ලමය:- මොනවද මුත්තෙ මොකද කොරන්නේ
මොකටද එක පැලයක් සිටුවන්නේ
චේතිය:- ඔබටත් ලමයෝ නොදැනේ නොසිතමි
ස්වභාව සම්පත රැකුමට සිටුවමි
ලමය:-


විල්පත්තුවෙ මහ ගස් ගලවන කොට.. ස්වාභව සම්පත් අහිමිව යනකොට
පුදුමයි ඔබෙ ඔල මොට්ටල මොලයට
නොදැනෙන අරුමය රැක ගත යුතු බව


මොකටද එක පැලයක් සිටුවන්නේ
චේතිය:- ඔබටත් ලමයෝ නොදැනේ නොසිතමි
ස්වභාව සම්පත රැකුමට සිටුවමි
ලමය:-
පුදුමයි ඔබෙ ඔල මොට්ටල මොලයට
නොදැනෙන අරුමය රැක ගත යුතු බව