මොනවද මේ UPS?

Vitamin K

Active member
  • Nov 13, 2022
    285
    246
    43
    Medicine
    Fiber router ekata me gadgematic eka hodai da bn? gaththa un innawada?


    snap1.png
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    6,851
    14,459
    113
    Miami
    පට්ට මචන් :love2:
    හැබැයි මන් හොයන්නේ BMS සිද්දිය ගැන. එක ගැනත් thread එකක් දාන්නකෝ
    ඒ කියන්නෙ උඹ මේක කියෝල නෑ.

    UPS එකක් පැයක් දුවනව වෙන්න පුළුවන්. හැබැයි ඒක හදල තියෙන්නෙ පැයක් දුවන්න නෙමෙයි. බැටරි බහිනකන් දුවනව නම් මාස 6න් බැටරි සවුත්තු වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්.

    Meka DC UPS ekak bn un kiyana vidiyata. Current giyama auto switch wenawane battary ekata video eke thiyenne.
    Epara power awama ayeth automa switch wenawa AC current ekata
    ඕක බැටරි බැකප් එකක්. UPS එකකින් වෙන දේ වෙනව තමයි. රවුටරේකට වගේ ඕක පාඩු නැහැ ඉතිං.
    ------ Post added on Nov 16, 2022 at 9:32 PM
     
    • Like
    Reactions: NRTG and Vitamin K