මොනවද යකෝ බලන්නේ

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මොනවද යකෝ බලන්නේ

    ඔන්න ඉතින් කට්ටියටම ටිකක් Fun එකේ බලන්න පුළුවන් Movie Trailers වගයක් ලැබුනා, පහර චැනල් එකක් , ඒ වගේම එයාගේ Video Editing ගැනනම් කියල වැඩක් නෑ, ඔන්න පහලින් තියෙනවා කම්මැලිකම යන්න හොදට බලන්නකෝ :lol: (ඒ අස්සේ බැනල හරි කමන්ට් එකකුත් දාපන් කමක් නෑ).ගොඩක් කට්ටිය මේ ගැන දන්නවා , මම දැම්මේ නොදන්න අයට දැනගන්නයි :cool:

    1

    2

    3

    4

    5

    6

    7

    8

    9
     
    • Like
    Reactions: SBWoof