මොනාද ගැහුවේ? කීයක් ගැහුවද?

මොනාද ගැහුවේ? කීයක් ගැහුවද?

  • 1st Dose Only

  • Both Doses Completed

  • Sinopharm

  • Covishield

  • Pfizer

  • Sputnik V

  • Sinovac

  • Any other type (for the people who are abroad)

  • අදාල වයස් කාණ්ඩයට අයත් නොවන නිසා ගහන්න විදියක් නෑ

  • කොරෝනා හැදිලා මලත් අපි නං ඔය ජරාවල් ගහන්නේ නෑ

Results are only viewable after voting.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    30ට අඩු උනත් කන්ටැක්ස් තියනවනං ගේමක්ම නැතුව වැක්සින් එක ගහගන්න පුලුවන් බං. ඕනතරං 30ට අඩු උන් ගහගන්නවා කන්ටැක්ස් වලින් .මාත් ගහගත්තා.
    අනේ වාසනාවන් බන්, ඔය වගේ රටක ඉන්න පින් කරන්න ඕනා. අපරාදේ මම පිට රටකට ආවේ.
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එහෙම දෙයක් නැහැ. මම නම් ගහල ඇවිල්ල නෑව, dose දෙකම එහෙම තමා. උඹට කවුද කිව්වේ නාන්නේ නැතුව ඉන්න කියල 😂
    උන්ට හිතෙන්න ඇති ..මේ වගේ මොලයක් තියෙන එකෙක් නැවොත් අපරාදේ කියල. ඒකයි බං
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එහෙම දෙයක් නැහැ. මම නම් ගහල ඇවිල්ල නෑව, dose දෙකම එහෙම තමා. උඹට කවුද කිව්වේ නාන්නේ නැතුව ඉන්න කියල 😂
    mata ahannath beri unaa bn doctor gen... mam kalin ahala tibba dawasak wath themaa ganna epa kiyala kathawak injection gaththama...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    30ට අඩු උනත් කන්ටැක්ස් තියනවනං ගේමක්ම නැතුව වැක්සින් එක ගහගන්න පුලුවන් බං. ඕනතරං 30ට අඩු උන් ගහගන්නවා කන්ටැක්ස් වලින් .මාත් ගහගත්තා.
    uba pfizer neda gehuwe?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    උන්ට හිතෙන්න ඇති ..මේ වගේ මොලයක් තියෙන එකෙක් නැවොත් අපරාදේ කියල. ඒකයි බං

    mata ahannath beri unaa bn doctor gen... mam kalin ahala tibba dawasak wath themaa ganna epa kiyala kathawak injection gaththama...
    උඹට පිස්සුද බන් ? ඕනා නම් ඇත පොඩ්ඩක් රිදෙයි එච්චරයි. නෑව කියල කිසි දෙයක් වෙන්නේ නැහැ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    එහෙම දෙයක් නැහැ. මම නම් ගහල ඇවිල්ල නෑව, dose දෙකම එහෙම තමා. උඹට කවුද කිව්වේ නාන්නේ නැතුව ඉන්න කියල 😂
    නාන්න එපා කියලා නෙමේ ගහපු තැන තෙමන්න එපා කියලා කියන්නෙ නර්ස් නංගිලා
    අපේ උන් ඕක අහලා නාන්නෙ නැතුව ඉන්නව :lol:
     
    • Like
    Reactions: Aki992

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නාන්න එපා කියලා නෙමේ ගහපු තැන තෙමන්න එපා කියලා කියන්නෙ නර්ස් නංගිලා
    අපේ උන් ඕක අහලා නාන්නෙ නැතුව ඉන්නව :lol:
    naanakota themenawa ithin.. eka ne awula... :dull:
     
    • Haha
    Reactions: Aki992

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,211
    1
    101,034
    113
    34
    Kalutara
    88mqRuN.png
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ පෝල් එකෙන් මම තෙරුම් ගත්තේ නම්, ඒලකිරි එකේ 85% අවුරුදු 30 ට වැඩි උන්.
    50% කිට්ටු වෙන්න බස්නාහිර පලාතේ