මොනවද මේ ''සන්ජා'' කියන්නෙ

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    4EEBD56E-2077-4B3B-9005-CC3EFA8949CC.jpeg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ෆලූඩා හදන්න ගන්න Ingredient එකක් නේද?

    කවුරුත් ආසාවෙන් පානය කරන බීමකි ෆලුඩා.කා අතරත් ජනප්‍රිය මෙය නිවසේදීම සාදා රස විදින්නට ඔබත් කැමතිද?
    අවශ්‍ය ද්‍රව්‍ය :
    • කිරි ලීටර් 1ක් (එළකිරි හෝ මිල්ක්මේඩ්)
    • රෝස සිරප් තේ හැදී 5ක්
    • සීනි අවශ්‍ය ප්‍රමාණයට
    • සුල්තානා තේ හැදි 2ක්
    • කස කසා ඇට තේ හැදි 2ක්
    • සන්ජා තේ කෝප්ප 2ක්
    • අයිස්ක්‍රීම්

    සාදන ක්‍රමය
    එළකිරි හෝ මිල්ක්මේඩ් එකකට එම ප්‍රමාණයටම වතුර ටින් 4ක් දමා හොදින් මිශ්‍ර කරන්න.දැන් රෝස සිරප් එකතු කරන්න.අවශ්‍ය ප්‍රමාණයට සීනි එක් කරන්න.ඉන්පසු සන්ජා, සුල්තානා, කස කසා ඇට එකතු කරන්න.බිමට පෙර විදුරු වලට දමා අයිස්ක්‍රීම් ටිකක් ද එකතු කිරීමෙන් පසු පිළිගන්වන්න.
    (සන්ජා වෙළදපොලෙන් මිලදී ගත හැකියි.මෙය උණුවතුරට දමා ටික වේලාවක් තබා අහාර වර්ණක දෙකක් මිශ්‍ර කර ගන්න.)
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මුහුදු පැලෑටි සීන් එකක් නේද ඕක
     
    • Like
    Reactions: reuse

    එහෙමද
     
    • Like
    Reactions: kasun_kbp

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    Sea moss මචං. ජෙලටින් වගේ නැචුරල් සීන් එකක්. පාට දාපු නැති ඒව ගන්න. සව් වගේ ගතියකුත් තියේ.
    කඩේ දැක්කේ ගත්තෙ නෑ බන්. අරන් බලන්න ඔනී

    ජෙලි ජෙලි
    අනික් ජෙලි වගේමද. අරන් බලන්න ඔනී
    ------ Post added on Jun 30, 2021 at 4:01 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ෆලූඩා හදන්න ගන්න Ingredient එකක් නේද?

    කවුරුත් ආසාවෙන් පානය කරන බීමකි ෆලුඩා.කා අතරත් ජනප්‍රිය මෙය නිවසේදීම සාදා රස විදින්නට ඔබත් කැමතිද?
    අවශ්‍ය ද්‍රව්‍ය :
    • කිරි ලීටර් 1ක් (එළකිරි හෝ මිල්ක්මේඩ්)
    • රෝස සිරප් තේ හැදී 5ක්
    • සීනි අවශ්‍ය ප්‍රමාණයට
    • සුල්තානා තේ හැදි 2ක්
    • කස කසා ඇට තේ හැදි 2ක්
    • සන්ජා තේ කෝප්ප 2ක්
    • අයිස්ක්‍රීම්

    සාදන ක්‍රමය
    එළකිරි හෝ මිල්ක්මේඩ් එකකට එම ප්‍රමාණයටම වතුර ටින් 4ක් දමා හොදින් මිශ්‍ර කරන්න.දැන් රෝස සිරප් එකතු කරන්න.අවශ්‍ය ප්‍රමාණයට සීනි එක් කරන්න.ඉන්පසු සන්ජා, සුල්තානා, කස කසා ඇට එකතු කරන්න.බිමට පෙර විදුරු වලට දමා අයිස්ක්‍රීම් ටිකක් ද එකතු කිරීමෙන් පසු පිළිගන්වන්න.
    (සන්ජා වෙළදපොලෙන් මිලදී ගත හැකියි.මෙය උණුවතුරට දමා ටික වේලාවක් තබා අහාර වර්ණක දෙකක් මිශ්‍ර කර ගන්න.)

    pattane
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    එ රන්ජා

    komada hadanne
    hot water walat dala hadiganna one, oya tika diya wela tikak wage ithuru venaw e tika peranna one redi kallakin, passe nikan thibbab jelly wage gal wenaw :P ita passe cool karala kanna puluwan
     
    • Like
    Reactions: reuse