මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ?

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මම උඹට වැඩිය බනින්න කැමති නෑ, ඒ නිසා උඹෙ තත්වෙ තියාගෙන හිටපන් :rofl:

    ඉතින් මචන් උබ නිකන් ගූ කාගෙන කඩේ යන නිසානේ මෙච්චර නොන්ඩි වෙන්නේ
    හිටහන්කෝ අනිත් එවුන් ඉන්නවා වගේ
    :P
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    උඹ සුද්දගෙ ප්‍රජාතන්ත්‍රවාදෙ කියන මුලාවෙන් අන්ධවෙලා. කැලෑ නීතිය අද දැන් මේ ලෝකෙ නැද්ද ඔය කියන විදියට?
    :rofl:
    එතකොට කැලැ නීතිය වැඩියෙන්ම පාවිච්චි කොහෙද? මුලු ලෝකෙම අද අඩු වැඩි විදියට කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනව.
    :nerd:

    Goo for you,, so you did a research ???

    Thanks professor
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් මචන් උබ නිකන් ගූ කාගෙන කඩේ යන නිසානේ මෙච්චර නොන්ඩි වෙන්නේ
    හිටහන්කෝ අනිත් එවුන් ඉන්නවා වගේ
    :P
    මම මේ ත්‍රෙඩ් එකට ආපු කාරනේ සාර්තක වෙලා තියෙන්නෙ. තව පොඩ්ඩක් ඉදිරියට ගෙනියන්න ඕන :dull:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මම මේ ත්‍රෙඩ් එකට ආපු කාරනේ සාර්තක වෙලා තියෙන්නෙ. තව පොඩ්ඩක් ඉදිරියට ගෙනියන්න ඕන :dull:

    මොකක්ද බන් කාරනේ ?
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඉතින් මචන් උබ නිකන් ගූ කාගෙන කඩේ යන නිසානේ මෙච්චර නොන්ඩි වෙන්නේ
    හිටහන්කෝ අනිත් එවුන් ඉන්නවා වගේ :P

    11.gif
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    අනේ නිකන් පලයන් බං යන්න:frown: ‍තෝ තිරිසණෙක් උනාට මේ රටේ ඕනතරම් හොඳ මිනිස්සු ඉන්නවා :angry::angry::angry::angry:
    උඹේ මට්ටමින්ද රටේ ඉන්න හැම එකා ගැනම හිතන්නේ:oo: බල්ලොන්ට ජාතක වෙච්චි නැති උන් ඕනතරම් ඉන්නවා මේ රටේ, ක‍ටු කන කාළකණ්ණියෙක් දෙන්නෙක් ඇරෙන්න :angry::angry::angry:

    කවුරුත් දේශපාලනයක් මේකෙදි ඇදලාගත්තෙ නැති නිසා දැන් කියාගන්න දෙයක් නැතුව මරු කියෝනවා :rofl::rofl::rofl::rofl:

    you nailed it
     
    • Like
    Reactions: Srilankan1

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    බලපන් මේ ත්‍රෙඩ් එකට මොකද වෙලා තියෙන්නෙ කියල? :P

    උබව සමූහ දූෂනේකට ලක් වෙලා වගේ නේ බන් :(
    උබේ මතය මෙතනට හාත්පසින්ම වෙනස් නම් උබ තර්ක කරන එකෙන් වැඩක් නැහැ නේ බන්
    :no:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබව සමූහ දූෂනේකට ලක් වෙලා වගේ නේ බන් :(
    උබේ මතය මෙතනට හාත්පසින්ම වෙනස් නම් උබ තර්ක කරන එකෙන් වැඩක් නැහැ නේ බන්
    :no:
    හරි දැන් මූ මේක දැම්මෙ මාව සමූහ දූෂනය කරන්නද? :rofl:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    හරි දැන් මූ මේක දැම්මෙ මාව සමූහ දූෂනය කරන්නද? :rofl:

    උබට ඕනේ මේ ත්‍රෙඩ් එක කඩාකප්පල් කරන්නේ නේ ?
    නැත්නම් මෙතන වෙනස්ම මතයක් දරන කෙනෙක් විදිහට හැසිරිලා කාටත් වැඩිය බුද්දියක් උබට තියනවා කියල අගවන්නද ?
    :oo:
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මම මේ ත්‍රෙඩ් එකට ආපු කාරනේ සාර්තක වෙලා තියෙන්නෙ. තව පොඩ්ඩක් ඉදිරියට ගෙනියන්න ඕන :dull:

    fortunately there is no measurement to check your stupidity