ඉතාම සංවේදී දර්ශන- ප්‍රේක්සක අභිමතය අනුව බලන්න
ළමා මහණ කිරීම් කියන්නේ ශ්‍රී ලංකා බුදු දහම තුලට කාල බෝම්බයක් සවි කරනවා වගේ වැඩක්. මින් ශ්‍රී ලාංකික බුද්ධාගමට ඉතා බරපතල තර්ජනයක් එල්ල වෙනවා. දරිද්‍රතාව නිසා දෙමාපියන් ළමුන් පන්සල් වලට භාර දෙනවා ළමා කාලයේම මාතෘ, පීතෘ වියෝග කාන්සාවක ලක්වූ ළමුන්ට සිවුරු අන්දවනවා. මේ ළමුන් බොහොමයක් පන්සල් වල වැඩිහිටි භික්ෂූන් ගෙන් ලිංගිකව අපයෝජනය වෙනවා. එසේම විවිධ කායික මානසික අපයෝජනයන්ට ලක් වෙනවා. මේ කායිකව මානසිකව බිඳුනු පෞරුෂයන් තමයි පසුකාලිනව සමාජට එන්නේ. ඕනම රැඩිකල් දේශපාලන පක්ෂයකට මේ පිරිස් මැනියුපිලේට් කරන්න ලේසියි. වයිරය විනාශය ඔවුන් ගේ සිත් වලට දාන්න ලේසියි. ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම සීරියල් ඝාතකයා - උඩදුම්බර සංචාරක වෙලෙන්දා පිලිබඳ කරුනු බොහොමයක් මිනිස්සු දන්නේ නෑ. මේ සීරියල් ඝාතකයා හිටපු ළමා පැැවිද්දෙක්. මගේ යාලු දොස්තර කෙනෙක් ඉන්නවා STD ක්ලිනික් එකේ. ඔහු කියනවා තරුණ භික්ෂූන් විශාල ප්‍රමානයක් ඉන්නවා කියලා HIV ආසාදනය වූ. හේතුව ගුධ සංසර්ගය නිසා බවයි ඔහුගේ අදහස. මේ ව්‍යසනය ගැන මම ළමා ආරක්ෂක අධිකාරියේ මහාචාර්ය හරේන්ඳ්ර සිල්වා ගෙන් ඇහුවා. ඒ වෙලාවේ එතුමත් අසරණ උනා මේක බුද්ධාගම සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නිසා. (ළමා අපයෝජන පල්ලි වලත් වෙනවා . "Altar boys" කියලා ළමුන් ඉන්නවා පල්ලියේ තේවාව කරන්න , ඔවුන්වත් බොහෝ විට පූජකයන් අතින් අපයෝජනය වෙනවා. කෝවිල් වල ස්ත්‍රී / පුරුෂ ළමුන් ලිංගික අපයෝජනයට ලක් වෙනවා. ඇතැම් මුස්ලිම් පල්ලි තුල මවුලවිලා ළමුන් ගේ මොළ ශෝදනය කරලා ඔවුන්ව අනාගත සහරාන්ලා කරන්න උත්සහ කරනවා) මේ නිසා ආගම් වලින් කරන ළමා අපයෝජන නවත්වන්න ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවරක් ගත යුතුයි. අවම වශයෙන් ආගමික මධ්‍යස්ථාන වල ඉන්න ළමුන් පිලිබඳ රෙජිස්ට්‍රියක් පවත්වාගෙන ඔවුන් පිලිබඳව වරින් වර පරිවාස නිලධාරීන් මගින් සොයා බැලිය යුතුයි. Read ; https://transyl2014.blogspot.com/2025/10/blog-post_49.html


අවු 18 ට අඩු කිසිම කෙනෙක් කාගෙ කැමැත්ත තිබ්බත් මහන කරන්න තහනම් කරන්න ඕනෙ.
ඕව මීට කලින් ගේන්න තිබ්බ නීති. දැන්වත් ගෙනෙල්ල. දැන් ඉන්න ජනපතිත් පොන්නයෙක් ද මන්ද. කලින් හිටපු උන් නම් හාමුදුවන්ගෙ පක ඉරුව නිසා බැරි උනානෙ.
සිවුරදාගත්තත් ඒ බාලවයස් කාරයෙක්. උන්ට මොනා තේරෙනව කියලද. ලමයිව ලමයි විදිහට තියමු.
මේවට නීති ගේන්න සහ සම්මටත කරන්න රජයට බල කරමු.
Buddism is the cancer which ruined Srilanka
GDP per capita wedi keroth me wage prashna adu wenewa…
ළමයගේ පුකත් පෙන්නනවා.මුං පොලිසියට යන්නැතුව වීඩියෝ කර කර හැ#නෙන්නෙ ඇයි ඉතිං.
මහණ වෙලා හිටියත්, ගෙවල් වල ඉන්න ළමයින්ට වුණත් ළමා හිංසනය කියන්නෙ ළමා හිංසනයම තමයි.
ආගමික හේතු මත 18ට අඩු ළමයින්ගේ ජුන්ඩා කපන එකත් තහනම් කරන්න ඕන
ඒවත් ළමා හිංසන තමයි
![]()