අදමයි මේවා ගැන ඇහුවෙ. හොයලා බලන්න ඕන.මිනේරි try කරලා බලපන්. මාස 3න් පලදාව. වැඩිය වතුර ඕනෙත් නෑ . මිනේරි වර්ගය අනුව කිලෝ එකකට Rs. 1000 - 2000 අතර හොයන්න පුලවන් වෙය්.
වැනිලා හොදයි කියන්නෙ රත්නපුර වගෙ පැති වලට නේද?වැනිලා වවන යාලුවෙක් ඉන්නවා අපේ පියාට පොර අපේ පියාගේ දුර තියන ඉඩම් වල වැනිලා වවලා export කරගන්නවා අපේ පියාගේ ඕනිම දේකට පොර ඉන්නවා එකෙන්ම බැහැලා නිකං buddy සීන් එකේ දෙන්න ඉන්නේ, ඉඩම් දෙකක් පොරට වවා ගන්න කියලා දීලා තියෙන්නේ අපේ පියා.
වැනිලා වවන විදිය ගැන මෙළෝ දෙයක් දන්නේ නෑ බම් මම, හැබැයි වැනිලා export කියන්නේ සල්ලි කියලා නම් දන්නවා බම්. හොයලා බලපං වැනිලා කොහොමද කර ගන්නේ කියලා![]()
------ Post added on Feb 3, 2025 at 9:37 PM