මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ?

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Uddhe dinapu gamanma hithuwa ratatath wadak karai kiyala..uddheta wiyadam una salli minissunta gala ei kiyala hithuwa...e benefit ewi kiyala hithuwa...phonseka e kale paliganime dheshapalnayata awa nisa dunne na mahinda wadak karai kiyala...eth dannam hithenawa Sarath phonsekata dunnanam okkoma hari yanawa kiyala...mokada miniha mona de unath me inna kalakanni deshapaluwo tika marala hari danawa
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    JVP භීෂණයෙන් තරුණයන් දහස් ගානක් රටට නැති උනා.. එවැනි කාලයක් යලි රටට නොඑවා කියල ප්‍රර්ථනා කරන්න ඕන.

    අනික ඔය කොයි කවුරුත් ඒ ඒ කාල වලදි කරපු දේවල් එලියට ඇද්දොත් මහරජා කැලේ..
    ඒ දේවල් මිනිස්සුන්ට අදටත් අමතක නැති නිසා තමයි අදටත් ඔය කෑගහන අය අනාථ වෙලා තියෙන්නෙ..මේ රටට ඕන අළුත් දැක්මක් තියෙන හොද නායකත්වයක්..එහෙම එකක් මේ කල්පෙට නම් ඇති වෙන එකක් නෑ ..
    ඒකනම් ඇත්ත බන් ,,,,
    මේක දැන් ඉවරයි ...
    මේකේ ආයෙත් නායකයෙක් බිහිවෙයි කියලා හිතන්න අමාරුයි ...
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එල එල බන් මල්ලියා ,,,,
    මටත් අවුලක් නැහැ බන් කොල්ලෝ.
    හොදින් ඉන්නවා බඩියා සෙට් උනේ නැතිද ....:D

    නෑ බන් කතා කරන්න බැරි උනා කාලෙකින්. ඌට මොනවා වෙලාද දන්නේ නෑ, නිවාඩු පාඩුවේ කතා කරන්න ඕන.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    JVP භීෂණයෙන් තරුණයන් දහස් ගානක් රටට නැති උනා.. එවැනි කාලයක් යලි රටට නොඑවා කියල ප්‍රර්ථනා කරන්න ඕන.

    අනික ඔය කොයි කවුරුත් ඒ ඒ කාල වලදි කරපු දේවල් එලියට ඇද්දොත් මහරජා කැලේ..
    ඒ දේවල් මිනිස්සුන්ට අදටත් අමතක නැති නිසා තමයි අදටත් ඔය කෑගහන අය අනාථ වෙලා තියෙන්නෙ..මේ රටට ඕන අළුත් දැක්මක් තියෙන හොද නායකත්වයක්..එහෙම එකක් මේ කල්පෙට නම් ඇති වෙන එකක් නෑ ..
    රටේ තරුන පරපුර කැරලි ගහනවා කියන්නෙ ඒ රටේ ප්‍රශ්නයක් තියනවා කියන එක.. ඒ කැරලි ගහන තරුනයන්ට වෙඩි තියනවා කියන්නෙ නාකි හිට්ලර් ගොනෙක් රට පාලනය කරනවා කියන එක.. විසදුමක් කියලා අනිත් පැත්තට බලේට ගේන්න එකෙකුත් නැ, බන්ටු මලයා කියන්නා වගේ මේ මොකක්ද මේ රටට වෙන්නෙ තමා.. මූ එලෙව්වා කියලා ගේන්න එකෙක් නැ, එහෙමයි කියලා මූව තියාගෙනත් බැ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Uddhe dinapu gamanma hithuwa ratatath wadak karai kiyala..uddheta wiyadam una salli minissunta gala ei kiyala hithuwa...e benefit ewi kiyala hithuwa...phonseka e kale paliganime dheshapalnayata awa nisa dunne na mahinda wadak karai kiyala...eth dannam hithenawa Sarath phonsekata dunnanam okkoma hari yanawa kiyala...mokada miniha mona de unath me inna kalakanni deshapaluwo tika marala hari danawa

    ඒක නම් කොහෙත්ම වෙන්නෙ නැහැ සහෝදරයා..ඔය කියන කාලකන්ණි දේශපාලුවෝ ටිකම තමයි ඒ මනුස්සය වටේ ඉදන් ඒ මනුස්සයව නැති කරේ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බන්ටු;15415386 said:
    නෑ බන් කතා කරන්න බැරි උනා කාලෙකින්. ඌට මොනවා වෙලාද දන්නේ නෑ, නිවාඩු පාඩුවේ කතා කරන්න ඕන.
    පහුගිය දවස් ටිකේනම් අසනීපෙන් හිටියේ ,,,අසීමිත නිදි මැරිල්ල නිසා.
    දැන් නම් සනීපයි කිව්වා..දැන් වැඩිය රෑට එන්නේ නැහැ.
    දවල් ඇවිල්ලා යනවා ....
    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Uddhe dinapu gamanma hithuwa ratatath wadak karai kiyala..uddheta wiyadam una salli minissunta gala ei kiyala hithuwa...e benefit ewi kiyala hithuwa...phonseka e kale paliganime dheshapalnayata awa nisa dunne na mahinda wadak karai kiyala...eth dannam hithenawa Sarath phonsekata dunnanam okkoma hari yanawa kiyala...mokada miniha mona de unath me inna kalakanni deshapaluwo tika marala hari danawa
    අෆ්ෆට දීලා දිනවන්න එපැයි එහෙනම්. දිනුවනම් තුන් වේලටම හමුදාවෙන් ගුටිකන්න තිබුනා.:yes:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    නෝන්ඩිය දාපන් බල්ලට. මටඕවා වැඩක් නෑ අනික මමනම් පොරක් නෙමෙයි. පිටරට ඉඳගෙන වෙබ්සයිට් වල යන නිව්ස් බල බල රට හදන්න උපදෙස් දෙන්න උඹ කවුද? මෙහෙ පොලොවෙ පස් පාගපන් ඉස්සෙල්ල. ඊටපස්සෙ කතාකරමු

    Really.., do you have shit in your brain or is it your nature? Don't try to take someone's freedom of speech using bullet .. Remember there is a paper call ballet

    Prabakarangae henchaiyalla pitarata indagena thamai maha vinasayak magae rata karae
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රටේ තරුන පරපුර කැරලි ගහනවා කියන්නෙ ඒ රටේ ප්‍රශ්නයක් තියනවා කියන එක.. ඒ කැරලි ගහන තරුනයන්ට වෙඩි තියනවා කියන්නෙ නාකි හිට්ලර් ගොනෙක් රට පාලනය කරනවා කියන එක.. විසදුමක් කියලා අනිත් පැත්තට බලේට ගේන්න එකෙකුත් නැ, බන්ටු මලයා කියන්නා වගේ මේ මොකක්ද මේ රටට වෙන්නෙ තමා.. මූ එලෙව්වා කියලා ගේන්න එකෙක් නැ, එහෙමයි කියලා මූව තියාගෙනත් බැ.
    මේ රට පිරිහිලා ඉවරයි මචෝ ,,,
    ආර්ථිකය,,අද්‍යාපනය,,ක්‍රීඩාව හැම තැනම අගාධ ,,පට්ට හොරු පිරිලා.
    මේක තවත් සෝමාලියාවක් වෙන කාලය වැඩි ඈතක නෙවෙයි ...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රටේ තරුන පරපුර කැරලි ගහනවා කියන්නෙ ඒ රටේ ප්‍රශ්නයක් තියනවා කියන එක.. ඒ කැරලි ගහන තරුනයන්ට වෙඩි තියනවා කියන්නෙ නාකි හිට්ලර් ගොනෙක් රට පාලනය කරනවා කියන එක.. විසදුමක් කියලා අනිත් පැත්තට බලේට ගේන්න එකෙකුත් නැ, බන්ටු මලයා කියන්නා වගේ මේ මොකක්ද මේ රටට වෙන්නෙ තමා.. මූ එලෙව්වා කියලා ගේන්න එකෙක් නැ, එහෙමයි කියලා මූව තියාගෙනත් බැ.

    ඒ කැරලි ගැහිල්ලෙන් වැඩියෙන්ම මරුනේ මේ රටේ අහිංසක අම්ම තාත්තගේ කොල්ලො.. කැරලි ගහපු උන් කොහෙවත්.. ඒවා දන්නෝ දනිති .. රටට වෙන දේට කලින් මේ මිනිස්සු හදල ඉන්න වෙයි.. නැත්තම් මීටත් වඩා අමාරු වෙයි .. කොන්ද පන තියෙන උන් නැතිතාක් මහින්දගේ පාලනය සදාකල් තියේවි .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යුද්ධෙ කාලෙ රට පැනලා හැනුගුනු එකා දැන් එලියට ඇවිත් බුරනවා
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පහුගිය දවස් ටිකේනම් අසනීපෙන් හිටියේ ,,,අසීමිත නිදි මැරිල්ල නිසා.
    දැන් නම් සනීපයි කිව්වා..දැන් වැඩිය රෑට එන්නේ නැහැ.
    දවල් ඇවිල්ලා යනවා ....:yes:

    මමත් වැඩිය ආවේ නෑ බන්. ඌ මතක් කරපන්. පුළුවන් වෙලාවක කතා කරනවා කියපන්. මමත් තව ටිකකින් කැපෙනවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකේ බත් ගොට්ටෙක් බුරනවා පේනවා. කව්ද මස් කට්ටක් බිම දැම්මේ. :rofl::rofl::rofl:
    දැන් බල්ලන්ට මස් කටු නැහැ මචෝ ,,,
    පරිප්පු ඇටයක් දැක්කත් කෙල හලාගෙන පනිනවා ....:rofl:
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!

    ඒක නම් කොහෙත්ම වෙන්නෙ නැහැ සහෝදරයා..ඔය කියන කාලකන්ණි දේශපාලුවෝ ටිකම තමයි ඒ මනුස්සය වටේ ඉදන් ඒ මනුස්සයව නැති කරේ..
    ane ithin ape rate duk widina kanna nathiwa duk windina minissunta sadaranayak karanna kenek nadda appa...matanam maragena marenna hithena tarahak enne....5% raja sapa widinawa...balen ganna TAX walin un raja sapa widinawa...

    eka deyak minissunta amathaka wela thiyenne...mun me unge kiyala wiyadam karana salli ape duppath minissungen balen gatta TAX...ekath dan minissunta amatha wela thiyenne
     
    aruna47

    Well-known member
  • Sorry to say.., you are a disgusting creature I have ever seen in my life

    Be a gentleman man .., just think about your country, nation and the religion..

    do you think they are happy, safer or have any future ?

    We need a real leader who loves country, nation and the religion

    Kochchara loku/ugath minihek wunath wadak naha thamangae ratata, jayathiyata, agamata adarayak nathnam.. hariyata demawpiyanta nosalakana darowo wage. Paththak giyath aththa katha karanna purudu weyan nayata kahinnae nathuwa

    Please use your brain and think again.. have a good sleep

    PS : Samara minissu jewath wela hitiyath apata dannae a pudgalayan marila wage mokada oun mae samajayata danenna yamak karala nathi nisa eeth samara pudgalayan marili wunath thawamath apa athara jewath wenawa hethuwa a pudgalayan jewath wuna kalaya thula samajayata danenna yamak karapu nisa.

    ඕකාට එන්ග්ලිෂ් බැහැ . දවසක් ඉංග්‍රීසියෙන් ත්‍රෙඩ් එකක් දාලා මු අහනවා සැමන් ටින් ගැනද දාලා තියෙන්නේ කියලා. මු චු හොරෙක් :rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Really.., do you have shit in your brain or is it your nature? Don't try to take someone's freedom of speech using bullet .. Remember there is a paper call ballet

    Prabakarangae henchaiyalla pitarata indagena thamai maha vinasayak magae rata karae
    who cares u :dull:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    යුද්ධෙ කාලෙ රට පැනලා හැනුගුනු එකා දැන් එලියට ඇවිත් බුරනවා

    මොන පyiයකටද යකෝ රට පනින්නේ? තෝ වගේ ආතක් පාතක් නැති එවුන් කියලා හිතුවද අන්නික් උනුත්?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බන්ටු;15415434 said:
    මමත් වැඩිය ආවේ නෑ බන්. ඌ මතක් කරපන්. පුළුවන් වෙලාවක කතා කරනවා කියපන්. මමත් තව ටිකකින් කැපෙනවා.
    ok මල්ලියා ,,,
    මමත් තව ටිකකින් යනවා ...