එහෙමදෆලූඩා හදන්න ගන්න Ingredient එකක් නේද?
කවුරුත් ආසාවෙන් පානය කරන බීමකි ෆලුඩා.කා අතරත් ජනප්‍රිය මෙය නිවසේදීම සාදා රස විදින්නට ඔබත් කැමතිද?
අවශ්‍ය ද්‍රව්‍ය :
• කිරි ලීටර් 1ක් (එළකිරි හෝ මිල්ක්මේඩ්)
• රෝස සිරප් තේ හැදී 5ක්
• සීනි අවශ්‍ය ප්‍රමාණයට
• සුල්තානා තේ හැදි 2ක්
• කස කසා ඇට තේ හැදි 2ක්
• සන්ජා තේ කෝප්ප 2ක්
• අයිස්ක්‍රීම්
සාදන ක්‍රමය
එළකිරි හෝ මිල්ක්මේඩ් එකකට එම ප්‍රමාණයටම වතුර ටින් 4ක් දමා හොදින් මිශ්‍ර කරන්න.දැන් රෝස සිරප් එකතු කරන්න.අවශ්‍ය ප්‍රමාණයට සීනි එක් කරන්න.ඉන්පසු සන්ජා, සුල්තානා, කස කසා ඇට එකතු කරන්න.බිමට පෙර විදුරු වලට දමා අයිස්ක්‍රීම් ටිකක් ද එකතු කිරීමෙන් පසු පිළිගන්වන්න.
(සන්ජා වෙළදපොලෙන් මිලදී ගත හැකියි.මෙය උණුවතුරට දමා ටික වේලාවක් තබා අහාර වර්ණක දෙකක් මිශ්‍ර කර ගන්න.)
කඩේ දැක්කේ ගත්තෙ නෑ බන්. අරන් බලන්න ඔනීSea moss මචං. ජෙලටින් වගේ නැචුරල් සීන් එකක්. පාට දාපු නැති ඒව ගන්න. සව් වගේ ගතියකුත් තියේ.
අනික් ජෙලි වගේමද. අරන් බලන්න ඔනීජෙලි ජෙලි
ෆලූඩා හදන්න ගන්න Ingredient එකක් නේද?
කවුරුත් ආසාවෙන් පානය කරන බීමකි ෆලුඩා.කා අතරත් ජනප්‍රිය මෙය නිවසේදීම සාදා රස විදින්නට ඔබත් කැමතිද?
අවශ්‍ය ද්‍රව්‍ය :
• කිරි ලීටර් 1ක් (එළකිරි හෝ මිල්ක්මේඩ්)
• රෝස සිරප් තේ හැදී 5ක්
• සීනි අවශ්‍ය ප්‍රමාණයට
• සුල්තානා තේ හැදි 2ක්
• කස කසා ඇට තේ හැදි 2ක්
• සන්ජා තේ කෝප්ප 2ක්
• අයිස්ක්‍රීම්
සාදන ක්‍රමය
එළකිරි හෝ මිල්ක්මේඩ් එකකට එම ප්‍රමාණයටම වතුර ටින් 4ක් දමා හොදින් මිශ්‍ර කරන්න.දැන් රෝස සිරප් එකතු කරන්න.අවශ්‍ය ප්‍රමාණයට සීනි එක් කරන්න.ඉන්පසු සන්ජා, සුල්තානා, කස කසා ඇට එකතු කරන්න.බිමට පෙර විදුරු වලට දමා අයිස්ක්‍රීම් ටිකක් ද එකතු කිරීමෙන් පසු පිළිගන්වන්න.
(සන්ජා වෙළදපොලෙන් මිලදී ගත හැකියි.මෙය උණුවතුරට දමා ටික වේලාවක් තබා අහාර වර්ණක දෙකක් මිශ්‍ර කර ගන්න.)
Sea moss මචං. ජෙලටින් වගේ නැචුරල් සීන් එකක්. පාට දාපු නැති ඒව ගන්න. සව් වගේ ගතියකුත් තියේ.
එ රන්ජාසංජන් සාමනායක
komada hadannenatural jelly, patta rahai![]()
සංජන් සාමනායක
hot water walat dala hadiganna one, oya tika diya wela tikak wage ithuru venaw e tika peranna one redi kallakin, passe nikan thibbab jelly wage gal wenawඑ රන්ජා
komada hadanne
ita passe cool karala kanna puluwanරසද බංhot water walat dala hadiganna one, oya tika diya wela tikak wage ithuru venaw e tika peranna one redi kallakin, passe nikan thibbab jelly wage gal wenawita passe cool karala kanna puluwan