මොනාද මේ කියල තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • මොනාද මේ කියල තියෙන්නෙ

    "ඉනික්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවේදයික නිරෝධ සමාපත්තියෙන් නැඟිට සිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී ආකිඤ්ඤ්ඤායතන සමවතට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී ආකාසානාඤ්චයාතනයට සමවන් සේක. ආකාසානඤ්චායතන සමවතින් නැඟී සිවුවැනි දැහැනට සමවත් සේක.
    ආකාසානඤ්චායතන සමවතින් නැඟී සිවුවැනි දැහැනට සමවන් සේක. සිවුවැනි දැහැනෙන් නැඟී තෙවැනි දැහැනට සමවන් සේක. දෙවැනි දැහැනින් නැඟී පළමු දැහැනට සමවන් සේක. පළමු දැහැනින් නැඟී දෙවැනි දැහැනට සමවන් සේක. දෙවැනි දැහැනින් නැඟී සිවුවැනි දැහැනට සමවන් සේක. සිවුවැනි දැහැනින් නැඟී එයට අනතුරුවැ පිරිනිවන් සේක."
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    පඤ්චාභිඤ්ඤා ගැන හොයල බලන්න :yes: දැහැන් කියන්නෙ ධ්‍යාන :yes: නේවසඤ්ඤානාසඤ්ඤායතනය වගේ ඒව මතක විදිහට හිස් බව වගේ දේවල් අරමුණු කල්ල බාවනා කරල ලබාගන්න ධ්‍යාන. ඒව ලබාගත්තු අය මැරුණට පස්සෙ හිත විතරක් තියෙන කය නැති බ්‍රහ්ම ලෝක වල ඉපදෙනව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • පඤ්චාභිඤ්ඤා ගැන හොයල බලන්න :yes: දැහැන් කියන්නෙ ධ්‍යාන :yes: නේවසඤ්ඤානාසඤ්ඤායතනය වගේ ඒව මතක විදිහට හිස් බව වගේ දේවල් අරමුණු කල්ල බාවනා කරල ලබාගන්න ධ්‍යාන. ඒව ලබාගත්තු අය මැරුණට පස්සෙ හිත විතරක් තියෙන කය නැති බ්‍රහ්ම ලෝක වල ඉපදෙනව :yes:

    :cool: