මොනව කරල වත් හිතෙ පල උනු ආදරේ උගුලනු බෑ බන් &#

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඔවත් කරන ගමන් එඩියුකෙට් පැත්තයි,සල්ලි පස්සෙයි යමන්
    මං අහලා තියෙනවා සල්ලි පස්සෙත් කෙල්ලෝ එනවා කියලා
    Thiyenawa bnz eyage thrm gdk m nehe
    Thnkx brh
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    මන් මෙහෙම කරන්න ඉන්නේ. හැමදාම භාවනා කරනව එයා මගේ වෙන්න කියලා. පුලුවන් හැමවෙලෙම පින් කරලා, දන් ඩීලා දුප්පත් අයට උදවු කරල එයාට පින් දෙනව. එයාව සන්සරෙ හමදාම පතලා පින් කරනවා.
    මේක අවුරුදු 7ක් එක දිගට කරොත් මට එයාව ලැබෙ නෙද? කොස්මික් එනෙර්ගි දන්න අය හෙල්ප්
    :love:

    නෑ.

    1) හැමදාම භාවනා කරනව එයා මගේ වෙන්න කියලා.
    බෞද්ධ භාවනා ක්‍රම වල අරමුණ මොකද්ද කියලා දන්නවානෙ. ඒ හින්දා බෞද්ධ භාවනා ක්‍රම කරලා, කෙල්ලෙක්ව ප්‍රාර්ථනා කරලා, කෙල්ලව හම්බ උනේ නැත්තන් අන්තිමට ධර්මයට නිග්‍රහ කරලා අපායෙ යන්ඩ එපා.

    2) පුලුවන් හැමවෙලෙම පින් කරලා, දන් ඩීලා දුප්පත් අයට උදවු කරල
    කරන පින අනුව ප්‍රතිඵලය ලැබෙයි. මේ භවයේදි හො වෙනත් භවයකදී. පිනට වඩා බරපතල පව් කළොත් පින යටපත් වෙලා පව උඩට එනවා.

    3) එයාට පින් දෙනව.
    එයා පරදත්තූපජීවි ප්‍රේත කොට්ඨාසයේ ඉපදිලා ඉන්නවා නම් පින් ගන්න පුලුවන්. එහෙම නැත්තන් මෙහෙම දේකුත් තියෙනවා. උඹ කරන පිනක් ගැන අහලා, දැකලා, දැනගෙන "අනේ හොඳයි, සාධු සාධු" වගේ යහපත් චේතනාවකින් යුතුව ඒ පින ගැන සතුටු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාටත් ඒ පින අනුමෝදන් වෙනවා.

    3) මේක අවුරුදු 7ක් එක දිගට කරොත්
    ඊට කලින් ඒ කෙල්ල වෙන කාව හරි කසාද බැන්දොත්?

    කොස්මික් එනර්ජි අයගෙ උත්තර වෙනස් ඇති ඈ.....
     
    Man tharam wath Darme nodnna ubata anukmpa krnawa man
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    උබට ඔය කෙල්ලවම අයෙත් යාලු කරගන්නනම් ක්‍රම තියෙනවා. හැබැයි වශී ගුරුකම් වගේ ඒවා නෙවෙයි. :P

    මුලින් බලපන් කෙල්ල තරහ වුන හේතුව. සල්ලි / පෙනුම/ රස්සාව / උගත්කම/.....
    ඒ දේවල් උබ හදාගනින්. පින් කරපන්. ඒක උබට හොදයි. එත් එක්කම හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කරපන්. නැත්නම් හොද business එකක් කරපන්. කෙල්ලට පෙන්න දියුණු වෙයන්.
    හැබැයි ඒ කාලයේ කෙල්ලත් එක්ක කතා නොකර ඉන්න එපා. දුරින් හරි friendship එකක් හරි තියාගනින්. උබ දියුණු වෙනකොට කෙල්ලට ඒ කාලයේ ඉන්න කොල්ලව එපා වෙයි. ඒ කාලයේ කොල්ලට කෙල්ල ඇතිකරන ප්‍රශ්න handle කරගන්න බැරි උනොත් උබ ගාවට එන්න බොහො දුරට ඉඩ තියෙනවා.

    අවවාදයයි: උබ දියුණු වෙනකොට උබට ඒ කෙල්ලව එපා වෙලා වෙන කෙල්ලෙක්ට හිත ගියොත් අනේමන්ද. :rofl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    Thanks mxhn eth API pin krla jeewath wena amma thaththalta ehema pin denwa ned?

    අපි කරන පිනෙනන් අම්මට තාත්තට යම් පිනක් සිද්ද වෙනවා ඇති. මොකද එයාලා හොදට හදපු නිසානේ අපි පිං කරන්න පුලුවන් තත්වෙක ඉන්නේ. නමුත් එහෙම පිං දෙන්න බෑ බං. එහෙම පුලුවන් නම් බුදුහාමුදුරුවෝ පිං ඉද්දි මිනිස්සුන්ව රහත් කරයිනේ ඒ කාලේ. පිං මදි අයට පිං දෙයිනේ බුදුහාමුදුරුවොම. ඔන්න එයා උඹ කරන පින දැකලා මුලු හදවතින්ම සතුටු වෙනව නම් එයාට යම් පිනක් වෙයි.

    අනික උඹ බාවනා කරන්නේ කෙල්ල පතාගන. ඒකෙන් පිනක් වෙන්නෙ නෑ. ඒ වගේම උඹ යමක් දන් දීලා ප්‍රාර්ථනා කරන්නේ කෙල්ල. ඒකෙන් වෙන පිනත් අඩුයි. හේතුව උඹ යමක් දෙන්නේ යමක් බලාපොරොත්තුවෙන්. හරියට මුදලාලි කෙනෙක් බඩුවක් විකුනලා සල්ලි බලාපොරොත්තු වෙනවා වගේ. නමුත් මම උඹේ දන් දීමෙන් පින් සිද්ද වෙන්නෙම නෑ කියලා කියන්නෙ නෑ. ඒත් බං පින අඩුයි. ටිකක් බෞද්ධ පොත පත කියවපං. උඹ ඔය මිත්‍යාවක පැටලිලා ඉන්නේ මචං.

    ඔය වැඩේ තේරුමක් නෑ. අව්රුදු 7 ක් තියා 17 ක් කරත් කෙල්ල යාලු වෙන්නෙ නෑ. හැබැයි උඹ අවංක හොද කොල්ලෙක්නේ. කෙලින්ම ගිහින් කෙල්ලත් එකක් කතා කරපං.

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    Man tharam wath Darme nodnna ubata anukmpa krnawa man

    උඹ වගේ ධර්මය දන්න එවුන් තමයි විභාගෙ පාස් වෙන්ඩ කියලා බෝධි පූජා තියලා, පාඩම් කරන්නැතුව ඉන්නෙ. විභාගෙ පේල් උනාට පස්සෙ බණින්නෙ ත්‍රිවිධ රත්නයට.
    ධර්මයෙන් මැජික් බලාපොරොත්තු වෙන්ඩ එපා. ඕනෙ නම් අර කොස්මික් එනර්ජි වලින් මැජික් බලාපොරොත්තු වෙයන්.

    "අපරාදෙ මූට උත්තර දෙන කාලෙ" කියලා මටත් නිකන් ඉන්ඩ තිබුණෙ.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අපි කරන පිනෙනන් අම්මට තාත්තට යම් පිනක් සිද්ද වෙනවා ඇති. මොකද එයාලා හොදට හදපු නිසානේ අපි පිං කරන්න පුලුවන් තත්වෙක ඉන්නේ. නමුත් එහෙම පිං දෙන්න බෑ බං. එහෙම පුලුවන් නම් බුදුහාමුදුරුවෝ පිං ඉද්දි මිනිස්සුන්ව රහත් කරයිනේ ඒ කාලේ. පිං මදි අයට පිං දෙයිනේ බුදුහාමුදුරුවොම. ඔන්න එයා උඹ කරන පින දැකලා මුලු හදවතින්ම සතුටු වෙනව නම් එයාට යම් පිනක් වෙයි.

    අනික උඹ බාවනා කරන්නේ කෙල්ල පතාගන. ඒකෙන් පිනක් වෙන්නෙ නෑ. ඒ වගේම උඹ යමක් දන් දීලා ප්‍රාර්ථනා කරන්නේ කෙල්ල. ඒකෙන් වෙන පිනත් අඩුයි. හේතුව උඹ යමක් දෙන්නේ යමක් බලාපොරොත්තුවෙන්. හරියට මුදලාලි කෙනෙක් බඩුවක් විකුනලා සල්ලි බලාපොරොත්තු වෙනවා වගේ. නමුත් මම උඹේ දන් දීමෙන් පින් සිද්ද වෙන්නෙම නෑ කියලා කියන්නෙ නෑ. ඒත් බං පින අඩුයි. ටිකක් බෞද්ධ පොත පත කියවපං. උඹ ඔය මිත්‍යාවක පැටලිලා ඉන්නේ මචං.

    ඔය වැඩේ තේරුමක් නෑ. අව්රුදු 7 ක් තියා 17 ක් කරත් කෙල්ල යාලු වෙන්නෙ නෑ. හැබැයි උඹ අවංක හොද කොල්ලෙක්නේ. කෙලින්ම ගිහින් කෙල්ලත් එකක් කතා කරපං.

    mehema deyk machan man kiyanne man me dewal krnne eya labenna kiyala neme. Man e dewal karala sathya kriyawak karanne me pin balen eya suwapath wenna kiyala. Eya Mata banala thama sambande break kre.banne passen enna Epaa man kamathi Na kiyala.
    Mama mehema karaddi eyage hithe man gana thiyena anger eka adu wenne puluwan. Uba balapanko tharaha ekekuta 3 weeks my3 karala..aniwaren u uba kka kathaa karanawa yalu welaa.
    Mchn kenekta apata hithe thiyena de yawanna puluwan telepathy gana hoyapnko poddak. A
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕකට කියන්නෙ භාවනා කරනවා නෙවෙයි. මනො ගහනවා