මොනවා වුණත්.. ඉගෙනීම අත් හරින්න එපා..📚

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ආ උබ ඉන්නවද

    @Solo Rider @Kalegana මෙන්න ඇවිල්ල
    මු මේ අපිට රගපානවද කොහෙද බන්. අර ත්‍රෙඩ් එක පැත්ත පළාතේ ගිහින් නැ. අපරාදේ ඒ ටික බල්ලෙක්ට කියා කියා ඉජුක් ඉජුක් ගෑව නම් උ නැට්ට හරි වනනවා..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ආ උබ ඉන්නවද

    @Solo Rider @Kalegana මෙන්න ඇවිල්ල

    මට පේන්නෙ ඔලුව හැරිච්ච අතේ ඇවිදිනවද කොහෙද :eek:


    අපරාදේ ඒ ටික බල්ලෙක්ට කියා කියා ඉජුක් ඉජුක් ගෑව නම් උ නැට්ට හරි වනනවා..


    adoo nooo
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    අබ්දුල් කලාම් ගෙ ස්ටොරිය ටිකක් විතර වෙනස් කරලා කියන්නෙ මොටිවෙෂන් එකට වගෙ.
    අබ්දුල් කලාම්ගෙ ලයිෆ් ස්ටොරි එකට අනුව නම් කලාම්ගෙ තත්තා බොට්ටු අයිතිකාරයෙක් සහ පල්ලියෙ ඉමාම් කෙනෙක් .
    ඉතිං සමාජෙ යම් ලෙවල් එකක් තිබ්බ කෙනෙක් .

    අනික මෙතන තව මෙ පොලිස් කාරයට සර් කියනව එතකොට අනික් කඩෙ මිනිහට නම කියලා කතා කරනවා වගෙ එකක් පෙන්නල සර් කියල කියාගන්න එක ඉගෙනිමෙන් ලැබෙන දෙයක් කියලා කියනවා .
    ඒකත් වැරදි නෙ
    අටපාස් ඇමතියෙක් ඉස්සරහ අපෙ උගත් උන් කීයක් නැවෙනවද රස්සාවල් ඉල්ලගෙන .

    එත් කියන දේ හරි .
    සල්ලිත් ඔනි සල්ලි නැතුව නම් අමාරුයි ,ඒත් ඉගෙන ගන්න එක ඒක නතර කරන්න හොඳ නැහැ.
    ගෞරවය ඉගෙනිමෙන් විතරක්ම ලබන්නත් බැහැ .
    උදාහරණ ඔනි තරම් මෙ එළකිරියෙම තියෙනවා .ඉගෙන ගත්ත උන් කොච්චර නිගරු විදියට හැසිරෙනවාද ?
    වෘතීයක් වෙනුගෙන් ඉගෙනීම එකක්
    ඒ වගෙම තම සමාජය ලොකය දැන හැඳින ගැනිම කියන ඉගෙනීම තව එකක් .
     
    • Like
    Reactions: dananjaya696

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    සිස්ටම් එක කරන් යන්න ඉගෙන ගත්ත ම්නිස්සු ඕන.හැබැයි සල්ලි හොයන්න නන් ඉගෙන ගන්න ඕනම නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,766
    113

    Adyapanayana kiyanne ganithaya, widyawa, samaja adyanaya wage labbawal witarak newi.

    Saralawama kiala deynna ona salli wada karana widiya, Neethiya gana wage ewa. Anna eka igena gaththoth hamadamath goda
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉන්දියාවේ මිනිස්සු කන්ට්‍රොල් කරන්නෙ දැන් ෆිල්ම් වලින් ඉස්සර ආගම් වලින්. :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,286
    17,294
    113
    නූගතුන් බිහි වුනොත් රටක දේශපාලුවොන්ට තමා වාසි..ඒකනේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තාමත් ඵකම තැන පල් වෙන්න දෙන්නේ..ඵන ඵන ඵකා බනිසක් කිරි වීදුරුවක් දෙනව අැරෙන්න වෙන දැනෙන්න දෙයක් කරන්නේ නෑ..අඩු ගානේ හරියට ඉංග්‍රීසි වත් උගන්නන්න වැඩ පිලිවෙලක් හදන්නේ නෑ..ගුරුවරු කරගන්න පුළුවන් ඵකාව අැදන් යනවා බැරි ඵකාව හලලා..ඕක තමා ඒ කාලේ ඉඳන්ම ලංකාවේ වුනේ..ඉන්දියාව ඒ අතින් ගත්තත් අද ලංකාව පහු කරන් ගොඩක් දුර ගිහින්..