මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඒ මොනව උනත් මචන් බයිබල් එක based කරන් දැනට ගහල තියෙන films ටිකනම් පට්ට බන්. මම දැනට 90%ක් විතර ඔක්කොම බලල තියෙන්නෙ.
    අනිවා....මටත් එහෙමයි !

    ඒ වගේම ජේසු තුමන්ගේ දේශනා වල ඇති දයාවේ පණිවුඩය ඉතාමත් උතුම්

    Bible sets the conceptual framework into western philosophy and "linear thinking" which is key to western science.
    So please give me an example ... Does the western science believe that the earth was born before 6000 years ago ?
    ------ Post added on Jun 26, 2021 at 9:52 AM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මහින්දාගමනට අදහන රටක බයිබලේ ගවේශනය කරන උන් ගැන අහන්න එපා
    මම කියන්නේ මේක මෝඩ වැඩක් කියන එක නෙමේ ... මෙහෙම අද්‍යනය කරන්නෙත් ගොඩක් බුද්දිමතුන් .... අපට නෙතෙරෙන දෙයක් තියනවනම් කියලා දෙන්න... මටනම් ඔය වැඩේ එතරම් ගබුරක් පෙන්නේ නෑ.... සමහරවිට මට නොතේරෙනවා අත්ති. ---තේරුම් කරලා දෙන්න

    My personal thought is faith ❤❤❤
    I'm with you ! i respect your faith !
    ------ Post added on Jun 26, 2021 at 9:56 AM

    BUMP
    ------ Post added on Jun 26, 2021 at 7:06 PM
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    අනිවා....මටත් එහෙමයි !

    ඒ වගේම ජේසු තුමන්ගේ දේශනා වල ඇති දයාවේ පණිවුඩය ඉතාමත් උතුම්

    So please give me an example ... Does the western science believe that the earth was born before 6000 years ago ?
    ------ Post added on Jun 26, 2021 at 9:52 AM
    ..and the earth was flat
     
    • Love
    Reactions: Registext

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මචං උඹත් අද්දියනය කරල බැලුවන‍ං නේද හොද.....

    මචං විද්දියාවයි ආගමයි පටලව ගන්න එපා. වද්දියාවෙන් අද කියන දේ හෙට මාරැ වෙන්න පුලුවන්.. ඒත් කුමන හෝ ආගමක පදනම එහෙම වෙනස් වෙනවද.... ඉගෙන ගත්ත කියල කිසිම දවසක ආගම වඅලද ගන්න අවස්ස නඅහැ නේද... නමුත් දැනුම අහක යන්නෙත් නැහැ
    ------ Post added on Jun 29, 2021 at 7:31 AM
     
    • Like
    Reactions: Lahiru120

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මචං උඹත් අද්දියනය කරල බැලුවන‍ං නේද හොද.....

    මචං විද්දියාවයි ආගමයි පටලව ගන්න එපා. වද්දියාවෙන් අද කියන දේ හෙට මාරැ වෙන්න පුලුවන්.. ඒත් කුමන හෝ ආගමක පදනම එහෙම වෙනස් වෙනවද.... ඉගෙන ගත්ත කියල කිසිම දවසක ආගම වඅලද ගන්න අවස්ස නඅහැ නේද... නමුත් දැනුම අහක යන්නෙත් නැහැ
    ------ Post added on Jun 29, 2021 at 7:31 AM
    මම පැහැදිලිව කියල තියනවා මෙතන විද්දියාවයි ආගමයි පටලව ගත්තු කතාවක් නෙමේ තියන්නේ... මම තව තේරුම් ගන්න උදාහරණයකින් කියනම්.

    මම ගන්නවා මාර්ටින් වික්‍රමසිංහගේ තුන්ඈදුම් නවකතා : ගම්පෙරලිය, කලියුගය , යුගාන්තය .... මේවා නවකතා . නමුත් මේ නවකතා තුන හදාරලා යම්කිසි සමාජ විද්‍යා විග්‍රහයක් ගොඩනගන්න පුළුවන් " නිදහසින් පසු ලංකාවේ ග්‍රාමීය මැද පන්තියයේ විකාශනය" වගේ දෙයක් ගැන. ඒක ඔයා අදහස් කරන බටහිර විද්‍යාව නෙමේ.... එසේ නොවුනත් එකේ හදාරන්න දෙයක් තියනවා

    නමුත් බයිබලය හදාරලා කරන්න පුළුවන් දාර්ශනික විග්‍රය මොකද්ද ??? පටන්ගත්ත තැන ඉඳලා බොරු ගොඩක් නේ තියෙන්නේ ....
     
    • Love
    Reactions: Deviyo and shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,548
    113
    සාහිත්‍ය පොතක් විචාරය කරනව වගේ පාට එක එක අරගෙන කතා කරනව ඇති කියල තමා හිතෙන්නෙ.

    Bible sets the conceptual framework into western philosophy and "linear thinking" which is key to western science.
    1624934025221.png

    උඩ ඉන්න මනුස්සය නන් ඔය ගැන හොදටම දන්නව. අපි මෙයාට කියන්නෙ ගැලීලියෝ ගැලීලි කියල.
    ------ Post added on Jun 29, 2021 at 8:04 AM
     
    • Haha
    • Like
    Reactions: Deviyo and Didy

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    ඕවා මොනවද බන් විනාඩි 3 - 5 ක් යන සින්දු වලට අපේ උන් පන දාගෙන විචාර ලියන්නේ. ගීත රචකයා මේක මෙහෙම හිතන්න ඇති. අරක මේකට සමාන කරන්න ඇති කියලා. ගංජා ගහලා සින්දු ලියපු ගීත රචකයා පුකෙන් හිනා වෙනවා ඇති ඕව කියවලා.

    ඒ වගේ තමයි ඉතින් මොංගල් ඩයල් එකක් ලියපු පොතක් අපේ උන් වචනෙන් වචනෙට විචාර ලියනවා. ඔය පෙන්නේ නැද්ද අසල්වැසියා කියන එකට ගල් පැලෙන විචාර ලියන්නේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    සාහිත්‍ය පොතක් විචාරය කරනව වගේ පාට එක එක අරගෙන කතා කරනව ඇති කියල තමා හිතෙන්නෙ.

    View attachment 133073

    උඩ ඉන්න මනුස්සය නන් ඔය ගැන හොදටම දන්නව. අපි මෙයාට කියන්නෙ ගැලීලියෝ ගැලීලි කියල.
    ------ Post added on Jun 29, 2021 at 8:04 AM
    මට මේක ගැටළු සහගතයි බන් ... එහෙම අධ්‍යනය කරලා හොයාගත්තු එක උදාහරණයක් , නැතිනම් බටහිර විද්‍යාවේ පදනම් කරුණක් සමග උදාහරනයක් දියණ කෝ ...

    ඕවා මොනවද බන් විනාඩි 3 - 5 ක් යන සින්දු වලට අපේ උන් පන දාගෙන විචාර ලියන්නේ. ගීත රචකයා මේක මෙහෙම හිතන්න ඇති. අරක මේකට සමාන කරන්න ඇති කියලා. ගංජා ගහලා සින්දු ලියපු ගීත රචකයා පුකෙන් හිනා වෙනවා ඇති ඕව කියවලා.

    ඒ වගේ තමයි ඉතින් මොංගල් ඩයල් එකක් ලියපු පොතක් අපේ උන් වචනෙන් වචනෙට විචාර ලියනවා. ඔය පෙන්නේ නැද්ද අසල්වැසියා කියන එකට ගල් පැලෙන විචාර ලියන්නේ.
    හරියට හරි ! ඒ වගේ රෙදි ගැලවෙන විචාරයි තමයි "යට ලීයෙන් නාරිලතා මල් පුබුදින්නේ..." කියන ගීතය ගැන මුල් කාලේ අපේ විචාරකයෝ කලේ. ...කාලයක් ඔය ගීතය් විග්‍රහා කරපු පන්දිතයෝ කීවා ඕකෙන් කියන්නේ තනිකඩ තරුණයෙක් ස්වයං වින්දනය කරන කතාවක් කියලා ... නමුත් 2000 දශයකේ මැද භාගයේ රුපවාහිනී වැඩසටහනකට ආපු , ඔය ගීය ලියපු ලුෂන් මහත්තයා කියනවා "මම හෙහෙම එකක් නෙමේ අදහස් කරේ කියලා"
    ------ Post added on Jun 29, 2021 at 8:20 AM
     
    Last edited:
    • Like
    Reactions: shenat and TNHM

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ඕවා මොනවද බන් විනාඩි 3 - 5 ක් යන සින්දු වලට අපේ උන් පන දාගෙන විචාර ලියන්නේ. ගීත රචකයා මේක මෙහෙම හිතන්න ඇති. අරක මේකට සමාන කරන්න ඇති කියලා. ගංජා ගහලා සින්දු ලියපු ගීත රචකයා පුකෙන් හිනා වෙනවා ඇති ඕව කියවලා.

    ඒ වගේ තමයි ඉතින් මොංගල් ඩයල් එකක් ලියපු පොතක් අපේ උන් වචනෙන් වචනෙට විචාර ලියනවා. ඔය පෙන්නේ නැද්ද අසල්වැසියා කියන එකට ගල් පැලෙන විචාර ලියන්නේ.
    apith liwwane iskole kaale puka iraagena :lol:
     
    • Haha
    • Like
    Reactions: shenat and TNHM

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,548
    113
    මට මේක ගැටළු සහගතයි බන් ... එහෙම අධ්‍යනය කරලා හොයාගත්තු එක උදාහරණයක් , නැතිනම් බටහිර විද්‍යාවේ පදනම් කරුණක් සමග උදාහරනයක් දියණ කෝ ...

    බයිබලයෙ කොහෙද බන් විද්‍යත්මක කරුණු. මේ ලගක් වෙනකනුත් ඕකුන් විද්‍යඥයන්ට දෙන්න පුළුවන් ඔක්කොම වද දුන්න දැන් මේ වෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නව මිසක්. බයිබලය බටහිර විද්‍යවට මූලික වෙච්ච දර්ශනයේ පදනම නෙවෙයි.
     
    • Like
    Reactions: Registext and TNHM

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    thamunta one nam adyanaya kala kiyala umbhata mokada wenne?

    "මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු........ ප්‍රබන්ද කතා පොතක"
    Buddagame, parani sinhale thiyena jaathaka katha ehema ethakota 'siyalla sathya siduweem' wenna athi neda? :P
    ewalin minissu awa-wada, anushasana, ugatha haki paadam ganna eka waradida?

    Buddhist aya pansalata gihin bana ahana eka, eli wenakan pirith ahana eka, puskalopoth, jaathaka katha, 550 jathaka kiyawana eka umbhage logic ekek hatiyata therumak nahane?
     
    • Haha
    • Like
    Reactions: Deviyo and TNHM

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    thamunta one nam adyanaya kala kiyala umbhata mokada wenne?

    "මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු........ ප්‍රබන්ද කතා පොතක"
    Buddagame, parani sinhale thiyena jaathaka katha ehema ethakota 'siyalla sathya siduweem' wenna athi neda? :P
    ewalin minissu awa-wada, anushasana, ugatha haki paadam ganna eka waradida?

    Buddhist aya pansalata gihin bana ahana eka, eli wenakan pirith ahana eka, puskalopoth, jaathaka katha, 550 jathaka kiyawana eka umbhage logic ekek hatiyata therumak nahane?
    හිතට ආවේගය ආව පලියට විකාර ඇදලා අරින්න එපා , ලියලා තියන දේ කියවලා හිටපන් !

    මිනිස්සු මොනවා කලත් මට මොකුත් වෙන්නේ නෑ. නමුත් මිනිස්සු උත්සහයක් දරලා හදාරන්න හදන එකේ , හදාරන ආයතන බිහිවෙලා තියන එකේ , දැනගන්න ආසයි මොනවාද හොයාගන තියන වැදගත් කරුණු කියලා ....මට එකේ ලොකු ගැබුරක් තේරෙන්නේ නෑ නමුත් ...මට නොතේරුනාට එහි යමක් තියෙන්න පුළුවන් ,.... ඒකයි දැනගන්න අහන්නේ .....

    අනිත් එක නොදන්නා කතා, කියවන්නේ නැතුව ටිටපන්. කිසිම බවුදයෙක් ලොකු උත්සහයක් දරලා ජාතක පොත හදාරන්න යන්නේ නෑ ....බවුද්ද දර්ශනය ජාතක පොතින් ඉගනගන්න බැරිබව බුද්දිමත් බවුද්දයෝ දන්නවා. බුද්දාගමේ දර්ශනය ඉගනගන්න යම් තරමකින් හරි උදව් වෙන්නේ ත්‍රිපිටකය අධ්‍යනය කිරීමයි.

    එහම අධ්‍යනය කරලා නවීන විද්‍යාවත්/ගණිතයත් එක්ක ගැලපෙන තැන් බටහිර බුද්දිමතුන් පවා පෙන්නලා තියනවා. උදාහරණයක් විදිහට පහත පොත බලපන්

    Applied Buddhism in Modern Mathematics: Unrecognized Buddhist Contributions

    අන්න ඒ වගේ බයිබලය අද්‍යනය කරලා හොයාගත්තු කරුණු මොනවාද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    ඕනම ටෙක්ස්ට් එකකට එක නිවැරදි ඉන්ටර්ප්‍රිටේශන් එකක් නැහැ (මත වශයෙන් ගත්තම). විශේශයෙන්ම ආගම් සහ සංස්කෘතික අංශ වල. ඉතින් ඒ අධ්‍යනය කරන අය කරන්නෙ ඒ ඒ අයගේ රෙෆරන්ස් වලට අනුව බයිබලය ඉනටර්ප්‍රිට් කරන එක, ඒ ඉන්ටර්ප්‍රිටේශන් එක අනුව ඒ ඉගැන්වීම තේරුම් ගන්න හදන එක. එකම දේ සියදහස් ආකාරවලට ඉන්ටර්ප්‍රිට් කරන්න පුලුවන්. තේරුම් ගන්න පුලුවන්. ආන්න ඒ නිසා වෙනින් ඇති...

    ඕක බුදුදහමට උනත් අදාලයි. සමහර සූත්‍ර විවිධ අය විවිධ විදිහට ඉනටර්ප්‍රිට් කරනවා.

    බයිබලය බොරුයි කියලා නිර්ධය විදිහට කතාකරන එක ඇත්තටම කරන්න බැහැ. යමක් බොරුද නැද්ද කියලා තව කෙනෙකුට ඒකාන්ත කරලා කියන්න පුලුවන් ඒ ශේත්‍රයේ කෙල පැමිනි එනම් "සර්වඥ" කෙනෙකුට පමණයි කියන එක මගේ විශ්වාසය.

    ඒ වගෙම මතක තියාගන්න ඕනෙ ආගම් වල භක්තිය සහ ශ්‍රද්ධාව කියන කාරනා යෙදෙනවා. අද සමාජයේ ශ්‍රද්ධාවට, භක්තියට මහ අපුලක් තියනවා. හැමදේම "කලින්" ඔප්පු කරලා පෙන්වන්න කියන ජාතියෙ අමුතු මතයක් බැහැගෙන තියනවා. ඒකත් ඒකාන්ත නිවැරදිම මතයක් නෙමෙයි.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    සියලු ආගම වලට සම අයිතිවාසිකමක් තිබිය යුතු බව තරයේ විස්වාස කරමි!
    මටත් පුළුවන් BLACKLIST ආගම කියලා ආගමක් හදන්න. මම අකැමැති උන් list එකට එකතු කරනවා. ලෝක සාමය සහ මනුෂ්‍යයා ගෙ යහපත පතා ඒ ලිස්ට් එකට add කරන උං හොයන් ගිහින් මරණ දඬුවමට දෙන එක මාගෙ අනුගාමිකයින් හට භාර කරනවා.

    මගෙ ආගම ට සම අයිතිවාසිකම් තිබිය යුතුයි නේද? :D
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බයිබලේ gena nam mama hariyata kiyanna danne ne

    hebei mehema ekak thiyanawa
    budu haamuduruwoth eka eka kathandara walin
    godak gemburu daham kaarana kiyala deela thiyanawa
    eeka nisaa baibaleth thiyenne eewage kathandarada
    kiyala hithanna puluwan (gemburu karunu kiyala denna udaa harana vidiyata kathandara)

    ethakota eewage kathaawaka milinma kiyawaddi apita theerenne eka kathaawak
    (mathupitin thiyana siddiya)
    aaya aaya baladdi ee kathaawe yatin wena arthayak thiyanawa wenna puluwan
    (gemburu daham kaaranaa tika)

    eeka pahadili karaganna den jeesus wahansee nethi nisaa
    kattiya ekathu welaa ee ee deewal adyanaya karanawa wenna puluwan
    (mata hithuna dee keewe, hariyatama danne ne)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    මටත් පුළුවන් BLACKLIST ආගම කියලා ආගමක් හදන්න. මම අකැමැති උන් list එකට එකතු කරනවා. ලෝක සාමය සහ මනුෂ්‍යයා ගෙ යහපත පතා ඒ ලිස්ට් එකට add කරන උං හොයන් ගිහින් මරණ දඬුවමට දෙන එක මාගෙ අනුගාමිකයින් හට භාර කරනවා.

    මගෙ ආගම ට සම අයිතිවාසිකම් තිබිය යුතුයි නේද? :D

    ආගමක් වශයෙන් පවතින්න? ඔව්
    ආගමේ "මරණ දඬුවම් දීම" බලාත්මක වීමට? ඔව් හෝ නැහැ එක එල්ලේ කියන්න බැහැ.

    ඒකට ඒ ඒ පැතිවල සමාජීය, නීතිමය සහ සංස්කෘතිකමය නිර්ණායක අනුව සිදුවිය යුතුයි.

    එතකොට එහෙනම් ඇත්තටම ප්‍රශ්නය වෙන්නෙ " සමඅයිතිවාසිකම්" කියන දේයින් අදහස් කරන්නෙ මොකද්ද කියලා ඩිෆයින් කරගෙන ඒ දෙය සමාජයේ සම්මත කරගැනීමයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මටත් පුළුවන් BLACKLIST ආගම කියලා ආගමක් හදන්න. මම අකැමැති උන් list එකට එකතු කරනවා. ලෝක සාමය සහ මනුෂ්‍යයා ගෙ යහපත පතා ඒ ලිස්ට් එකට add කරන උං හොයන් ගිහින් මරණ දඬුවමට දෙන එක මාගෙ අනුගාමිකයින් හට භාර කරනවා.

    මගෙ ආගම ට සම අයිතිවාසිකම් තිබිය යුතුයි නේද? :D
    අයියෝ..සල්ලි ...වැඩිහිටි ප්‍රශ්නයක් අහපන කෝ ...

    රටේ සිවිල් නිතිය තියෙන්නේ ආගමට ඉහලින් (එකනේ ඥානසාර චීවර ධාරියාව අල්ලලා හිරේ දැම්මේ / සෝමාරාමව එල්ලුවේ ) ඕනෑම ආගමක් නිසා මිනිස් මුලික අයිතිවාසිකම් වලට හානියක් වෙනවනම් එම ආගමික ක්‍රියාව නීතියෙන් නවතනවා.

    ආගම නිතිය වන රටවල (ඇෆ්ගනිස්ථානය) තමයි ආගම නිසා බෙල්ල කපන්නේ ....ඒවා අපට අදාල නෑ...
     
    • Sad
    Reactions: BLACKLIST_MEMBER

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මම පැහැදිලිව කියල තියනවා මෙතන විද්දියාවයි ආගමයි පටලව ගත්තු කතාවක් නෙමේ තියන්නේ... මම තව තේරුම් ගන්න උදාහරණයකින් කියනම්.

    මම ගන්නවා මාර්ටින් වික්‍රමසිංහගේ තුන්ඈදුම් නවකතා : ගම්පෙරලිය, කලියුගය , යුගාන්තය .... මේවා නවකතා . නමුත් මේ නවකතා තුන හදාරලා යම්කිසි සමාජ විද්‍යා විග්‍රහයක් ගොඩනගන්න පුළුවන් " නිදහසින් පසු ලංකාවේ ග්‍රාමීය මැද පන්තියයේ විකාශනය" වගේ දෙයක් ගැන. ඒක ඔයා අදහස් කරන බටහිර විද්‍යාව නෙමේ.... එසේ නොවුනත් එකේ හදාරන්න දෙයක් තියනවා

    නමුත් බයිබලය හදාරලා කරන්න පුළුවන් දාර්ශනික විග්‍රය මොකද්ද ??? පටන්ගත්ත තැන ඉඳලා බොරු ගොඩක් නේ තියෙන්නේ ....
    මචං බයිබලයෙ මම දන්න විදිහට තියෙන්නෙ ත්‍රිපිටකය හා සමාන දේවල්ම තමා...මෛත්‍රිය... කරැනාව....ආදරය...යනාදි දෙ. මමත් බයිබලය ඒ තරමිම දන්නෙ නැහැ.. නමුත් මට තියෙන ප්‍රශ්නය තමා උඹ බයිබලය දන්නවද,...කොහොමද කියන්නෙ “පටන්ගත්ත තැන ඉඳලා බොරු ගොඩක් නේ තියෙන්නේ ....” කියල....අපි හැමෝටම අපෙ දෙමවිපියන්ට..ආගමට ආදරෙයි ඒ වගේම ගරැ කරනව. මොන වැරද්දක් තිබුනත් අපිට ඉටවඩා උතුම් දෙයක් තියෙනවද??? මම නං කොයි ආමටත් ගරැකරනව මගෙ ආගම වගේම....යමක් විවේචනය කරන්න කලින් ඒක හදාරල ඉදපං මචං...මේකයි මගෙ අදහස...
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මම කිසිම ආගමක් අදහන්නේ නැති තැන ඉදන් තමයි මේ පිළිතුර ලියන්නේ. (දැන් කියයි නිරාගමිකයෙක් කියල, නමුත් නිරාගමිකයොත් එකිනෙකට වෙනස් කියල හිතෙනවා ) නමුත් එහෙම තැනක ඉදල බලන කොට තමයි යම් දෙයක් හරියට දකින්න පුළුවන්.

    සමහරු කියල තියෙනවා, බයිබලේ පටන් ගත්තු තැන ඉඳල බොරු තියෙන්නේ කියල. මමත් ඉන්නේ එතන තමයි. මොකද ලෝකය මවල, ආදම් මවල, ඊටපස්සේ ඊව වත් මවනවනේ....... නමුත් මෙහි අද්‍යනය කරන්න දෙයකුත් තියෙනවා.

    "මැවීම මොන බොරුවක්ද" කියල , බුදු දහම පිලි ගන්න අයෙකු සමච්චලයෙන් අහන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේට වටිනාකමක් නැහැ, ඔහු බෞද්ධයෙක්‌ ලෙස පරිණාමය පිළිගන්නවද නැද්ද කියල කියනකම් .

    අන්න ඒ නිසයි මම හිතන්නේ යමක් අද්‍යනය කරනවානම්,හැකි තරම් ස්වාදීන වීම වැදගත් කියල.

    දැන් බලමු මොකක්ද බයිබලයේ අද්‍යනය කරන්න තියෙන්නේ කියලා.

    අපි පරිනාමය දැඩිව පිළිගත්තත් අපිta ඒක ඔප්පු කර පෙන්වන්න බැහැ තවමත්. ඒක සෛලික ජීවියෙක් නිර්මාණය වූ දවසේ සිට අද සිටින මිනිසා දක්වාම , මෙය බාහිර බල පෑමකින් තොරව autonomous සිදුවීම අපි හිතන තරම් ලේසි දෙයක් නොවෙයි . අනික් අතට මනස ගැන අපි නොදන්නා දේ, දන්නා දේට වඩා ඉහලයි. (සිග්මන් ෆ්‍රොයිඩ් කවුද කියල හිතෙනවා බුද්ධාගමේ මනස ගැන විස්තර කිරීම බලන විට. නමුත් ඒ එක්කම මට නම් සාධාරණ ප්‍රශ්නයක් එනවා, ඔය තරම් මනස විග්‍රහ කරන ගමන් , මනස ඇත්තේ "හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල" කියල අබිධර්මයේ කියවෙන විට.)

    කෙසේ හෝ අර , පරිණාමය ඔප්පු කර පෙන්වීමේ අපොහොසත්කම, තව කොටසක් උපයෝගී කර ගන්නවා බයිබලයේ "මැවීම" සංකල්පයට වැදගත් කමක් දීමට. එතැනදී ඔවුන් කියනව , ඔවුන්ගේ මතයේත් සත්‍යක් තියෙනවාද කියා අද්‍යනය කරන්නය කියල.

    මීට වඩා වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ජීවයේ උපත කියන කාරණාව . මේ සදහා විද්‍යාත්මක මත කීපයක් තියෙනවානේ. බයිබලයේ පැත්තෙන් කියන්නේ මැවීම කියන එක. දැන් මැවීම බොරු කියල පෙන්වන්න නම් අපිට වෙනවා , ජීවයේ උපත සිදුවූ අයුරු ඔප්පු කරන්න. නමුත් විද්‍යාවට එක තාම කරන්නත් බැරි වෙලා තියෙනවා.

    ඒ වගේම තමයි ජීවයට අත්‍යවශ්‍යම , ප්‍රෝටීන කියන දේ , ඇමයිනෝ අම්ල මගින් නිර්මාණය වීමට ඇති සම්බාවිතාව කොතරම්ම සිමිතද කියනවනම් , එය ප්‍රයෝගිකව පෙන්වදිමටත් තවම විද්‍යාවත් අසමත් වෙලා තියෙනවා. (මම වැරදි නම් කෙනෙකුට නිවැරදි කරන්න පුළුවන්)

    ඒක මට දැනෙන විදිහට මේ වගේ දෙයක් . ගඩොල් කපන ෆැක්ටරියක් තියෙනවා කියල hiතන්න. නමුත් කවුරුත් නැතිව ගඩොල් කපන මැෂින් එක ඉබේ වැඩ කරනවා. ඒ නිසා ගඩොල් මිලියනය සියක් කැපෙන විට එක ගඩොලක් තමයි ප්‍රයෝජනවත් විදිහට කැපෙන්නේ . දැන් ගෙදරක් හදන්න ගඩොල් දහ දාහක් ඕනි නම් , ෆැක්ටරියේ ගඩොල් කියක් කැපෙයිද කියල හිතන්න ගෙට අවශ්‍ය ගඩොල් ටික ගන්න . දැන් ගමේ ගේ හදන්න වත් ඉඩක් නැහැ නේද වැරදි ගඩොල් ගොඩ ගැහුවම. මේ ප්‍රෝටීන ප්‍රශ්නෙත් ඒවගේ තමයි. ජීවයට අවශ්‍ය ප්‍රෝටීන නිර්මාණය වීමත් ඒවගේ ම තමයි. මේ ලෝකයයම වැසි ගොස් තියෙන්න ඕනි පලක් නැති ප්‍රෝටීන වලින් මේ වෙන කොට එහෙම බැලුවොත් .

    chirality problem කියල google කලොත් මේ ගැන කියවන්න පුළුවනි.

    ඉතින් මේකත් එක කරුණක්, තවමත් බයිබලය අද්‍යනය කරන පිරිසක් ලෝකේ ඉන්න. ඔවුන් කියන්නේ විද්‍යාවටත් තවම ඔප්පු කර ගන්න බැරි උණු " ලෝකය සහ ජිවය" නිර්මාණය උනේ මැවීමක් ලෙසද කියල සොයන එක නතර නොකළ යුතුයි කියල .

    පෘතුවිය පැතලිය කියල තාමත් පිලි ගන්න පිරිසක් ඉන්න විට, මේක පුදුම විය යුතු දෙයකුත් නොවේ. නමුත් මම නම් තවමත් විශ්වාස කරන්නේ ජිවය ඇතිවීම autonomous අහබු සිදු වීමක් කියලම තමයි.
     
    Last edited: