මොනවා ලිව්වද මන්දා..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවා ලිව්වද මන්දා..

    කවියක් ලියන්ඩයි මම මේ වෙහෙසෙන්නේ....
    පරිගනකයේ ඉදිරිපිටයි දගලන්නේ....
    එනමුත් කිසිත් නෑ මගෙ මතතකෙට එන්නේ...
    කුමකින් කුමක් ලියමිද සිත විමසන්නේ...

    කෙල්ලන් සමග ආදරෙ ගැන මම ලීවා......
    බල්ලෙක් වගේ ඒකෙන් හොද බැට කෑවා...
    සල්ලන් වෙලා කොනකට වී ඉගි පෑවා....
    ආදරෙ ගැන කිසි කවියක් නොම ලීවා.....

    සොබා දහම් මව් කුමරිය අප හැමගේ....
    සදා රකිමු අපගේ ජීවිතය වගේ.......
    ටීචර් පාසලේදී ඒ දුන්නු අගේ....
    කවිපද නොපැමිණෙයි පරිසරයටත් මගේ....

    ලොකු රථගාය අප කාටත් පැතිරේය....
    දවසක අපිත් ලොකු එකකින් යනවාය...
    පොඩිකල ඉදං එක පැතුමක් එය වේය....
    ඒගැන ලියපු කවි දැන් මට ඇති වීය...

    ඡන්දය ඉල්ලලා අපෙ ගෙදරට එනවා....
    මන්නය අරං පිටි පස්සෙං එළවනවා...
    සින්නය තබා කුලි ගෙය උගසට යනවා....
    රට කරවන අයගැන කවි නැති වෙනවා....

    හප්පා.. කිසිම නිවනක් නෑ මට එන්නේ.....
    පුප්පා ගෙනයි අදහස් හැරදා යන්නේ.....
    සිව්පාවන්ද නෑ රෑකල ඇවිදින්නේ.....
    මිනිසුන් උවත් මේ මහ රෑ නිදියන්නේ..
     
    • Like
    Reactions: chandimalin

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලියන්ඩ දෙයක් සෙට් උ‍නේ නෑ බං.. ඒකයි ඔහොම ලිව්වෙ...
    පූසෙක් ගැන එකක් ලියනවා මේ දවස් වල...
    ඒක දාන්න ඉන්නෙ ඉස්සරහට.. ! :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලියන්ඩ දෙයක් සෙට් උ‍නේ නෑ බං.. ඒකයි ඔහොම ලිව්වෙ...
    පූසෙක් ගැන එකක් ලියනවා මේ දවස් වල...
    ඒක දාන්න ඉන්නෙ ඉස්සරහට.. ! :lol:
    :baffled:
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    උබේ මේ කවියත් නිකන් අර සීගිරියේ තියෙනවා කියන කවිය වගේ...
    එකේ ලියල තියෙනවලු මෙහෙම ......
    "...මම සීගිරි බලීමට ආවේමි. සීගිරි බිතු සිතුවම් නැරබුවෙමි.
    ලියා ඇතිදැත් කියවුයෙමි. හැමෝම ලියා ඇති නිසා මම කිසිත් නොලීවෙමි......."
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබේ මේ කවියත් නිකන් අර සීගිරියේ තියෙනවා කියන කවිය වගේ...
    එකේ ලියල තියෙනවලු මෙහෙම ......
    "...මම සීගිරි බලීමට ආවේමි. සීගිරි බිතු සිතුවම් නැරබුවෙමි.
    ලියා ඇතිදැත් කියවුයෙමි. හැමෝම ලියා ඇති නිසා මම කිසිත් නොලීවෙමි......."

    :shocked: :sorry: :):) :lol: :rofl:

    මොනවා ලිව්වද මන්දා..:eek:

    :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිත ඔබ පාමුල රදවා:P
    :rolleyes::sorry::sorry::sorry: අහිමි විජිතයෙන් සමුගෙන යන්නං..
    2.gif


    Nice machan

    1.gif