මොනවද මේ යකා මේ කියවන්නේ 🤣🤣🤣

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මූ නේද ගිය අාණ්ඩුව කාලේ ගුරුවරුන්ව ස්ට්‍රයික් කරවන්න මුල් වුනේ..මූට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දීලා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකුන් දන්නේ ස්ට්‍රයික් කරන්න විතරයි.වෙන වැඩක් බෑ.අත තියන තියන එක නාගන්නවා..දැන් මුන්ගේ ගූ හෝදන්න ඉතුරු වෙලා ඉන්නේ 3% ජෙපි වහල්ලු ටික විතරයි
     
    • Like
    Reactions: ruka! and Mr Bones

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    864
    478
    63
    me wage un hama thanama innawa...

    office welfare, school ob wala me wage un thamai wadipura dangalanne..

    school eke igena ganne na.. discipline na, katti paninawa anunta karadarayak wenawa..

    office eke wadakaranne na hariyata, eheta meheta katti paninawa, anith unta loku seen danawa..

    mona kramayakata hari salli tikak hoya gannawa
    ita passe office welfare school ob wage ewaye ranganawa...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    යකෝ මොන්ටිසෝරි පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියයි වරද්දන්නෙ නැතිව. මොන හරකද මේ පාර්ලිමේන්තු ගිහින් ඉන්නෙ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Frenth and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,603
    4,457
    113

    Onna puthaala mey teacher unclege kaviya hodata padam karaganna, godak ugath adambarakaara uncle kenek. Ratey ugath ehalama aya inna paksheka bahusrutha padiwarayek puthey mey 😂😂😂

    කව් බොන්සයි

    බිග් කුච්චන් ඇන්ඩ් මිස්සේක් නෝ යු නෝ

    කරන කලට COW නෙවෙ නෝ 🤔🤔🤔


    COWලට කරන එවුන් ඉන්නව කියල අහලතිබ්බට දැක්කෙ අදයි...
    යකෝ එළදෙනෙක්ටවත් පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑනෙ...අම්මප මුන්ට ගෑනු අහේනිද Cow අල්ලගත්තෙ අහවල් එක කොරන්න😂
    ------ Post added on Jul 23, 2025 at 6:36 AM
     
    Last edited:

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,909
    518
    113
    Sri Lanka
    කලට කරණ Cow
    මීරිය බෝසේ
    විදින කලට දුක්
    ගිනිවෙයි බෝසේ
    I think it was targeted towards the Opposition. කරන කලට ගොනෝ මිහිරිය, vindina කලට sorry.com
     
    • Haha
    Reactions: Tonto