UPS බැටරි එකකට buck converter එකක් අරගෙන ඒකත් රවුටරේ voltage එකට හදලා ගන්න කියලා දෙතුන් දෙනෙක්ම කිව්වා. මොකක්ද මේ buck converter, එහෙමත් නැත්තන් Step-Down DC-DC converter කියන්නේ? කොහොමද මේක ups බැටරියට සෙට් කරන්නේ? මේක කරපු කට්ටිය ඉන්නවද? 
ඒ කියන්නේ buck එකට අමතරව තව එකක් ඕනද?UPS transformer eka out karanne AC ne bridge rectifier (bridge wennama ona na_ ekak dala DC karaganna one okkotama kalin ita passe oyata ona gane Amperage ekak thiyana buck ekak ganna,buck eke Amp gana wenas karanna bane,ita passe Voltage eka ona ganata adjust karagana puluwan
mama prashne hariyata kiyawanne nathuwane machan answer karala thiyenne,umba ahanne light giyama bat eken router eka duwanna neda,ahh e wadeta rectifier ona na machann,router eka 12V ne enne......habayi UPS bat eka 12V kiyala thibbata uparime ita wada yanna puluwan 13V paninawa charge ekedi,eka nisane regulate wenna one,oka karanna puluwan 5A buck ekak aragana Voltage eka 12V walata regulate karala,oya oka kaden gedara genawata passe thaniyen karaganna puluwan wadakඒ කියන්නේ buck එකට අමතරව තව එකක් ඕනද?![]()

එකේ ගහලා තියෙනවා + - අනික voltage ඉන් කරන පැත්ත,out කරන පැත්ත. උබ 12V බැටරි එකකුයි 12ව වලින් වැඩ කරන රවුටර් ඒකකුයි පාවිච්චි කරනවා නන් step down කරන්න ඕනේ නැ නේ බං.UPS බැටරි එකකට buck converter එකක් අරගෙන ඒකත් රවුටරේ voltage එකට හදලා ගන්න කියලා දෙතුන් දෙනෙක්ම කිව්වා. මොකක්ද මේ buck converter, එහෙමත් නැත්තන් Step-Down DC-DC converter කියන්නේ? කොහොමද මේක ups බැටරියට සෙට් කරන්නේ? මේක කරපු කට්ටිය ඉන්නවද?![]()
UPS බැටරියක්නේ බන්. ඒක අර AC out කරද්දී waste වෙන නිසානේ බක් එකක් ගහන්නේ?එකේ ගහලා තියෙනවා + - අනික voltage ඉන් කරන පැත්ත,out කරන පැත්ත. උබ 12V බැටරි එකකුයි 12ව වලින් වැඩ කරන රවුටර් ඒකකුයි පාවිච්චි කරනවා නන් step down කරන්න ඕනේ නැ නේ බං.
උඹ කියලා තියෙන දේ නැත්තං පැහැදිලි මදි
නැ නේ. Router එක 12V නේ දෙන්න ඕනේ. ඒකට ආයේ A/C කරන්නේ ඕනේ නෑ. කෙලින්ම DC male jack එකක් අරගෙන හරියටම බැටරි එකේ+ - ට දීපන්.UPS බැටරියක්නේ බන්. ඒක අර AC out කරද්දී waste වෙන නිසානේ බක් එකක් ගහන්නේ?
UPS බැටරි එකකට buck converter එකක් අරගෙන ඒකත් රවුටරේ voltage එකට හදලා ගන්න කියලා දෙතුන් දෙනෙක්ම කිව්වා. මොකක්ද මේ buck converter, එහෙමත් නැත්තන් Step-Down DC-DC converter කියන්නේ? කොහොමද මේක ups බැටරියට සෙට් කරන්නේ? මේක කරපු කට්ටිය ඉන්නවද?![]()
එතකොට ආයේ බැටරිය චාජ් කරන්නේ කොහොමද?නැ නේ. Router එක 12V නේ දෙන්න ඕනේ. ඒකට ආයේ A/C කරන්නේ ඕනේ නෑ. කෙලින්ම DC male jack එකක් අරගෙන හරියටම බැටරි එකේ+ - ට දීපන්.
Buck is the opposite of Boost. So buck-converters step down. It converts the input voltage to a lower stabilised voltage.UPS බැටරි එකකට buck converter එකක් අරගෙන ඒකත් රවුටරේ voltage එකට හදලා ගන්න කියලා දෙතුන් දෙනෙක්ම කිව්වා. මොකක්ද මේ buck converter, එහෙමත් නැත්තන් Step-Down DC-DC converter කියන්නේ? කොහොමද මේක ups බැටරියට සෙට් කරන්නේ? මේක කරපු කට්ටිය ඉන්නවද?![]()
Ups එකට ගහන්න බැරි ද? නැත්තං ඉතිං rectifire එකක් හරහා 12V transformer එකකින් දෙන්න වෙයි.එතකොට ආයේ බැටරිය චාජ් කරන්නේ කොහොමද?
Router එක 12V නම් converter එකක් ඕනෙ නෑ. ඊට අඩු නම් voltage එක අඩු කරන්න ඕනෙ මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා.Buck cconverter එක එක ක්‍රමයක් තව ක්‍රම තියෙනවා.UPS බැටරි එකකට buck converter එකක් අරගෙන ඒකත් රවුටරේ voltage එකට හදලා ගන්න කියලා දෙතුන් දෙනෙක්ම කිව්වා. මොකක්ද මේ buck converter, එහෙමත් නැත්තන් Step-Down DC-DC converter කියන්නේ? කොහොමද මේක ups බැටරියට සෙට් කරන්නේ? මේක කරපු කට්ටිය ඉන්නවද?![]()
ඒ මොකක්ද?MH 609
module ekak ganin
බැටරියට direct dc jack එකක් ගැහුවොත් මොකෝ? 12v එනවද එතකොට? මල්ටිමීටරයක් අරගෙන බලන්න ඕනද හරියටම 12v එනවද කියල?Router එක 12V නම් converter එකක් ඕනෙ නෑ. ඊට අඩු නම් voltage එක අඩු කරන්න ඕනෙ මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා.Buck cconverter එක එක ක්‍රමයක් තව ක්‍රම තියෙනවා.
බැටරි ෆුල් චාජ් නම් මචන් 13.6 වත් එනවා..ඒ මොකක්ද?
බැටරියට direct dc jack එකක් ගැහුවොත් මොකෝ? 12v එනවද එතකොට? මල්ටිමීටරයක් අරගෙන බලන්න ඕනද හරියටම 12v එනවද කියල?
Polarity(+/-) බලලා හරියට ගහන්න ඕනේ.12 V වලට පොඩ්ඩක් අඩු වැඩි උනාට අවුලක් නෑ.ඒ මොකක්ද?
බැටරියට direct dc jack එකක් ගැහුවොත් මොකෝ? 12v එනවද එතකොට? මල්ටිමීටරයක් අරගෙන බලන්න ඕනද හරියටම 12v එනවද කියල?
Mkkda polarity qwe? Ithun wire dekane enne. Rathu pata + ekata gahanawa kalu eka - gahanawa. Harine.Polarity(+/-) බලලා හරියට ගහන්න ඕනේ.12 V වලට පොඩ්ඩක් අඩු වැඩි උනාට අවුලක් නෑ.
Ethakota pichchenawada router eka?බැටරි ෆුල් චාජ් නම් මචන් 13.6 වත් එනවා..