මොනවද මේ ටිප්ට්‍රොනික් ගියර්??

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඉස්සර මගේ 2011 Insight එකක් තිබ්බා එකෙනම් තිබ්බේ මෙහෙම !

    182841_puddleshifters_jpg23461600fb1ed17e282f3c90c2efd3a9


    ඔතන ලේසි ! ඒත් ගැම්මක් එන්නේ නෑ බන් ෆ්ලෝ බොර්ඩ් එකේ එනවා තරම් මටනම් :no::no:

    ඔක පැඩල් ශිෆ්ට් මච්න්... ට්‍රිප්ටොනික් එකට වඩා ටිකක් ලෙසි. ස්පොර්ට් ගතියක් තියෙනව ඔතන තියෙද්දි.