක් පොඩියි කියන කතා සන්ස්කුතියත් එක්ක එන දේවල්. තායිලන්තෙට ගියාම එහෙ හැඩේට ඒක වෙනස් වෙනව. එහෙම භාජනේකට දාගෙන ඉන්න නිසා කැමති කෙනෙක්ට භාජනේන් වතුර ටිකක් බොන්නත් පුලුවන් කැමති නන් භාජනේ පරිස්සන් කරන්නත් පුලුවන්. භාජනේ පරිස්සන් කරන අය කරපු වැඩ වලින් වතුර ගැන හිතන්න එපා ඒ ගොල්ලො ඒව කරල තියෙන්නෙ භාජනේ පරිස්සන් කරන්න. වතුර ගැන දැනගන්න බීලම බලන්න වෙනව.
පව් බන් උබ. ඕකෙ තියෙන එකයි මේ කියන එකයි වෙනස් කියල නොතේරෙන එක ගැන මට කරන්න දෙයක් නෑ. ඒක උබේ දැනුම මට්ටමනෙසන්ස්කුතිය දන්නෙත් නෑ, ධර්මය දන්නෙත් නෑ, නොදන්නා බව දන්නේත් නෑ. පිනේ ලොකු පොඩි බව සන්ස්කුතික කෙහෙල් මලක් නිසා එන එකක් නෙවෙයි, මේක බුද්ධ දේශනාව, ඉතාම ප්‍රසිද්ධ වේලාම සූත්‍රයේ තියෙන්නේ. දන්නේ නැතිව මදිවට තව අනිත් එවුනුත් නොමඟ යවනව.. ඔහොම තමයි එක එක ඇරිය-ඥානලා පස්සේ ගිහිල්ලා ධර්මය කියලා වැල් බයිලා ඉගෙනගත්තම
දානයගැන වෙනම කියවීමක් තියෙනවනේ ධර්මය ඇතුලේ. දානය දෙන කෙනෙගේ චේතනාව දීම, ත්‍යාගය විතරක් නෙවෙයි, ඒක සකස්කරලා දෙන දානයක්ද ආදී වශයෙනුත් ඕකේ කුසලයට බලපානවා. ඒ වගේම රෙසිපියන්ට්ගේ ශීලය සහ ප්‍රඥාව ගැනනේ ලිස්ට් එකෙන් පෙන්වන්නේ.. නමුත් ඔය සියලු දාන අභිභවා යන තවත් දෙකක් ගැන වේලාම සූත්‍රයේ කියනවා නොවැ. මලක් සිඹින කාලයක් තුලා මෙත් වැඩීම බුදු කෙනෙකුට දෙන දානයට වඩා උතුම්, අසුරු සැනක් තරම් කාලයක් තුල අනිච්ච සඥ්ඥාව වැඩීම ඊටත් වඩා මහත්පලයි වශයෙන්. මෙතනදි ඔයාගේ බයිනරි ඔපසිට්ස් ස්ට්‍රක්චර් එකෙන් (උස්-පහත්, දීම-නොදීම, ඩිෆයින් කොරගන්න බැහැ නේද? ඒ වගේම, "වඩාත්ම අවශ්‍යතාවය තිබෙන කෙනාට දානය හිමි විය යුතු" - දෙයක් වේ නම් යම් සුදුස්සාටම ලැබිය යුතු- කියන මාක්සිස්ට් තියරියට වැටෙන්නෙත් නෑ. මෙතන ඔයා බේස් කරන්න හදන ස්ට්‍රක්චර්ල් එක කලැප්ස් වෙනව වගේ නේද? මෙත් වැඩීම සහ අනිච්ච සඥ්ඥාව වැඩීම සම්පූර්ණයෙන්ම මානසික ක්‍රියාවලියක් නෙව.ඔය ලිස්ට් එකේ කියලා තියෙන්නේ පුද්ගලික ඇතිවෙන චේතනාව නෙවෙයි. චේතනාව මොක උනත් කුසල් වැඩි වෙන පිළිවෙල..
එක එක පුද්ගලයා කෙරෙහි පුද්ගලික උස් පහත් හැගීම මොක උනත් කලින් තීරණය කරපු අනුපිලිවල්ක්. අපේ චේතනාවත් දැන් ඒ පිලිවලටම එන්න ඕනද ? සමහර හමුදුරුවරුන්ට වඩා නම් මට සතෙකුට කෑම ටිකක් දෙන එක වටිනවා. මගේ චේතනාවද එතනදී බලපාන්නේ නැත්නම් ලිස්ට් එකේ අනුපිලිවලද ?
මම ඔහොම එකක් නෙවෙයි කිව්වේ.දානයගැන වෙනම කියවීමක් තියෙනවනේ ධර්මය ඇතුලේ. දානය දෙන කෙනෙගේ චේතනාව දීම, ත්‍යාගය විතරක් නෙවෙයි, ඒක සකස්කරලා දෙන දානයක්ද ආදී වශයෙනුත් ඕකේ කුසලයට බලපානවා. ඒ වගේම රෙසිපියන්ට්ගේ ශීලය සහ ප්‍රඥාව ගැනනේ ලිස්ට් එකෙන් පෙන්වන්නේ.. නමුත් ඔය සියලු දාන අභිභවා යන තවත් දෙකක් ගැන වේලාම සූත්‍රයේ කියනවා නොවැ. මලක් සිඹින කාලයක් තුලා මෙත් වැඩීම බුදු කෙනෙකුට දෙන දානයට වඩා උතුම්, අසුරු සැනක් තරම් කාලයක් තුල අනිච්ච සඥ්ඥාව වැඩීම ඊටත් වඩා මහත්පලයි වශයෙන්. මෙතනදි ඔයාගේ බයිනරි ඔපසිට්ස් ස්ට්‍රක්චර් එකෙන් (උස්-පහත්, දීම-නොදීම, ඩිෆයින් කොරගන්න බැහැ නේද? ඒ වගේම, "වඩාත්ම අවශ්‍යතාවය තිබෙන කෙනාට දානය හිමි විය යුතු" - දෙයක් වේ නම් යම් සුදුස්සාටම ලැබිය යුතු- කියන මාක්සිස්ට් තියරියට වැටෙන්නෙත් නෑ. මෙතන ඔයා බේස් කරන්න හදන ස්ට්‍රක්චර්ල් එක කලැප්ස් වෙනව වගේ නේද? මෙත් වැඩීම සහ අනිච්ච සඥ්ඥාව වැඩීම සම්පූර්ණයෙන්ම මානසික ක්‍රියාවලියක් නෙව.![]()
පිනේ ලොකු පොඩි බව සන්ස්කුතියත් එක්ක එන කතාවක් නෙවෙයි ඒක බුද්ධ දේශනාවේ සඳහන් සූත්‍රයකින් එන බව තමයි මෙතන පෙන්නුවේ.පව් බන් උබ. ඕකෙ තියෙන එකයි මේ කියන එකයි වෙනස් කියල නොතේරෙන එක ගැන මට කරන්න දෙයක් නෑ. ඒක උබේ දැනුම මට්ටමන
මගේ ඊගෝ එක කෙසේ වෙතත් තිබ්බ හදිසියට අරූ කියපු දේවත් තේරුන් ගන්නෙ නැතුව උත්තරයක් නන් දාල තියෙනව දැක්ක. අඩුම ලියන්න කලින් මොකටද ලියන්නෙ කියල බැලුව නන් උඹ ජෝක් එකක් වෙන්නේ නෑ.පිනේ ලොකු පොඩි බව සන්ස්කුතියත් එක්ක එන කතාවක් නෙවෙයි ඒක බුද්ධ දේශනාවේ සඳහන් සූත්‍රයකින් එන බව තමයි මෙතන පෙන්නුවේ.
ඒක උඹේ ඊගෝ එකට ලොකු පාරක් වගේ දැනුන පලියට, බොරුවට "ඒකයි-මේකයි දෙකක් අනේ" කියල සුදුලූණු පොඩි කොරන්න හැදුවට උඹේ දැනුමේ වපසරිය ගැන අපිට යම් අදහසක් ආවා. අඩුගානේ තමන්ට අවංක වුනා නම් උඹ ජෝක් එකක් වෙන්නේ නෑ.![]()
![]()
ඔය ලිස්ට් එකේ කියලා තියෙන්නේ පුද්ගලික ඇතිවෙන චේතනාව නෙවෙයි. චේතනාව මොක උනත් කුසල් වැඩි වෙන පිළිවෙල..
එක එක පුද්ගලයා කෙරෙහි පුද්ගලික උස් පහත් හැගීම මොක උනත් කලින් තීරණය කරපු අනුපිලිවල්ක්. අපේ චේතනාවත් දැන් ඒ පිලිවලටම එන්න ඕනද ? සමහර හමුදුරුවරුන්ට වඩා නම් මට සතෙකුට කෑම ටිකක් දෙන එක වටිනවා. මගේ චේතනාවද එතනදී බලපාන්නේ නැත්නම් ලිස්ට් එකේ අනුපිලිවලද ?