මොනවද බන් මේ හාමුදුරුවෝ කියන බණ?

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    ප්‍රශ්නේ අහපු කෙනා ළමයි මැරෙන්නේ කර්මය නිසාම වගේ අදහසක් දෙන්න ගිය නිසා ඕක ඇහුවේ ;)
    ස්වභාවදර්මය කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින්.
    කොච්චර කුසල් කලත් දුගතියට වැටෙන්න පුළුවන් ලෝකය සාධාරණ නෑ ඒක නිසා තමයි බුදුන් වහන්සේ ලෝකයෙන් ගැලවෙන්න කියලා දේශනා කලේ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඩිස්කශන් එක බැක් ඔන් ට්‍රැක් ගන්න, මම ඊයෙ අරියඥාණ ස්වාමීන් වහන්සේව ක්‍රිටිසයිස් කරපු එක පැහැදිලි කරන්නම්. මම දැන් ඉන්න තැන මට සිංහල විශුද්ධි මාර්ගය පොතක් නැති නිසා මට කෝට් කරන්න වෙන්නෙ ඔන්ලයින් ඉංග්‍රීසි එක. ඒවගේම මේ ක්‍රිටිසිසම් එක විසුද්ධි මාර්ගය මුල්කරන් එන නිසා, ක්ලැසිකල් ථේරවාද විව්පොයින්ට් එකකින් තමා මෙතනදි ක්‍රිටිසිසම් එක සිද්ධ වෙන්නෙ.

    අරියඥාණ හාමුදුරුවො කියනවා "අයෙක්" මගඵල ලැබුවායින් පසු ඒවා ගැන උපාදාන නැති නිසා ඒ බව එවෙලෙ අවබෝධ කරන්නෙ නැහැ කියලා.උන්වහන්සේ එතනදි කියන්නෙ සමහරුන්ට තේරෙනවා සමහරුන්ට තේරෙන්නෙ නැහැ කියන එක නෙමෙයි "හැම කෙනාම" පසුව දැනගන්නවා කියන එක. විශුද්ධි මාර්ගයේ ඥානදස්සන විශුද්ධි නිර්දේශයේ, ප්‍රත්‍යවේක්ෂා ඥානයට අනුව ඒක නිවැරදි නැහැ. ප්‍රත්‍යවේක්ෂා ඥානය පහලවෙන්නවානම් පහලවෙන්නෙ මගඵල ලැබීමෙන් පසුවයි. ඒ පහ සඳහන් වෙන්නෙ මෙහෙමයි.

    With the arising of these he reviews the path, he reviews the fruition, he reviews the defilements abandoned, he reviews the defilements still remaining, and he reviews Nibbána.

    He reviews the path in this way,
    So this is the path I have come by.”

    Next he reviews the fruition after that in this way, “This is the blessing I have obtained.”

    Next he reviews the defilements that have been abandoned, “These are the defilements abandoned in me.”

    Next he reviews the defilements still to be eliminated by the three higher paths, “These are the defilements still remaining in me.”

    And lastly he reviews the deathless Nibbána in this way, “This is the state (dhamma) that has been penetrated by me as object.”

    So the noble disciple who is a stream-enterer has five kinds of reviewing. And as in the case of the stream-enterer, so also in the cases of the once-returner and non-returner. But the Arahant has no reviewing of remaining defilements. So all the kinds of reviewing total nineteen. This is the maximum
    number. Trainers may or may not have the reviewing of the defilements abandoned and those still remaining.

    Page 705, Chapter : Purification by knowledge and vision,
    Path of Purification by Venerable Nanamoli

    මේක පැහැදිලිවම කියනවා සමහරෙකුට පහකුත් සමහරෙකුට තුනකුත් ඇතිවන බවක්. අරියඥාන ස්වාමීන් වහන්සේ අඟවන්නෙ මේවා පුද්ගල භේදයකින් තොරව පසුකාලීනවම තේරෙන දේවල් විදිහට. ක්ලැසිකල් ථේරවාද මතයට පටහැනියි ඒක.
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,582
    167,165
    113
    එකමත් එක රටක
    Karmaya kiyanne chetanawa nam.. sathekuta dan denakotai eeta wadiya usas kenekuta denakotai athi wena chetanawa ekak ma wei da?

    Uba ballata kaamak denakota dena chetanawamada ubata hondatama teach karapu guruwarayekuta yamak denakota tiyenne?
    ඔය ලිස්ට් එකේ කියලා තියෙන්නේ පුද්ගලික ඇතිවෙන චේතනාව නෙවෙයි. චේතනාව මොක උනත් කුසල් වැඩි වෙන පිළිවෙල..
    එක එක පුද්ගලයා කෙරෙහි පුද්ගලික උස් පහත් හැගීම මොක උනත් කලින් තීරණය කරපු අනුපිලිවල්ක්. අපේ චේතනාවත් දැන් ඒ පිලිවලටම එන්න ඕනද ? සමහර හමුදුරුවරුන්ට වඩා නම් මට සතෙකුට කෑම ටිකක් දෙන එක වටිනවා. මගේ චේතනාවද එතනදී බලපාන්නේ නැත්නම් ලිස්ට් එකේ අනුපිලිවලද ?

    කොච්චර කුසල් කලත් දුගතියට වැටෙන්න පුළුවන් ලෝකය සාධාරණ නෑ ඒක නිසා තමයි බුදුන් වහන්සේ ලෝකයෙන් ගැලවෙන්න කියලා දේශනා කලේ
    මම එහෙම නෙවෙයි කියලා නෑ මචන්. !
    අර එකෙක් quote කරපු එකකට උත්තර දෙන්න ගිහින් දිගට ගියේ. මේක forum එකක් නේ. පොත් පිටපත් කරන්න මට ඕන නෑ කොහෙන් හරි කොපි කරල. මම මගේ අදහස් කිව්වා මිසක් වෙන එකෙක්ට ඒවා විශ්වාස කරවන්න කිසි ඕනකමක් නෑ . ✌️
    ------ Post added on Oct 22, 2021 at 9:49 AM
     
    • Like
    Reactions: Podi puthas

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,185
    113
    ඔය ලිස්ට් එකේ කියලා තියෙන්නේ පුද්ගලික ඇතිවෙන චේතනාව නෙවෙයි. චේතනාව මොක උනත් කුසල් වැඩි වෙන පිළිවෙල..
    එක එක පුද්ගලයා කෙරෙහි පුද්ගලික උස් පහත් හැගීම මොක උනත් කලින් තීරණය කරපු අනුපිලිවල්ක්. අපේ චේතනාවත් දැන් ඒ පිලිවලටම එන්න ඕනද ? සමහර හමුදුරුවරුන්ට වඩා නම් මට සතෙකුට කෑම ටිකක් දෙන එක වටිනවා. මගේ චේතනාවද එතනදී බලපාන්නේ නැත්නම් ලිස්ට් එකේ අනුපිලිවලද ?

    Mama list eka explain karanna giye naa...uba okkoma pin ekai kiyapu nissa kiwwe...

    Uba sathata karunawenuth hamuduruwanta banabana kaama dunnoth mama hithana widihata ubata wadiya pin ras wenne sathata dunna nisa...

    oya list eke tiyenne chetanawa "mokak unat" kusal wadiwena piliwela kiyala kohomada kiyanne?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    උබ බෞද්ධ සාහිත්‍ය‍යයි බුද්ධාගමයි පටලගෙන ඉන්නෙ. ඔය දඹදිව කතාව මෙහෙ කතා ලියන අයගෙ ෆේවරිට් ප්ලේස් එක. බුද්ධ ධර්මය වතුර වගේ ඒක දාල තියෙන භාජනේ අනුව හැඩේ වෙනස් උනාට ඇතුලෙ තියෙන්නෙ බුද්ධ ධර්මයම තමා. ඔය පින් මෙච්චරක් ලොකුයි මෙච්චරක් පොඩියි කියන කතා සන්ස්කුතියත් එක්ක එන දේවල්. තායිලන්තෙට ගියාම එහෙ හැඩේට ඒක වෙනස් වෙනව. එහෙම භාජනේකට දාගෙන ඉන්න නිසා කැමති කෙනෙක්ට භාජනේන් වතුර ටිකක් බොන්නත් පුලුවන් කැමති නන් භාජනේ පරිස්සන් කරන්නත් පුලුවන්. භාජනේ පරිස්සන් කරන අය කරපු වැඩ වලින් වතුර ගැන හිතන්න එපා ඒ ගොල්ලො ඒව කරල තියෙන්නෙ භාජනේ පරිස්සන් කරන්න. වතුර ගැන දැනගන්න බීලම බලන්න වෙනව.
    සන්ස්කුතිය දන්නෙත් නෑ, ධර්මය දන්නෙත් නෑ, නොදන්නා බව දන්නේත් නෑ. පිනේ ලොකු පොඩි බව සන්ස්කුතික කෙහෙල් මලක් නිසා එන එකක් නෙවෙයි, මේක බුද්ධ දේශනාව, ඉතාම ප්‍රසිද්ධ වේලාම සූත්‍රයේ තියෙන්නේ. දන්නේ නැතිව මදිවට තව අනිත් එවුනුත් නොමඟ යවනව.. ඔහොම තමයි එක එක ඇරිය-ඥානලා පස්සේ ගිහිල්ලා ධර්මය කියලා වැල් බයිලා ඉගෙනගත්තම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,412
    100,352

    පව් බන් උබ. ඕකෙ තියෙන එකයි මේ කියන එකයි වෙනස් කියල නොතේරෙන එක ගැන මට කරන්න දෙයක් නෑ. ඒක උබේ දැනුම මට්ටමනෙ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔය ලිස්ට් එකේ කියලා තියෙන්නේ පුද්ගලික ඇතිවෙන චේතනාව නෙවෙයි. චේතනාව මොක උනත් කුසල් වැඩි වෙන පිළිවෙල..
    එක එක පුද්ගලයා කෙරෙහි පුද්ගලික උස් පහත් හැගීම මොක උනත් කලින් තීරණය කරපු අනුපිලිවල්ක්. අපේ චේතනාවත් දැන් ඒ පිලිවලටම එන්න ඕනද ? සමහර හමුදුරුවරුන්ට වඩා නම් මට සතෙකුට කෑම ටිකක් දෙන එක වටිනවා. මගේ චේතනාවද එතනදී බලපාන්නේ නැත්නම් ලිස්ට් එකේ අනුපිලිවලද ?

    දානයගැන වෙනම කියවීමක් තියෙනවනේ ධර්මය ඇතුලේ. දානය දෙන කෙනෙගේ චේතනාව දීම, ත්‍යාගය විතරක් නෙවෙයි, ඒක සකස්කරලා දෙන දානයක්ද ආදී වශයෙනුත් ඕකේ කුසලයට බලපානවා. ඒ වගේම රෙසිපියන්ට්ගේ ශීලය සහ ප්‍රඥාව ගැනනේ ලිස්ට් එකෙන් පෙන්වන්නේ.. නමුත් ඔය සියලු දාන අභිභවා යන තවත් දෙකක් ගැන වේලාම සූත්‍රයේ කියනවා නොවැ. මලක් සිඹින කාලයක් තුලා මෙත් වැඩීම බුදු කෙනෙකුට දෙන දානයට වඩා උතුම්, අසුරු සැනක් තරම් කාලයක් තුල අනිච්ච සඥ්ඥාව වැඩීම ඊටත් වඩා මහත්පලයි වශයෙන්. මෙතනදි ඔයාගේ බයිනරි ඔපසිට්ස් ස්ට්‍රක්චර් එකෙන් (උස්-පහත්, දීම-නොදීම, ඩිෆයින් කොරගන්න බැහැ නේද? ඒ වගේම, "වඩාත්ම අවශ්‍යතාවය තිබෙන කෙනාට දානය හිමි විය යුතු" - දෙයක් වේ නම් යම් සුදුස්සාටම ලැබිය යුතු- කියන මාක්සිස්ට් තියරියට වැටෙන්නෙත් නෑ. මෙතන ඔයා බේස් කරන්න හදන ස්ට්‍රක්චර්ල් එක කලැප්ස් වෙනව වගේ නේද? මෙත් වැඩීම සහ අනිච්ච සඥ්ඥාව වැඩීම සම්පූර්ණයෙන්ම මානසික ක්‍රියාවලියක් නෙව. :ROFLMAO:
     
    • Love
    Reactions: ek_rosh

    මම ඔහොම එකක් නෙවෙයි කිව්වේ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මේ හාමුදුරැවන්ගේ දේශනාව තුලින් දමනය නොවූ සිතක් යම් ආත්මයක් හා බැදී අවසාන මොහොතේදී එයම උපාදනය කරගන්නා ආකාරයක් ගැන නේද කියවෙන්නේ. මේක ඉතිං වෙන්න පුලුවන් දෙයක්නේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    පව් බන් උබ. ඕකෙ තියෙන එකයි මේ කියන එකයි වෙනස් කියල නොතේරෙන එක ගැන මට කරන්න දෙයක් නෑ. ඒක උබේ දැනුම මට්ටමන
    පිනේ ලොකු පොඩි බව සන්ස්කුතියත් එක්ක එන කතාවක් නෙවෙයි ඒක බුද්ධ දේශනාවේ සඳහන් සූත්‍රයකින් එන බව තමයි මෙතන පෙන්නුවේ.
    ඒක උඹේ ඊගෝ එකට ලොකු පාරක් වගේ දැනුන පලියට, බොරුවට "ඒකයි-මේකයි දෙකක් අනේ" කියල සුදුලූණු පොඩි කොරන්න හැදුවට උඹේ දැනුමේ වපසරිය ගැන අපිට යම් අදහසක් ආවා. අඩුගානේ තමන්ට අවංක වුනා නම් උඹ ජෝක් එකක් වෙන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,412
    100,352
    113
    පිනේ ලොකු පොඩි බව සන්ස්කුතියත් එක්ක එන කතාවක් නෙවෙයි ඒක බුද්ධ දේශනාවේ සඳහන් සූත්‍රයකින් එන බව තමයි මෙතන පෙන්නුවේ.
    ඒක උඹේ ඊගෝ එකට ලොකු පාරක් වගේ දැනුන පලියට, බොරුවට "ඒකයි-මේකයි දෙකක් අනේ" කියල සුදුලූණු පොඩි කොරන්න හැදුවට උඹේ දැනුමේ වපසරිය ගැන අපිට යම් අදහසක් ආවා. අඩුගානේ තමන්ට අවංක වුනා නම් උඹ ජෝක් එකක් වෙන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO:
    මගේ ඊගෝ එක කෙසේ වෙතත් තිබ්බ හදිසියට අරූ කියපු දේවත් තේරුන් ගන්නෙ නැතුව උත්තරයක් නන් දාල තියෙනව දැක්ක. අඩුම ලියන්න කලින් මොකටද ලියන්නෙ කියල බැලුව නන් උඹ ජෝක් එකක් වෙන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,185
    113
    ඔය ලිස්ට් එකේ කියලා තියෙන්නේ පුද්ගලික ඇතිවෙන චේතනාව නෙවෙයි. චේතනාව මොක උනත් කුසල් වැඩි වෙන පිළිවෙල..
    එක එක පුද්ගලයා කෙරෙහි පුද්ගලික උස් පහත් හැගීම මොක උනත් කලින් තීරණය කරපු අනුපිලිවල්ක්. අපේ චේතනාවත් දැන් ඒ පිලිවලටම එන්න ඕනද ? සමහර හමුදුරුවරුන්ට වඩා නම් මට සතෙකුට කෑම ටිකක් දෙන එක වටිනවා. මගේ චේතනාවද එතනදී බලපාන්නේ නැත්නම් ලිස්ට් එකේ අනුපිලිවලද ?

    "Householder, regardless of whether a gift is coarse or refined, if it is given attentively, respectfully, with one's own hand, not as if throwing it away, with the view that something will come of it: Wherever the result of that gift comes to fruition, one's mind will incline to the enjoyment of splendid food, will incline to the enjoyment of splendid clothing, will incline to the enjoyment of splendid vehicles, will incline to the enjoyment of the splendid five strings of sensuality. And one's sons & daughters, slaves, servants, & workers will listen to one, will lend ear, will make their minds attend for the sake of knowledge. Why is that? Because that is the result of attentive actions.

    Mee tiyenne uba daapu list eke first part eka..uba eeka kiyewwada danne naa... eeka poddak kiyawala balanna...

    From what I understand, this list is valid if you know what you do. That means still "chetanawa" comes first (check the bold texts).

    Buddha has clearly shown how karma is created and resulted, which all happens in a citta-viti.. I dont think there is any external influence.

    BTW, kawuruhari danna kenek mage understadning eka varadi kiyala penawanam...kindly please correct me..
     
    • Like
    Reactions: dilann

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    චන්දරාගය ඇතිවෙන එක් ආකරයක් පැහැදිලි කිරීමක්...