මොනවද හුත්තෝ මේ ඉන්දියාවේ උන් හදන්නේ 😔

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ජීවත් වුණොත් ඇති ඕවා කාල.
    පුදුම experiments නේ මේවා. මෙහෙත් ඔයිට දෙවෙනි නෑ

    කෑම කියලා තියෙන ගොඩක් දේවල් බලන් ගියාම පට්ට වස ජාති. අර බුකියේ කෙල්ලෙක් කරනවා නේද ingredients review එකක් .. ඒක බැලුවම මේ ආතල් ලන්තයේ මේ තරම් ජීවත් උන එකත් ලොකු දෙයක් වගේ පේන්නේ මට නම්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,749
    113
    ජීවත් වුණොත් ඇති ඕවා කාල.
    පුදුම experiments නේ මේවා. මෙහෙත් ඔයිට දෙවෙනි නෑ

    කෑම කියලා තියෙන ගොඩක් දේවල් බලන් ගියාම පට්ට වස ජාති. අර බුකියේ කෙල්ලෙක් කරනවා නේද ingredients review එකක් .. ඒක බැලුවම මේ ආතල් ලන්තයේ මේ තරම් ජීවත් උන එකත් ලොකු දෙයක් වගේ පේන්නේ මට නම්
    ඇමරිකාවෙත් ඔහොම තමයි බං..එකම වෙනස උන්ගේ වස දාන්නේ ලොකු companies.

    දන්න තරමින් food standards සුපිරියටම maintain කරන්නේ EU එක.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    කවුද ඒ වේසි. ලින්ක් එකක් දාපන්කො
    නම මතක නෑ බං. ආයේ suggest උනොත් මෙතන දාන්නම්
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,106
    3,137
    113
    43
    Wakanda
    ඇමරිකාවෙත් ඔහොම තමයි බං..එකම වෙනස උන්ගේ වස දාන්නේ ලොකු companies.

    දන්න තරමින් food standards සුපිරියටම maintain කරන්නේ EU එක.
    වීමල්වීරවංස මහත්තය ඕක ගැන නිතරම කියනව
     
    • Haha
    Reactions: SDCR

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,577
    3,343
    113
    ජීවත් වුණොත් ඇති ඕවා කාල.
    පුදුම experiments නේ මේවා. මෙහෙත් ඔයිට දෙවෙනි නෑ

    කෑම කියලා තියෙන ගොඩක් දේවල් බලන් ගියාම පට්ට වස ජාති. අර බුකියේ කෙල්ලෙක් කරනවා නේද ingredients review එකක් .. ඒක බැලුවම මේ ආතල් ලන්තයේ මේ තරම් ජීවත් උන එකත් ලොකු දෙයක් වගේ පේන්නේ මට නම්
    Mokakda ban link eka ingredients review?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,418
    1
    62,071
    113
    Mother Earth
    නොදකින්. ඔයවගේ රටක් ළඟ ඉන්න උනානෙ. 🤭
    උඹ පලයන්කෝ එහෙට. සේරම ජෙප්පො ටික එහෙ යවන්න ඕන. උඹලට එහෙ තමයි ගැලපෙන්නේ. 🤷🏻‍♂️
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    නොදකින්. ඔයවගේ රටක් ළඟ ඉන්න උනානෙ. 🤭
    ඔය කාලකන්නි රටේ බුදුවරයෙක් බහල වුනා කියල හිතාගන්නත් අමාරැයි
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    ඔය කාලකන්නි රටේ බුදුවරයෙක් බහල වුනා කියල හිතාගන්නත් අමාරැයි
    ඒකනෙ මේ කාලෙ පහල වෙන්නැත්තෙ...ඒකාලෙත් ඉතින් වැඩි වෙනසක් නැතුව ඇති හැබැයි
     
    • Like
    Reactions: DiksonAlex