Oba niwaradi mithuraමේ පෝල් එකෙන් මම තෙරුම් ගත්තේ නම්, ඒලකිරි එකේ 85% අවුරුදු 30 ට වැඩි උන්.
50% කිට්ටු වෙන්න බස්නාහිර පලාතේ
Oba niwaradi mithuraමේ පෝල් එකෙන් මම තෙරුම් ගත්තේ නම්, ඒලකිරි එකේ 85% අවුරුදු 30 ට වැඩි උන්.
50% කිට්ටු වෙන්න බස්නාහිර පලාතේ
තොටනං ඉතිං මලත් මොකද හංගපු හෝක්රොස් තියනවනෙ
- කොරෝනා හැදිලා මලත් අපි නං ඔය ජරාවල් ගහන්නේ නෑ
මොඩර්නා ගහන්නත් කන්ටැක් එකක් සෙට් උනා හැබැයි ඒකට ටික දවසක් යනවා අනික නුවර යන්නත් ඕන.ඒත් එක්කම වෙන කන්ටැක් එකකින් මෙහෙන් සයිනොෆාම් ගහගන්න සෙට් උනා.ඒ කන්ටැක් එක සෙට් කරෙත් ඩොකෙක් ඌ කිව්වා එහෙම සයිනොෆාම් එකේ අවුලක් නෑ ඔය රටවල් සයිනොෆාම් පිලිගන්නැත්තෙ චීනෙ එක්ක කේස් එක හින්දා.සයිනොෆාම් එක ඩෙල්ටා එකටත් හොදයි පිස්සු කෙලින්නැතුව ඇවිත් ගහගෙන යමන් කියලා.ඒහින්දා ගිහින් ඒක ගහන් ආවuba pfizer neda gehuwe?
Ah ehenan Delta summaමොඩර්නා ගහන්නත් කන්ටැක් එකක් සෙට් උනා හැබැයි ඒකට ටික දවසක් යනවා අනික නුවර යන්නත් ඕන.ඒත් එක්කම වෙන කන්ටැක් එකකින් මෙහෙන් සයිනොෆාම් ගහගන්න සෙට් උනා.ඒ කන්ටැක් එක සෙට් කරෙත් ඩොකෙක් ඌ කිව්වා එහෙම සයිනොෆාම් එකේ අවුලක් නෑ ඔය රටවල් සයිනොෆාම් පිලිගන්නැත්තෙ චීනෙ එක්ක කේස් එක හින්දා.සයිනොෆාම් එක ඩෙල්ටා එකටත් හොදයි පිස්සු කෙලින්නැතුව ඇවිත් ගහගෙන යමන් කියලා.ඒහින්දා ගිහින් ඒක ගහන් ආව![]()
synapham kamak nehe wage, kawadda anik dose eka tiyenne.. one nan anik shot ekata pfizer gahanna puluwan. anthima mathrawaමොඩර්නා ගහන්නත් කන්ටැක් එකක් සෙට් උනා හැබැයි ඒකට ටික දවසක් යනවා අනික නුවර යන්නත් ඕන.ඒත් එක්කම වෙන කන්ටැක් එකකින් මෙහෙන් සයිනොෆාම් ගහගන්න සෙට් උනා.ඒ කන්ටැක් එක සෙට් කරෙත් ඩොකෙක් ඌ කිව්වා එහෙම සයිනොෆාම් එකේ අවුලක් නෑ ඔය රටවල් සයිනොෆාම් පිලිගන්නැත්තෙ චීනෙ එක්ක කේස් එක හින්දා.සයිනොෆාම් එක ඩෙල්ටා එකටත් හොදයි පිස්සු කෙලින්නැතුව ඇවිත් ගහගෙන යමන් කියලා.ඒහින්දා ගිහින් ඒක ගහන් ආව![]()
ඔන්න තත්වේ රටේ![]()
මේක ලංකාව බං.නීතිය කියන එක තියෙන්නෙ කන්ටැක්ස් මුකුත් නැති එකාට විතරයි.ලංකාවේ ඉන්දියාවෙ වගේ රටවල මේ සිස්ටම් එක DNA වලටම වැදිලා තියෙන්නෙ.ඒ හින්දා ලංකාවේ ඉන්නවනං ලේසියෙන් පහසුවෙන් වැඩක් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න නං ඉතිං හරි තැන්වල කන්ටැක්ස් තියෙන්න ඕනෙ මචං.මේ වැක්සින් කතාව නෙවෙයි අමාරු ලෙඩෙක්ට හොස්පිට්ල් එකේ ඇදක් ගන්න එක දන්සලක පෝලිමේ නොඉද කෑම එක පාස් කරගන්න එකේ ඉදන් මොන වැරැද්දක් කරත් ඇප පිට එලියට එන එක, ඇතුලට යන්නම උනොත් බන්ධනාගාර හොස්පිට්ල් එකේ ඒ සති දෙක සැපේ අදින්න සෙට් කරලා දෙන එක වගේ දේවල් වෙනකං හැමදේම දුවන්නෙ කන්ටැක්ස් උඩ.ඒ නිසා ලංකාවේ ඉන්නවනං කන්ටැක්ස් ටිකක් හදාගනිං. ලංකාව ඇතුලෙ ඉදන් "එහෙම කරන්න බෑ.නීතිය නං නීතිය හැමෝටම එක සමාන වෙන්න ඕන.අපි කන්ටැක්ස් වලින් අයුතු ප්රයෝජන ගන්නෙත් නෑ වෙන අයට ගන්න දෙන්නෙත් නෑ ඉහි ඉහි" ගාල හැමිනෙන්න ගියොත් ඉතිං උබලටමයි ඉක වෙන්න.එහෙම හැමෝටම නීතියඑක සමාන සාධාරණ සමාජයක් උබලා බලාපොරොත්තු වෙනවනං ඒවා තියන හොද රටකට පලයන්.උබටයි උබේ පවුලේ අයටයි උබලගෙ පාඩුවෙ සැපේ ජීවත් වෙන්න පුලුවන් වෙයි.හැබැයි උබලා ඒ දේවල් ලංකාවෙන් බලාපොරොත්තු වෙන්න ගියොත් අන්තිමට උබලා මැරිලා යනකන් ඒ කිසි සිස්ටම් එකක් දශමයක්වත් ලංකාවේ වෙනස් වෙලත් නෑ .කන්ටැක්ස් වලින් ලේසියෙන් කරගන්න තිබ්බ වැඩ අමාරුවෙන් දුක් විදලා කරගෙන විදවලා විතරයි තියෙන්නෙ.මම වැක්සින් එක ගහගත්තෙත් එලියෙ උදේ පාන්දර ඉදලා ඇවිල්ලා තැන් අල්ලගෙන කිලෝමීටර් එක හමාරක විතර පෝලිමක මිනිස්සු කට්ට අව්වෙ ගහමරාගෙන කටු කද්දි මෙලෝ පෝලිමක ඉන්නැතුව විනාඩි 10න්.අනේ වාසනාවන් බන්, ඔය වගේ රටක ඉන්න පින් කරන්න ඕනා. අපරාදේ මම පිට රටකට ආවේ.
30ta adu gahanawada ohe?ගිහිල්ලා හැරිලා ආව බන්. ඉවර වුනාලු 2 වෙද්දී, 3ට වගේ ගියේ.. හෙට එන්නලු උදේ 9ට පටන් ගන්නවා කියල.
නෑ කිව්ව ඒ වුනාට ගහන්න පුලුවන්ලු. කවුරුත් බලන්නෙ නැහැල්ලු. 29 සම්පූර්නයිනෙ. 30නෙ යන්නෙ. මහලොකු ජේස් එකක් නෑනෙ.30ta adu gahanawada ohe?
අල්ලපු ගෙදර නංකි බබා එක්කම පලයන් වැක්සින් ගහන්නගිහිල්ලා හැරිලා ආව බන්. ඉවර වුනාලු 2 වෙද්දී, 3ට වගේ ගියේ.. හෙට එන්නලු උදේ 9ට පටන් ගන්නවා කියල.
Hmm.. hena polin mehe.. hadissiyak na mata nan gahanawa kiwwa welekama gahagannawaනෑ කිව්ව ඒ වුනාට ගහන්න පුලුවන්ලු. කවුරුත් බලන්නෙ නැහැල්ලු. 29 සම්පූර්නයිනෙ. 30නෙ යන්නෙ. මහලොකු ජේස් එකක් නෑනෙ.
ඔව් සමහරවිට පුලුවන් වෙයි යන්න. ඇන්ටි කිව්ව එයාටත් ගහන්න ඕන හෙට ගහනවද අහගෙන එන්න කියල.අල්ලපු ගෙදර නංකි බබා එක්කම පලයන් වැක්සින් ගහන්න![]()
උබට හොනට්ටුවක් නේද තියෙන්නෙ.එහෙනං හෙට ඒකිවත් හොනට් එකේ දාගෙන වීල් එකකුත් ගහගෙන අ'ම රයිඩර් ප්රොවයිඩර් කියලා කෙලගෙන යන්න තියෙන්නෙඔව් සමහරවිට පුලුවන් වෙයි යන්න. ඇන්ටි කිව්ව එයාටත් ගහන්න ඕන හෙට ගහනවද අහගෙන එන්න කියල.