මොන්ටේරෝ රථය මහපාරේ පෙරළෙයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    මොන්ටේරෝ රථය මහපාරේ පෙරළෙයි

    කොළඹ කුරුඳුවත්ත තුරඟ තරඟ පිටිය ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් අද (20) පස්වරුවේ අනතුරකට ලක් වුණා.

    අධික වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය එකවරම මාර්ගය මැද පෙරලී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

    කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් පිරිසක් මෙහි ගමන් කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ සිසුන් 10 දෙනෙකු පමණ එහි ගමන් කර ඇති බවත් ඉන් 03 දෙනෙකු බරපතල තුවාල බලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසුවා.

    මෙය පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයකට සහය පළ කරමින් සංවිධානය කෙරෙන මෝටර් රථ පෙළපාලියකට සහභාගී වූ එකක් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.


    Navy%20www_nethnews_lk00001.jpg


    Navy%20www_nethnews_lk00002.jpg
     
    • Like
    Reactions: donshelf

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,620
    67,973
    113
    io ekak neda.සුඛෝපභෝගී මෝටර් :lol:.lankawe untama hodai ithin.I love dad kiyalath gahala tiyenne:lol: 10k dala 360 ekak gahanna yanna athi.
     

    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    Lamai liyaganna number eka.
    HQ - 6297
    Thawa masekin vithara ikman eken thiyei,
    Lady driven , mint condition , accidents free

    Ane h*ke

    Montero eke KWID eka tharam features ne, KWID eke nam anti-roll option eka enawa.
    KWID YANU SUV EKAK NOWE, EYA SUPER SUV EKAK WE.