මොන්ටිසෝරි ප්‍රශ්නයක්

Lalinda

Member
Oct 13, 2006
604
55
0
41
Location
මොන්ටිසෝරි ප්‍රශ්නයක්

පහත පින්තූරයේ ඇති බස් රථය ධාවනය වන්නේ කුමන දිශාවටද? වමටද? දකුණටද?​


securedownload11.jpg



සිතා ගැනීමට අපහසුද? නැවත හොඳින් බලන්න


securedownload22.jpg




පිලිතුර සිතා ගැනීමට නොහැකිද?

ඕස්ට්‍රේලියාවේ පෙරපාසල් ළමුන් හට මෙම පින්තූරය පෙන්වා මෙම ප්‍රශ්නය ඇසූ විට ළමුන්ගෙන් 96% ක් නිවැරදි පිලිතුර ලබා දී තිබුණි.

ඔබට නිවැරදි පිලිතුර ලබා දිය හැකිද? එසේනම් එය මෙහි සඳහන් කරන්න....
 
Last edited: