මොනවා උනත් හැමෝම අහන්න වටින කතාවක්

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    minion minions gif GIF
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    අනේ බම්බුව..විමලයගෙ made in sri lanka ගෝලයෙක්ද කොහෙද.ඕව ඔක්කොම සෙටප්..කලින් ස්ක්‍රිප්ට් ඵක ලියලා කියවනවා.අපි නොදන්න දෙරණ.ඕව හොඳයි උඹල වගේ බය්යොන්ටම.රටේ මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ටික දීගන්න බැරුව දැන් ඒව පෙන්නනවටත් කැමති නෑ..බම්බුවෙ දේශීය.අායෙත් ගල් යුගයට යන්නද කියන්නෙ?🤣.මේ ත්‍රෙඩ් ඵක දාපු බයියත් ඉන්නෙ වෙන රටක නේද.වරෙන්කො දර ලිපෙන් උයන්න ලංකාවට..🤣
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දේශපාලනට සම්බන්දද කාගේ ගෝලයෙක්ද ස්ක්‍රිප්ට් එකක්ද නැද්ද මම දන්නේ නෑ ඒත් කාලෙකින් අහපු වටිනා කතාවක්. ඒ මනුස්සයා කියපු දේවල් සේරම ඇත්ත.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කතාව වටිනවා උනාට කියන්නේ එයාලට රෙද්දෙ රෙ$නට පස්සෙනෙ. අපි නොදන්න දෙරණ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    සිරාවටම මචං, මමත් මේ ගෑස් පෝලිමේ ඉන්න ගමන් මේක බලුවෙ.
    උදේ වරුව ඔෆ් දාලත් ගෑස් ගන්න බැරි වුනා කියල ආණ්ඩුවට බනින්නෙ නැතුව, හවසත් ඔෆ් දාල ගෑස් සිලින්ඩරේ වෑල් එකට පුක තියල පඩින්න පටං ගත්ත ගෑස් ටැංකිය පිරෙනකංම. අද පාන්දර වෙනකොට ඒ ප්‍රශ්නෙ ඉවරයි.

    ගෑණිටත් කිව්ව පොහොර නැති නිසා එලෝලු නෑ කිය කිය නිකං බත් ගිල ගිල ඉන්නෙ නැතුව වටේ තියෙන කුඹුරු, හේන් වලට පැනල රීල වරෙන් කියල එලෝලු ටික හැදෙන්න පොහොර වෙන්න.

    පොඩි එකාවත් යැව්ව සුද්දො එන ගෙස්ට් හව්ස් එකක් ලගට පුකයි බිජ්ජයි මිරිකන්න දීල ඩොලර් ටිකක් හොයල දීල රටට බරක් නැති පුරවැසියෙක් වෙයං කියල.

    පම්පෝරි නන්දෙට කෙලවෙනකොට ගොඩ ගන්න බඩ්ඩ සාමි එහෙන්, මේ මූසලයෝ මෙහෙන්... :lol: :lol:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,164
    563
    113
    Dubai
    අනේ බම්බුව..විමලයගෙ made in sri lanka ගෝලයෙක්ද කොහෙද.ඕව ඔක්කොම සෙටප්..කලින් ස්ක්‍රිප්ට් ඵක ලියලා කියවනවා.අපි නොදන්න දෙරණ.ඕව හොඳයි උඹල වගේ බය්යොන්ටම.රටේ මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ටික දීගන්න බැරුව දැන් ඒව පෙන්නනවටත් කැමති නෑ..බම්බුවෙ දේශීය.අායෙත් ගල් යුගයට යන්නද කියන්නෙ?🤣.මේ ත්‍රෙඩ් ඵක දාපු බයියත් ඉන්නෙ වෙන රටක නේද.වරෙන්කො දර ලිපෙන් උයන්න ලංකාවට..🤣
    අපෝ බන් උබ වගේ ගෝතයෙක්. රෙද්දේ දේශපාලනය පැත්තක දාලා මේ මනුස්සයා මොකක්ද කියන්නේ කියලා පොඩ්ඩක් බලපන්. ටොය්යා උනත් බය්යා උනත් ජෙප්පා උනත් මොකා කිව්වත් මේ මනුස්සයා කියන කතාවේ අන්තර්ගතය බලපන් ඔළුව පාවිච්චි කරලා..
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මෙයා හුත්තක් කතා කරනවා. යකෝ ගෑස් නැතුව කඩවල් 100 ක් විතර වැහෙන කොට එකෙක් දර ටිකක් කඩේට දැම්මම කියනවා. ගෑස් නැති එකෙන් ව්‍යාපාර බිහිවෙලාලු. මු මුගේ අම්මට ගමේම උන් උකන කොට උන්ට කොන්ඩම් විකුණන එකෙන් බිහිවෙන ව්‍යාපාර ගැන කතා කරන එකෙක්.
     
    • Haha
    Reactions: Bitter Truth

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    තව එකක් තිබුන නේද දෙරනෙ පත්තර ජබ්බගෙ රෙදි ගලෝන එකක් 😂😂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    මෙයා හුත්තක් කතා කරනවා. යකෝ ගෑස් නැතුව කඩවල් 100 ක් විතර වැහෙන කොට එකෙක් දර ටිකක් කඩේට දැම්මම කියනවා. ගෑස් නැති එකෙන් ව්‍යාපාර බිහිවෙලාලු. මු මුගේ අම්මට ගමේම උන් උකන කොට උන්ට කොන්ඩම් විකුණන එකෙන් බිහිවෙන ව්‍යාපාර ගැන කතා කරන එකෙක්.
    :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    අපෝ බන් උබ වගේ ගෝතයෙක්. රෙද්දේ දේශපාලනය පැත්තක දාලා මේ මනුස්සයා මොකක්ද කියන්නේ කියලා පොඩ්ඩක් බලපන්. ටොය්යා උනත් බය්යා උනත් ජෙප්පා උනත් මොකා කිව්වත් මේ මනුස්සයා කියන කතාවේ අන්තර්ගතය බලපන් ඔළුව පාවිච්චි කරලා..
    අනේ පලයං මෝඩ බය්යො යන්න.කොරෝනාවට වැක්සීන් වෙනුවට පැණි ගහන්න කිව්ව වගේ තමා මේකත්..🤣මොකක්ද ඔය කථාවේ තියෙන වැදගත්කම.පෝලිම් ගැහුන ඒවා පෙන්නපු ඵකටනේ උෟ ඔය අඬන්නේ..🤣🤣.මේව ඔක්කොම තොපේ බයියොන්ගෙ ගේම්..ඕව ගිහින් කියපං කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට.ගෑස් ගන්න ඩොලර් යන නිසා පුපුරන ගෑස් බෙදල මිනිස්සු මරල ගෙවල් ගිණි තියල දැන් ඵනව ටයි කෝට් දාපු උන් රාජපක්ෂලව සුද්ද කරන්න.තාම කඩේ යන තොපිටත් ඒ වගේම දෙයක් ඉක්මණට වෙයන් කියල තමා කියන්න තියෙන්නෙ.ඵතකොටවත් ඔය පුක දීම නවත්තයි.සක්කිලි බය්යො.🤮
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    අනේ බම්බුව..විමලයගෙ made in sri lanka ගෝලයෙක්ද කොහෙද.ඕව ඔක්කොම සෙටප්..කලින් ස්ක්‍රිප්ට් ඵක ලියලා කියවනවා.අපි නොදන්න දෙරණ.ඕව හොඳයි උඹල වගේ බය්යොන්ටම.රටේ මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ටික දීගන්න බැරුව දැන් ඒව පෙන්නනවටත් කැමති නෑ..බම්බුවෙ දේශීය.අායෙත් ගල් යුගයට යන්නද කියන්නෙ?🤣.මේ ත්‍රෙඩ් ඵක දාපු බයියත් ඉන්නෙ වෙන රටක නේද.වරෙන්කො දර ලිපෙන් උයන්න ලංකාවට..🤣
    පව් බන් උඹලා... අත දික් කරලා දෙයක් පෙන්නපුවාම ඒ පෙන්නපු දේ දිහා බලන්නේ නැතුව ඇඟිල්ල දිහා බලන උඹලා වගේ උන්ට අනුකම්පා කරලා මේවට හිනා වෙලා පාඩුවේ ඉන්න එකයි හොඳ. මොක්ද කතාවේ සම්පූර්ණයෙන් බලන්නේ නැතුව අන්තිම ටික විතරක් බලලා දෙකට නැමිලා පුක හපාගෙන බෙරිහන් දෙන උඹලාගේ මොලේ ක්‍රියාකාරීත්වය ගැන ඒකෙන් හිතා ගන්න පුළුවන් නිසා. මට දේශපාලකයොන්ගෙන් දේශපාලනයෙන් වැඩක් නෑ. මම අද මේ තැන ඉන්නේ මගේ උත්සාහයෙන්. සමහර එව්න් වගේ දේශපාලකයොන්ගෙන් උදව් ඇරන් මේ තැනට ඇවිත් නෑ. හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදියි කියන්නයි ඉගෙන ගනින් ඉස්සරවෙලා. මගේ ගෙදර තවම දර ලිපෙන් උයනවා බොල. දර මගුලෙන් මට වැඩක් නෑ කාගේ ස්ක්‍රිප්ට් එකක් උනත් කාගේ දේශපාලන උවමනාවකට උනත් ඒ මනුස්සයා මාධ්‍ය ගැන කිව්ව කතාව සහතික ඇත්ත. ඒකයි දේශපාලන කන්නඩි දාගෙන ඉන්න උඹලට තේරුම් ගන්න බැරි තිත්ත ඇත්ත. බයියෝ වේවා ජෙප්පෝ වේවා උඹලා වගේ ටොයියෝ වේවා අව්රුදු 70ක් තිස්සේ රටේ රීරි මාංශයම උලා කෑවා. උඹලා වගේ උන් නිසා ඒක උන්ට තවත් වාසියක් උනා මිසක් අවාසියක් උනේ නෑ. රට හැමදාමත් මෙතන තියෙන්නේ උඹලා වගේ එව්න් නිසා.