මොනාත්_පෙරේරා_විරුවාණනි_ඔබට_නිවන්_සුව..

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මොනාත්_පෙරේරා_විරුවාණනි_ඔබට_නිවන්_සුව..

අද(01) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් යානා දෙකක් පෙරහුරුවක් අතරතුර එකිනෙක ගැටීමෙන් කඩා වැටී තිබිණි. එම අනතුරින් එක් නියමුවෙකු දිවිගලවා ගැනීමට සමත්ව වූ අතර අනෙක් නියමුවා මරණයට පත්විය. බලඝණ නායක වජිර ජයකොඩි මහතා මෙසේ දිවිගලවා ගැනීමට සමත්ව වූ අතර බලපන්ති ලුතිනන් මොනාත් පෙරේරා මහතා කෆීර් යානා අනතුරේ දී මියගිය බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය

31987143757705487410964.jpg


18572017798112105141096.jpg


62846155358127490710964.jpg




ශ්‍රේෂ්ඨ විරුවානෙනි.. ඔබට නිවන් සුව.. ඔහුගේ පෙම්වතිය අමාලි රුවන්තිකා සොයුරිය ඇතුළු මොනාත් පෙරේරා රණවිරුවාගේ පවුලේ සැමට අපගේ සාතිශය සංවේගය.. :(:(:(
 
  • Like
Reactions: C h o p p e

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ලක් මාතවෙ තවත් විරුවෙක් අපට අහිමි විය-මොනාත් පෙරේරා විරුවානෙනි අප ඔබට අජරාමර නිවන් සුවය පතමු! සසර සැරි සරන තෙක් මෙවන් වු අකල් මරණ්යක් ඔබට සිදු නොවෙවා!
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    yesterday biththiya udata nagala plane 3 yanawa balan hitiya,adath eewi kiyala hithuna,eth udenma meka ahunama oluwath awul una,obata niwan suwa prarthana karanawa !
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,049
    113
    -In Darkness-
    අද උදේ ඔය Planes 3 ගොඩක් ලඟින් ගියේ.එක දෙයක් විශ්වාස ඇතුව කියන්න පුලුවන්.ඒ තමා ඔය ජීවිතේ බේර ගත්තු Pilotගේ අතේ සම්පූර්ණ වැරද්ද කියලා.90% ඒක ශුවර් :( :(