Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මොනවද මේ buck converters කියන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රවුටරේ 12V නං උපරිම වෙලාවක් රවුටරේ යූස් කරන්න නං ඕන බැටරියට කෙලින්ම රවුටරේ ගැහුවත් හරි, හැබැයි +/- හරියට බලලා fuse එකකුත් දාල දාන්න, රවුටර් ගොඩක් වෙලාවට ගන්නෙ 100mA වගේ, රවුටරේ ස්පෙක් බලලා ෆියුස් එකක් දාන්න

බැටරිය චාජ් වෙද්දි සමහර විට චාජරේ අවුට්පුට් එක 14ක් හරි ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න හරි පුලුවන් ඒක නිසා buck converter එකක් යූස් කරන එක සේෆ්, සහ එතකොට දිගටම UPS එක ප්ලග් එකට ගහලා තියලා ඒකෙ බැටරියට කෙලින්ම රවුටරේ ගහලා තියන්න පුලුවන්, ලයිට් ගියාම මාරු කරන්න අනම් මනම් ඕන නැහැ.

buck converter නැතුව buck/boost දෙකම කරන්න converter තියනවා එහෙම එකක් ගත්තොතින් බැටරියට ගහන්නත් පුලුවන්, බැටරිය නැත්නම් USB 5v එකට ගහල උනත් 12v ගන්න පුලුවන්. මම සෑහෙන කාලෙකට කලින් boost converter එකක් දාල USB එකෙන් රවුටරේ දුවන්න හදාගෙන තිබ්බා කිසි අවුලක් නැතිව වැඩ කරනවා, USB එකෙන් දුවනවා නම් අවුට්පුට් එකට ලොකු කෑපෑසිටර් එකක් දාගන්න ඕන (2200uF වගේ), නැත්නම් සමහර වෙලාවට රවුටරේ සිග්නල් අඩු උනාම ලොකු current එකක් පොඩි වෙලාවකට ගන්නවා, USB එකෙන් ඒක දෙන්න බැරි උනොත් රවුටරේ Off වෙනවා, කැප් එකක් දාල තිබ්බම ඒ අවුල වෙන්න නැහැ.

[QUOTE="NEMISIS, post: 27434120, member: 494668"] රවුටරේ 12V නං උපරිම වෙලාවක් රවුටරේ යූස් කරන්න නං ඕන බැටරියට කෙලින්ම රවුටරේ ගැහුවත් හරි, හැබැයි +/- හරියට බලලා fuse එකකුත් දාල දාන්න, රවුටර් ගොඩක් වෙලාවට ගන්නෙ 100mA වගේ, රවුටරේ ස්පෙක් බලලා ෆියුස් එකක් දාන්න බැටරිය චාජ් වෙද්දි සමහර විට චාජරේ අවුට්පුට් එක 14ක් හරි ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න හරි පුලුවන් ඒක නිසා buck converter එකක් යූස් කරන එක සේෆ්, සහ එතකොට දිගටම UPS එක ප්ලග් එකට ගහලා තියලා ඒකෙ බැටරියට කෙලින්ම රවුටරේ ගහලා තියන්න පුලුවන්, ලයිට් ගියාම මාරු කරන්න අනම් මනම් ඕන නැහැ. buck converter නැතුව buck/boost දෙකම කරන්න converter තියනවා එහෙම එකක් ගත්තොතින් බැටරියට ගහන්නත් පුලුවන්, බැටරිය නැත්නම් USB 5v එකට ගහල උනත් 12v ගන්න පුලුවන්. මම සෑහෙන කාලෙකට කලින් boost converter එකක් දාල USB එකෙන් රවුටරේ දුවන්න හදාගෙන තිබ්බා කිසි අවුලක් නැතිව වැඩ කරනවා, USB එකෙන් දුවනවා නම් අවුට්පුට් එකට ලොකු කෑපෑසිටර් එකක් දාගන්න ඕන (2200uF වගේ), නැත්නම් සමහර වෙලාවට රවුටරේ සිග්නල් අඩු උනාම ලොකු current එකක් පොඩි වෙලාවකට ගන්නවා, USB එකෙන් ඒක දෙන්න බැරි උනොත් රවුටරේ Off වෙනවා, කැප් එකක් දාල තිබ්බම ඒ අවුල වෙන්න නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom