මොනාද බලන්නෙ බොසා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,334
    100,189
    113
    අනේ ඔය බලු නට්ට කාගේ හරි ලඟට වෙලා වල්ගේ වනයි උපරිම.

    ඒ වගේද පූසෝ කෙලින්ම ලොක්කම තාම ආයේ පුරුදු වෙන්න දෙයක් නෑ අමුතුවෙන් රඟපාන්න දෙයක් නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,602
    113
    කඩවල් වල ඔය ජාතියෙම මිනිස් වෙසින් ඉන්න බලල්ලු දැකලා තියෙනවද උඹලා?