දැන් තියෙන්නේ ඔප්ෂන් දෙයක්යි.ලක්ස කීයක් පඩි ගත්තත් වැඩක් නෑ බන්...දවස් 10ක් තියලා අඩියට හිඳෙනවා ලෝන් අරවා මේවා ඔක්කොම කැපුනම...
මහන්සි වෙලා හොඳ සැලරියක් ගන්න කට්ට කාලා වැඩ කලා...බලපන් වෙච්ච වැඩේ...ගන්න එක නිකන්ම වාෂ්ප වෙලා යනවා...වාහනයක්වත් ගන්න නෑ...බයික් කට්ටක් තියෙන්නේ
කොච්චර හොඳට ඉන්න තිබුනද මේ රටේ....කියලා වැඩක් නෑ බන්.. කාලකන්නි බල්ලෝ ඉන්නවනේ තාමත්...
අපිට මෙහෙම..50ක් වගේ ගන්න උන් අනාතයි
1. රට යන්න පුළුවන් නම් දැන් තමා කෙරලේට හරි යන්න ඕනේ. ඔය චෙන්නායි එහෙම ශේප්. විසා දාගෙන ඉන්න තියෙන්නේ. රිමෝට් ජොබ් කරනවා නම් ශේප්. අපේ පාට නිසා වැඩිය නෝට් වෙන්නෙත් නැ. දවස් 90 ට දෙනවා විසා.
2. කෙලින්ම සාටක උන්ගේ සෙට් එකක් අල්ලාගෙන උන්ට වැඩ කරන්න තියෙන්නේ. වෙන කරනන් දෙයක් නැනේ.
සුපිරි විස්තරේ මචන්.මුලින් වැඩිකරේ exchange rate එකට හරියන්න වුණාට දැන් උන්ට තේරෙනවා ඇති කොච්චර වැඩිකරත් ගන්න මිනිහා ගන්නවා කියලා. නියාමනය කරන්න කවුරුත් නෑනෙ. හරියට pandemic කාලේ GPU වල ගණන් වැඩිකරා වගේ.
කොහොමත් දවසගාණේ ආණ්ඩුවෙන් සල්ලි අච්චුගහනකන් inflation නවත්තන්න වෙන්නෙ නෑ. සල්ලි අච්චු නොගහා පඩි ගෙවන්න බෑ. පඩි අඩුකරොත් මිනිස්සු පාරට බහිනවා. මිනිස්සු පාරට බැස්සොත් රනිල් ස' ට ආණ්ඩුවට අකුලන් යන්න වෙනවා. ආණ්ඩුව අකුලන් ගියත් එන කාටවත් මේක මාස 6න් ගොඩ දාන්න ක්‍රමයක් නෑ.
අවුරුදු ගාණක් රටක් විදියට ණයට කකා බිබී ආතල් ගත්ත ඒවයි, හොරාකාපු ඒවයි, පාලකයොන්ගෙ ගොබ්බ තීරණයි, මෝඩ මිනිස්සුන්ගෙ ඡන්ද ප්‍රතිපලයි තමයි ඉතින්![]()
ඕක තේරෙන්නේ නැ බන් 20% කාටවත්. මේ බදු වල ගණන් වැඩි කලේ නැත්නම් මේකේ ඉන්න 99% කට තේරෙන්නෙත් නැනේ.
------ Post added on Nov 20, 2022 at 7:26 PM


