ගුරුතරුව වේදිකා නාට්‍යයෙන්.........
ඇයි ඒ කලේ අමුතුද ?
1994 වෙනකන් රට මෙලොවින්අපායක් .70 ට කලින් පුක සුද්දො න්ගේ ගොන් පාර්ට් තිබ්බේ වැඩිපුරම . එළිපිට මුළු රටේම කුල බෙදේ ,
ඉස්කෝල වල ළමයි අතරේ කුලේ නිසා රණ්ඩු , කුලේ බලල ඉස්කෝලෙට ගන්නේ ,කුලේ බලල ගෙදරට එන කෙනාට පුටුවක් දෙන්නේ
කිසිම කුල ජාති කතා නැති බුදු දහම තීන්න ඕන පන්සල් වල , මුස්ලිම් ,දෙමල පල්ලි වල කුල බෙදේ කැපිල්ල එළිපිට , යාපනේ අඩු කුලේ උන්ට ඉස්කෝල ඇවිත් වැඩි කුලේ උන් එක්ක වාදී වෙන්න දුන්නට උතුරේ සේරම ඉස්කෝල ගිනි තිබ්බ . 83 කොටි කරපුවට අදාල නථිඋ දෙමල මිනිස්සු මැරුව ,ළමයි පවා දුෂණය කරා , ජෙප්පෝ radio off කරන්න කියල තිද්දී radio දැම්මට ගෙදර ඇවිත් වෙඩි තියල යන්නේ ,ආණ්ඩුවෙන් එළිපිට මිනි මරල කෑලි light කණු වල එල්ලනවා ,පාරේ ඔලු මල් වගේ තියනවා army එකෙන් කටුකුරුන්ද හන්දියේ .
සිංහල මිනිස්සු පෙරහරක් ගියාට මුස්ලිම් උන් ඉන්න පාරක මැරෙන ගානට ගහනවා ගිපු මිනිස්සුන්ට 1900 මුල , එකට පස්සේ වෙන පැති වල මුස්ලිම් මිනිසුන්ට ගහනව අදාල නැති ,මුස්ලිම් උන් සිංහල උන්ට ගහනව අදාල නැති .එහෙම රටක් ඉස්සර තිබ්බේ .
වැඩිය ඕන නැහැ අලුත්ගමත් උනේ ඕක .මුස්ලිම් අදාල නැති මිනිස්සුන්ගේ කඩ ගිනි තිබ්බ , ළමයෙක් අපයෝජනය කරපු කඩේ එකා shape , ඊට පස්සේ මුස්ලිම් උන් අදාලම නැති වැලිපන්නේ සිංහල උන්ගේ ගෙවල් ගිනි තිබ්බ .
අනිත් එක 99.99% ඒ කාලේ වේදිකා නාට්‍ය ripoff copy තව මෙලෝ රහක් නැහැ බහුතරය .