මොන්ටිසෝරි බෑග් වංචාවට පා.ම. චාමර සම්පත් දින 5 කට රිමාන්ඩ්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    collage.jpg

    අල්ලස් කොමිසම අද දහවල් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු තුනක් සම්බන්ධයෙන් අද (මාර්තු 27) දින අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, නඩු දෙකකින් ඇප ලබාගත්තද, තෙවන නඩුවකට අදාළව අප්‍රේල් 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    චෝදනාවලට අනුව, දසනායක මහතා 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ කාලයේදී, ඌව පළාතේ පෙර පාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමේ ව්‍යාපෘතියක් යටතේ රාජ්‍ය බැංකු තුනකින් මුදල් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම මත බැංකු දෙකකින් පිළිවෙලින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර, දසනායක මහතා එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන ඇති බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත්, තෙවන බැංකුවෙන් මුදල් ඉල්ලීම කළ අවස්ථාවේදී එම බැංකුව මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

    මෙම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

    අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති කරුණුවලට අනුව, මෙම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුවී ඇත.

    අධිකරණය විසින් සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පළමු චෝදනා දෙක සඳහා දසනායක මහතාට ඇප ලබාදීමට තීරණය කර ඇත. ඇප කොන්දේසි ලෙස රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට අධිකරණය නියම කර ඇත.

    එහෙත්, තෙවන චෝදනාවට අදාළව දසනායක මහතා 2025 අප්‍රේල් 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

    Baiyangei toiyangei parliment wiraya

    mehe waren @2osama @monson @hirashgeff @Podinilame @Mr Bones
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    පොස්පේට් ආරක්ෂක ඛණ්ඩය චාමර සම්පත් බේරා ගැනීමට සූදානම් තුමනි.

    JqWQkNhjV4DNQ4ECKq.webp

    කඩේ ගියාට කළගුණ සලකන්න අනුර මහජන මුදල් වලින් පොලිස් කාරයෝ 4 දෙනෙක් අාරක්ෂාවට දීපු හොර ලැට් සුදාව බේරගන්න මාලිමා ජෙප්පෝ පෙරට..:lol:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    රනිල්ගේ නිවස ගිනි තැබූ සැකකරුවෙකු ලෙස නි. ඇමති එරංග නම් කෙරේ…

    March 27, 2025 at 10:02 pm | lanka C news
    රනිල්ගේ නිවස ගිනි තැබූ සැකකරුවෙකු ලෙස නි. ඇමති එරංග නම් කෙරේ…

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට 2022 ජූලි 09 වන දින එල්ල වූ ප්‍රහාරයේ සහ ගින්න නිවා දැමීමට පැමිණි ගිනි නිවන හමුදාවට බාධා කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා නම් කර තිබේ.

    ඒ අනුව එම නඩුව ඊයේ දින කැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ඔහු පෙනී සිටියේ නැත.

    🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    මේ ගොබ්බයා එක්ක මොන තරගද බන් ? :lol: :lol: :lol: :lol:

    බයියන්ගෙ මට්ටමෙන් හිතපන්. එතකොට තරඟයක් තියෙනවලු 😹

    ඒකයි මේ ප්‍රශ්න. නැතුව මේ හොර කරපු ඒවා, රජයට පාඩු කරපු ඒවා බොරු ඈ 😹
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඔය හිරේ දාල බොරු සීන් . කස පහර 10 වගේ දුන්න නම් ඇති ආයේ ආත්මෙකට ඕවා කරන් නෑ. හිරේ යන එක සැපක් . ෆ්‍රී ෆුඩ් ෆ්‍රී නවාතැන් . අනික මෙයාලට කොමත් පැදුරයි ආරක්ශාව දෙකම ලැබෙනවා අස්සෙ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    collage.jpg

    අල්ලස් කොමිසම අද දහවල් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු තුනක් සම්බන්ධයෙන් අද (මාර්තු 27) දින අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, නඩු දෙකකින් ඇප ලබාගත්තද, තෙවන නඩුවකට අදාළව අප්‍රේල් 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    චෝදනාවලට අනුව, දසනායක මහතා 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ කාලයේදී, ඌව පළාතේ පෙර පාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමේ ව්‍යාපෘතියක් යටතේ රාජ්‍ය බැංකු තුනකින් මුදල් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම මත බැංකු දෙකකින් පිළිවෙලින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර, දසනායක මහතා එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන ඇති බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත්, තෙවන බැංකුවෙන් මුදල් ඉල්ලීම කළ අවස්ථාවේදී එම බැංකුව මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

    මෙම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

    අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති කරුණුවලට අනුව, මෙම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුවී ඇත.

    අධිකරණය විසින් සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පළමු චෝදනා දෙක සඳහා දසනායක මහතාට ඇප ලබාදීමට තීරණය කර ඇත. ඇප කොන්දේසි ලෙස රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට අධිකරණය නියම කර ඇත.

    එහෙත්, තෙවන චෝදනාවට අදාළව දසනායක මහතා 2025 අප්‍රේල් 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

    Baiyangei toiyangei parliment wiraya

    mehe waren @2osama @monson @hirashgeff @Podinilame @Mr Bones
    තඩි කැරියා😂😂😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඔය හිරේ දාල බොරු සීන් . කස පහර 10 වගේ දුන්න නම් ඇති ආයේ ආත්මෙකට ඕවා කරන් නෑ. හිරේ යන එක සැපක් . ෆ්‍රී ෆුඩ් ෆ්‍රී නවාතැන් . අනික මෙයාලට කොමත් පැදුරයි ආරක්ශාව දෙකම ලැබෙනවා අස්සෙ

    hora kana police karayantath hoda කස පහර 10 dunnoth hadeida naha neda?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මට හිතෙන්නේ මූ හිර වෙනව නන් හිර වෙන්නේ FD ටික ගලවපු එකෙන් විතරයි.
     
    • Like
    Reactions: italymad