ඇමරිකාවෙත් ඔහොම තමයි බං..එකම වෙනස උන්ගේ වස දාන්නේ ලොකු companies.ජීවත් වුණොත් ඇති ඕවා කාල.
පුදුම experiments නේ මේවා. මෙහෙත් ඔයිට දෙවෙනි නෑ
කෑම කියලා තියෙන ගොඩක් දේවල් බලන් ගියාම පට්ට වස ජාති. අර බුකියේ කෙල්ලෙක් කරනවා නේද ingredients review එකක් .. ඒක බැලුවම මේ ආතල් ලන්තයේ මේ තරම් ජීවත් උන එකත් ලොකු දෙයක් වගේ පේන්නේ මට නම්
කවුද ඒ වේසි. ලින්ක් එකක් දාපන්කොඅර බුකියේ කෙල්ලෙක් කරනවා නේද ingredients review එකක් ..
නම මතක නෑ බං. ආයේ suggest උනොත් මෙතන දාන්නම්කවුද ඒ වේසි. ලින්ක් එකක් දාපන්කො
වීමල්වීරවංස මහත්තය ඕක ගැන නිතරම කියනවඇමරිකාවෙත් ඔහොම තමයි බං..එකම වෙනස උන්ගේ වස දාන්නේ ලොකු companies.
දන්න තරමින් food standards සුපිරියටම maintain කරන්නේ EU එක.
Mokakda ban link eka ingredients review?ජීවත් වුණොත් ඇති ඕවා කාල.
පුදුම experiments නේ මේවා. මෙහෙත් ඔයිට දෙවෙනි නෑ
කෑම කියලා තියෙන ගොඩක් දේවල් බලන් ගියාම පට්ට වස ජාති. අර බුකියේ කෙල්ලෙක් කරනවා නේද ingredients review එකක් .. ඒක බැලුවම මේ ආතල් ලන්තයේ මේ තරම් ජීවත් උන එකත් ලොකු දෙයක් වගේ පේන්නේ මට නම්
උඹ පලයන්කෝ එහෙට. සේරම ජෙප්පො ටික එහෙ යවන්න ඕන. උඹලට එහෙ තමයි ගැලපෙන්නේ.නොදකින්. ඔයවගේ රටක් ළඟ ඉන්න උනානෙ.![]()
ඔය කාලකන්නි රටේ බුදුවරයෙක් බහල වුනා කියල හිතාගන්නත් අමාරැයිනොදකින්. ඔයවගේ රටක් ළඟ ඉන්න උනානෙ.![]()
ඒකනෙ මේ කාලෙ පහල වෙන්නැත්තෙ...ඒකාලෙත් ඉතින් වැඩි වෙනසක් නැතුව ඇති හැබැයිඔය කාලකන්නි රටේ බුදුවරයෙක් බහල වුනා කියල හිතාගන්නත් අමාරැයි
නම මතක නෑ බං. ආයේ suggest උනොත් මෙතන දාන්නම්
Mokakda ban link eka ingredients review?
කවුද ඒ. ලින්ක් එකක් දාපන්කො