මොනවද මේ සාමනේරලාට කොරන්නේ?? නීතියක් නැද්ද

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    From Dr Ruvan Jayathunga's Blog https://transyl2014.blogspot.com/2025/10/blog-post_49.html

    ළමා මහණ කිරීම් කියන්නේ ශ්‍රී ලංකා බුදු දහම තුලට කාල බෝම්බයක් සවි කරනවා වගේ වැඩක්. මින් ශ්‍රී ලාංකික බුද්ධාගමට ඉතා බරපතල තර්ජනයක් එල්ල වෙනවා. දරිද්‍රතාව නිසා දෙමාපියන් ළමුන් පන්සල් වලට භාර දෙනවා ළමා කාලයේම මාතෘ, පීතෘ වියෝග කාන්සාවක ලක්වූ ළමුන්ට සිවුරු අන්දවනවා. මේ ළමුන් බොහොමයක් පන්සල් වල වැඩිහිටි භික්‍ෂූන් ගෙන් ලිංගිකව අපයෝජනය වෙනවා. එසේම විවිධ කායික මානසික අපයෝජනයන්ට ලක් වෙනවා. මේ කායිකව මානසිකව බිඳුනු පෞරුෂයන් තමයි පසුකාලිනව සමාජට එන්නේ. ඕනම රැඩිකල් දේශපාලන පක්‍ෂයකට මේ පිරිස් මැනියුපිලේට් කරන්න ලේසියි. වයිරය විනාශය ඔවුන් ගේ සිත් වලට දාන්න ලේසියි. ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම සීරියල් ඝාතකයා - උඩදුම්බර සංචාරක වෙලෙන්දා පිලිබඳ කරුනු බොහොමයක් මිනිස්සු දන්නේ නෑ. මේ සීරියල් ඝාතකයා හිටපු ළමා පැැවිද්දෙක්. මගේ යාලු දොස්තර කෙනෙක් ඉන්නවා STD ක්ලිනික් එකේ. ඔහු කියනවා තරුණ භික්‍ෂූන් විශාල ප්‍රමානයක් ඉන්නවා කියලා HIV ආසාදනය වූ. හේතුව ගුධ සංසර්ගය නිසා බවයි ඔහුගේ අදහස. මේ ව්‍යසනය ගැන මම ළමා ආරක්‍ෂක අධිකාරියේ මහාචාර්‍ය හරේන්ඳ්‍ර සිල්වා ගෙන් ඇහුවා. ඒ වෙලාවේ එතුමත් අසරණ උනා මේක බුද්ධාගම සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නිසා. (ළමා අපයෝජන පල්ලි වලත් වෙනවා . "Altar boys" කියලා ළමුන් ඉන්නවා පල්ලියේ තේවාව කරන්න , ඔවුන්වත් බොහෝ විට පූජකයන් අතින් අපයෝජනය වෙනවා. කෝවිල් වල ස්ත්‍රී / පුරුෂ ළමුන් ලිංගික අපයෝජනයට ලක් වෙනවා. ඇතැම් මුස්ලිම් පල්ලි තුල මවුලවිලා ළමුන් ගේ මොළ ශෝදනය කරලා ඔවුන්ව අනාගත සහරාන්ලා කරන්න උත්සහ කරනවා) මේ නිසා ආගම් වලින් කරන ළමා අපයෝජන නවත්වන්න ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය පියවරක් ගත යුතුයි. අවම වශයෙන් ආගමික මධ්‍යස්ථාන වල ඉන්න ළමුන් පිලිබඳ රෙජිස්ට්‍රියක් පවත්වාගෙන ඔවුන් පිලිබඳව වරින් වර පරිවාස නිලධාරීන් මගින් සොයා බැලිය යුතුයි. Read ; https://transyl2014.blogspot.com/2025/10/blog-post_49.html
     
    • Like
    Reactions: Don GasCan and vito

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කලු ජරා සහන බයි සොන්නල වලත්තුවෝ හුකෝලා හුකෝලා පඩිපෙල වගේ ලමයි හදලා උන්ට හදාගන්න බැරි උනාම පන්සල් වලට ගිහින් අතාරිනවා. සක්කිලි හිඟන්නොන්ට ප්‍රජනනය තහනම් කරලා නීති ගෙනැල්ලා නොමිලේ වඳ සැත්කම් කරලා දුන්නා නම් මේවා බලන්න වෙන්නේ නෑ. රටේ ප්‍රශ්න 75% වඩා ඉවර වෙනවා. :dull: :angry::angry:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    කන්න බොන්න නැත්නම් කොන්ඩම් පාවිච්චි කරපල්ලා 🤦

    අමුවෙන් උකලා ළමයි පන්සලට ගිහින් දාන පොන්න හැත්ත 🖕 පරිවාසෙට ළමයා දීපං යකෝ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,846
    6,114
    113
    අවු 18 ට අඩු කිසිම කෙනෙක් කාගෙ කැමැත්ත තිබ්බත් මහන කරන්න තහනම් කරන්න ඕනෙ.

    ඕව මීට කලින් ගේන්න තිබ්බ නීති. දැන්වත් ගෙනෙල්ල. දැන් ඉන්න ජනපතිත් පොන්නයෙක් ද මන්ද. කලින් හිටපු උන් නම් හාමුදුවන්ගෙ පක ඉරුව නිසා බැරි උනානෙ.

    සිවුරදාගත්තත් ඒ බාලවයස් කාරයෙක්. උන්ට මොනා තේරෙනව කියලද. ලමයිව ලමයි විදිහට තියමු.

    මේවට නීති ගේන්න සහ සම්මටත කරන්න රජයට බල කරමු.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මුං පොලිසියට යන්නැතුව වීඩියෝ කර කර හැ#නෙන්නෙ ඇයි ඉතිං.
    මහණ වෙලා හිටියත්, ගෙවල් වල ඉන්න ළමයින්ට වුණත් ළමා හිංසනය කියන්නෙ ළමා හිංසනයම තමයි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    අවු 18 ට අඩු කිසිම කෙනෙක් කාගෙ කැමැත්ත තිබ්බත් මහන කරන්න තහනම් කරන්න ඕනෙ.

    ඕව මීට කලින් ගේන්න තිබ්බ නීති. දැන්වත් ගෙනෙල්ල. දැන් ඉන්න ජනපතිත් පොන්නයෙක් ද මන්ද. කලින් හිටපු උන් නම් හාමුදුවන්ගෙ පක ඉරුව නිසා බැරි උනානෙ.

    සිවුරදාගත්තත් ඒ බාලවයස් කාරයෙක්. උන්ට මොනා තේරෙනව කියලද. ලමයිව ලමයි විදිහට තියමු.

    මේවට නීති ගේන්න සහ සම්මටත කරන්න රජයට බල කරමු.

    ආගමික හේතු මත 18ට අඩු ළමයින්ගේ ජුන්ඩා කපන එකත් තහනම් කරන්න ඕන

    ඒවත් ළමා හිංසන තමයි

    🍆✂️👎
     
    • Like
    Reactions: Cypress

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,808
    17,029
    113
    Agam walata muwawen karana siyaluma lama hinsana walata erehi wemu
    Kari ganayange puka palamu!
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    GDP per capita wedi keroth me wage prashna adu wenewa…

    ඒ කතාවත් ඇත්ත තමයි

    එක පාරට ම මහණ කරන එක තහනම් කරොත් මුන් කරන්නේ ලමයව විකුණන එක හරි පවුලම වහ බොන එක හරි තමයි.
    පුකට ඇබ ගහලා කටින් ගූ එන කේස් එකක් ඊට පස්සේ 😄

    ප්‍රශ්නෙ විසඳන්න වෙන්නේ මුලින්ම උදුරලා අරගෙන.

    සමෘද්ධිකාරයො වැඩ කරන්න කැමති ජාතියක් නෙමෙයි නේ.
    කොන්ඩම්/ පෙති ගැන 7 පොතින් ඉගෙන ගෙනත් නෑ.
    කරන්න තියෙන එකම දේ, සමෘද්ධි ගන්න උන්ට වඳ සැත්කම් අනිවාර්ය කරන්න 🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,017
    113
    Mother Earth
    මුං පොලිසියට යන්නැතුව වීඩියෝ කර කර හැ#නෙන්නෙ ඇයි ඉතිං.
    මහණ වෙලා හිටියත්, ගෙවල් වල ඉන්න ළමයින්ට වුණත් ළමා හිංසනය කියන්නෙ ළමා හිංසනයම තමයි.
    ළමයගේ පුකත් පෙන්නනවා. 🙁 පවු බන්. මෝඩ කාලකන්නි video කරන උනුත් මහ කැරි බල්ලො ටිකක්. පොලිසියට ගෙනියන්නේ නැතුව පයියක් කරනවා. 🤷🏻‍♂️
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,846
    6,114
    113
    ආගමික හේතු මත 18ට අඩු ළමයින්ගේ ජුන්ඩා කපන එකත් තහනම් කරන්න ඕන

    ඒවත් ළමා හිංසන තමයි

    🍆✂️👎

    ඇත්ත මේ හම්බයො ලමයිගෙන් අහන්නෙ නැතුව කොන කපනව. ඒවත් නවත්තන්න ඕනෙ.

    බෑනෙ බන්, ආපු ඔක්කොම ජනපතිල හෙන පොන්සියි නෙ.

    චන්දන් පොඩි ප්‍රමානයක් අඩු වෙයි මුස්ලිම් රටවල් තරහ වෙයි කියල, අර හිගන්නගෙ තුවාලෙ වගේ තමයි, රිදුනට ඌ ඒක කසල ලොකු කරගන්නව, හිගමන වැඩි කරගන්න.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    තට්ටයින්ගේ නෙමෙයි වරද.
    මේ කිරිසප්පයින්ව තට්ට පගයලට බාර දෙන මහ උන්ගෙ ෆයිය කපලා උට්ටට කොච්චි අඹරලා උලන්න ඕනේ