මොනවද මේ මුං ටික ගහන බෙර ජාතිය

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
මම දවසක් යුටියුබ් වෙබ්සයිට් ප්ලේ ඔන්ලි වීඩියෝ එකක් දාලා මොඩර් කෙනෙක් ඇවිල්ලා ත්‍රෙඩ් එකම ඩිලීට් කරලා ගියා.. මෙතන දැන් නම් නොදැක්කා වගේ ඉන්නවා.. කමක් නැහැ මගේ ජාතිය වෙනස් නිසා වෙන්ඩ ඇති වෙන හැන්දකින් මට බෙදන්නේ.. සැලෙන්නේ නැහැ බ්‍රෝ මාත්.. නින්දා අපහාස විදගෙන හරි අපිත් මේකෙම ඉන්නවා..
 
ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    Oka patta... Mamath othana hitiya... video kallak athi hoya gaththoth dannam. Oya bere machan 'Dhole' kiyala kiyanne...Indian ekak..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම දවසක් යුටියුබ් වෙබ්සයිට් ප්ලේ ඔන්ලි වීඩියෝ එකක් දාලා මොඩර් කෙනෙක් ඇවිල්ලා ත්‍රෙඩ් එකම ඩිලීට් කරලා ගියා.. මෙතන දැන් නම් නොදැක්කා වගේ ඉන්නවා.. කමක් නැහැ මගේ ජාතිය වෙනස් නිසා වෙන්ඩ ඇති වෙන හැන්දකින් මට බෙදන්නේ.. සැලෙන්නේ නැහැ බ්‍රෝ මාත්.. නින්දා අපහාස විදගෙන හරි අපිත් මේකෙම ඉන්නවා..

    ආහ් සෙනාල්
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ආහ් සෙනාල්
    ඇයි මචන්.. උබ දැන්ද මාව දැක්කේ.. කෙනහිලිකම් කරනවා බන් එළකිරියේ උන් මට.. එහෙම හොද නැහැ නේද බන්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    ඇයි මචන්.. උබ දැන්ද මාව දැක්කේ.. කෙනහිලිකම් කරනවා බන් එළකිරියේ උන් මට.. එහෙම හොද නැහැ නේද බන්.

    Ube leda ehama hodaida dan? Suwen Sapenda inne?
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Ube leda ehama hodaida dan? Suwen Sapenda inne?
    දැන් අවුලක් නැහැ බන්.. සල්ලි ටිකක් වියදම් වෙන්න කොහේ හරි තියන මකබාවක් පාත්වෙනවා බන්.. රෙද්ද සල්ලි නැතිකාලේ හෙම්බිරිස්සාවක්වත් නැහැ. සල්ලි ටිකක් හම්බ උන ගමන් හැදෙනවා ඒක වියදම් වෙන්න මොකක්හරි ලෙඩක්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    දැන් අවුලක් නැහැ බන්.. සල්ලි ටිකක් වියදම් වෙන්න කොහේ හරි තියන මකබාවක් පාත්වෙනවා බන්.. රෙද්ද සල්ලි නැතිකාලේ හෙම්බිරිස්සාවක්වත් නැහැ. සල්ලි ටිකක් හම්බ උන ගමන් හැදෙනවා ඒක වියදම් වෙන්න මොකක්හරි ලෙඩක්.

    Uba ess waha athi miris puchapan:oo:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Uba ess waha athi miris puchapan:oo:
    මේකේ ඉන්න උන් මට පලි ගහපු හැටියට මිරිස් ලොරියක් පිච්චුවත් මදි බන්.. මුන්ගේම ඇස්වහා තමා තියෙන්නේ.. කීදෙනෙක් නම් මට මැරියන් කියලා රෙප් කැපුවද iq සල්ලි පෙන්නපු වෙලාවේ.. අන්තිමට ගැනී බැන්නා විකාර නොකර ඉන්න කියලා.