මොනවද Profitable දේවල් වවන්න මේ දවස් වල

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    මිනේරි try කරලා බලපන්. මාස 3න් පලදාව. වැඩිය වතුර ඕනෙත් නෑ . මිනේරි වර්ගය අනුව කිලෝ එකකට Rs. 1000 - 2000 අතර හොයන්න පුලවන් වෙය්.
    අදමයි මේවා ගැන ඇහුවෙ. හොයලා බලන්න ඕන.

    වැනිලා වවන යාලුවෙක් ඉන්නවා අපේ පියාට පොර අපේ පියාගේ දුර තියන ඉඩම් වල වැනිලා වවලා export කරගන්නවා අපේ පියාගේ ඕනිම දේකට පොර ඉන්නවා එකෙන්ම බැහැලා නිකං buddy සීන් එකේ දෙන්න ඉන්නේ, ඉඩම් දෙකක් පොරට වවා ගන්න කියලා දීලා තියෙන්නේ අපේ පියා.

    වැනිලා වවන විදිය ගැන මෙළෝ දෙයක් දන්නේ නෑ බම් මම, හැබැයි වැනිලා export කියන්නේ සල්ලි කියලා නම් දන්නවා බම්. හොයලා බලපං වැනිලා කොහොමද කර ගන්නේ කියලා 🧐🤔
    වැනිලා හොදයි කියන්නෙ රත්නපුර වගෙ පැති වලට නේද?
    ------ Post added on Feb 3, 2025 at 9:37 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ටිකක් වැඩේ අමාරුයි නේද එලියෙ වගා කරන්න කියන විදිහට බැලුවොත් ?

    අනුරාධපුර නාච්චදූව පාරෙ මචන්. මුලින් අක්කරයක් වගෙ වවලා බලන්න හැදුවෙ.
    ------ Post added on Feb 3, 2025 at 9:32 PM

    ඒවා එලියෙ බෑ නේද පට්ට අව්වෙ
    ------ Post added on Feb 3, 2025 at 9:33 PM

    කහ කියන්නෙ වාර්ශික බෝගයක් නේද මචන්. අනුරාධපුරෙ ඉඩම අහල පහල තියෙන ඉඩම් වලත් කහ වවනවා දැකලා තියෙනවා . මම හිතන්නෙ මාස 10 වගෙ යනවා.
    ------ Post added on Feb 3, 2025 at 9:35 PM
    Scoch bonet eliye hadzwama කොඩ wenawa bn , මිරිස් unath experience one , උඳු beda
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    I
    Land size කොහොමද mcn , pasa කොහොමද
    ඔක්කොම 6 තියෙනවා. පස ගැන නම් මට තේරෙන්නෙ නෑ විස්තර කරන්න. ඒ අවට ඉඩම් ඔක්කොගෙම වගා කරනවා හැබැයි.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    ටිකක් වැඩේ අමාරුයි නේද එලියෙ වගා කරන්න කියන විදිහට බැලුවොත් ?
    මං දඹුල්ලේ අක්කරයක් ග්‍රීන් හවුස් විදියට ගහලා කරන්නේ බං. දැං දෙවෙනි අක්කරේකුත් අරන් ග්‍රීන් හවුස් හදන්න බාරදීලා කරගෙන යන ගමන්.

    එලියෙත් පුලුවන් ඒත් සත්තුයි ලෙඩයි බෝ වෙනවා වැඩී. මගේ සප්ලයර් එක්ක තියෙන ඇග්‍රීමන්ට් එකේ විදියට ග්‍රීන් හවුස් තමා කරන්නේ මං.

    උබත් මහාපරිමානෙන් කරනවා නම් ඔය බණ්ඩාරගම පැත්තේ ඉන්නවා සප්ලයර් කෙනෙක් එයාගෙන්ම පැල අරන් ඇග්‍රීමන්ට් ගහලා කරන්න ඔනේ. එයා ෆික්ස් ප්‍රයිස් එකකට උබේ හාවස්ට් එක බයි කරනවා දිගටම. පොඩ්ඩක් හොයලා බලපන්.

    මං කරන්නේ මංම හොයාගත්ත සප්ලයර් කෙනෙක්ට.
     
    • Like
    • Love
    Reactions: nooby and ZIX

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ඔක්කොම 6 තියෙනවා. පස ගැන නම් මට තේරෙන්නෙ නෑ විස්තර කරන්න. ඒ අවට ඉඩම් ඔක්කොගෙම වගා කරනවා හැබැයි.
    Price කොහොමද mcn , බදු දෙනව nm kiyada ගාන, 1 acre wage denna puluwanda, පදිංචි වෙන්න පුලුවන් da , එහෙ

    මං දඹුල්ලේ අක්කරයක් ග්‍රීන් හවුස් විදියට ගහලා කරන්නේ බං. දැං දෙවෙනි අක්කරේකුත් අරන් ග්‍රීන් හවුස් හදන්න බාරදීලා කරගෙන යන ගමන්.

    එලියෙත් පුලුවන් ඒත් සත්තුයි ලෙඩයි බෝ වෙනවා වැඩී. මගේ සප්ලයර් එක්ක තියෙන ඇග්‍රීමන්ට් එකේ විදියට ග්‍රීන් හවුස් තමා කරන්නේ මං.

    උබත් මහාපරිමානෙන් කරනවා නම් ඔය බණ්ඩාරගම පැත්තේ ඉන්නවා සප්ලයර් කෙනෙක් එයාගෙන්ම පැල අරන් ඇග්‍රීමන්ට් ගහලා කරන්න ඔනේ. එයා ෆික්ස් ප්‍රයිස් එකකට උබේ හාවස්ට් එක බයි කරනවා දිගටම. පොඩ්ඩක් හොයලා බලපන්.

    මං කරන්නේ මංම හොයාගත්ත සප්ලයර් කෙනෙක්ට.
    Income අඩුම kochchara da
    ------ Post added on Feb 3, 2025 at 9:42 PM
     
    • Like
    Reactions: ZIX

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    ඉක්මනට ලාබ හොයන්න ඔනේ නම් කොමඩු තමා. දවස් 60ක්ද කොහෙදනේ.

    Cavendish bananaත් එක්ස්පෝට් කරනවා. සප්ලයස්ලා ගැනනම් අයිඩියා එකක් නෑ. අනුරාදපුර පැත්තේ සමහර උන් කරනවා මහාපරිමාණෙන්
     
    • Wow
    Reactions: ZIX

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Mata denna berida 1 acre wage waga karanna, baddata , othana acre කීයක් tieyeda
    මේක අපෙ අම්මගෙ ඉඩමක් මචන්. විකුණන්න හද
    මං දඹුල්ලේ අක්කරයක් ග්‍රීන් හවුස් විදියට ගහලා කරන්නේ බං. දැං දෙවෙනි අක්කරේකුත් අරන් ග්‍රීන් හවුස් හදන්න බාරදීලා කරගෙන යන ගමන්.

    එලියෙත් පුලුවන් ඒත් සත්තුයි ලෙඩයි බෝ වෙනවා වැඩී. මගේ සප්ලයර් එක්ක තියෙන ඇග්‍රීමන්ට් එකේ විදියට ග්‍රීන් හවුස් තමා කරන්නේ මං.

    උබත් මහාපරිමානෙන් කරනවා නම් ඔය බණ්ඩාරගම පැත්තේ ඉන්නවා සප්ලයර් කෙනෙක් එයාගෙන්ම පැල අරන් ඇග්‍රීමන්ට් ගහලා කරන්න ඔනේ. එයා ෆික්ස් ප්‍රයිස් එකකට උබේ හාවස්ට් එක බයි කරනවා දිගටම. පොඩ්ඩක් හොයලා බලපන්.

    මං කරන්නේ මංම හොයාගත්ත සප්ලයර් කෙනෙක්ට.
    Dilco plantation කියල එකක් නේද? උගෙ මූන පිරමීඩ කාරයෙක්ගෙ වගෙ බං. මට ඌව සුවර් නෑ වගෙත්.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මේක අපෙ අම්මගෙ ඉඩමක් මචන්. විකුණන්න හද

    Dilco plantation කියල එකක් නේද? උගෙ මූන පිරමීඩ කාරයෙක්ගෙ වගෙ බං. මට ඌව සුවර් නෑ වගෙත්.
    E පැත්තේ 1 acre ka price kohomada

    ඉක්මනට ලාබ හොයන්න ඔනේ නම් කොමඩු තමා. දවස් 60ක්ද කොහෙදනේ.

    Cavendish bananaත් එක්ස්පෝට් කරනවා. සප්ලයස්ලා ගැනනම් අයිඩියා එකක් නෑ. අනුරාදපුර පැත්තේ සමහර උන් කරනවා මහාපරිමාණෙන්
    Ni මිරිස් වලට පස hoyagatte කොහොමද, mati pasa tiyenawa nm karanna be neda , gravel hari yaida
    ------ Post added on Feb 3, 2025 at 9:46 PM
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Price කොහොමද mcn , බදු දෙනව nm kiyada ගාන, 1 acre wage denna puluwanda, පදිංචි වෙන්න පුලුවන් da , එහෙ
    Price එක ලොකු range එකක වෙනස් වෙනවා ඉඩම අනුව. එහෙහුගක් ඉඩම් වලට සින්නක්කර ඔප්පු නෙවෙ තියෙන්නෙ. ජයභූමි ඔප්පු. ඒවා විකුණන්න බෑ පවරන්න විතරයි පුලුවන්. පදිංචි වෙන්න නම් recommend කරන්නෙ නෑ මචන්. Inbox msg එකක් දාන්න මට.

    ඉක්මනට ලාබ හොයන්න ඔනේ නම් කොමඩු තමා. දවස් 60ක්ද කොහෙදනේ.

    Cavendish bananaත් එක්ස්පෝට් කරනවා. සප්ලයස්ලා ගැනනම් අයිඩියා එකක් නෑ. අනුරාදපුර පැත්තේ සමහර උන් කරනවා මහාපරිමාණෙන්
    එළකිරි. කොමඩු ගැන අමතක වෙලා තිබ්බෙ.
    ------ Post added on Feb 3, 2025 at 9:49 PM

    E පැත්තේ 1 acre ka price kohomada

    Ni මිරිස් වලට පස hoyagatte කොහොමද, mati pasa tiyenawa nm karanna be neda , gravel hari yaida
    ------ Post added on Feb 3, 2025 at 9:46 PM
    නයි මිරිස් හදන්නෙ හුඟක් grow bags වල මචන්. නිකන්ම පොලොවෙ හිටෙව්වොත් කේස්.
    ------ Post added on Feb 3, 2025 at 9:49 PM
     
    • Like
    Reactions: Tz4400

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    Income අඩුම kochchara da
    අන්තිම පාර සප්ලයර් ගත්තේ රතුවා කිලෝ එක 2650 ගානේ මචං.

    Dilco plantation කියල එකක් නේද? උගෙ මූන පිරමීඩ කාරයෙක්ගෙ වගෙ බං. මට ඌව සුවර් නෑ වගෙත්.
    පොර හැබැයි ඇග්‍රීමන්ට් එහෙම ගහලා කෙලින්ම ගන්නවා දිගටම. එහෙම තමා ආරන්චි
    ------ Post added on Feb 3, 2025 at 9:51 PM
     
    • Love
    Reactions: ZIX

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    අන්තිම පාර සප්ලයර් ගත්තේ රතුවා කිලෝ එක 2650 ගානේ මචං.

    පොර හැබැයි ඇග්‍රීමන්ට් එහෙම ගහලා කෙලින්ම ගන්නවා දිගටම. එහෙම තමා ආරන්චි
    ------ Post added on Feb 3, 2025 at 9:51 PM
    Sathiyata kilo kochchara karanawada, මතුපිට pas kohenda hoya gatte bag walata
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,594
    946
    113
    No Place
    අනුරාධපුරේ ඉඩමක් තියෙනවා. මාසෙකට වවලා ලක්ශ 10ක් විතර හොයාගන්න පුලුවන් මොනවයින්ද ? ස්කොච් බොනට් කියලා නයි මිරිස් වර්ගයක් තියෙනවාලු. ලක්ශ 5 විතර හොයන්න පුලුවන් කියනවා පැල 3000 කින් වගෙ මාසෙට. පැල විකුණන එවුන්ගෙ පච ද දන්නෙත් නෑ.
    mn oka baluwa set na un goda yanawa
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Grow House GIF by Exclusive Brands