විල්පත්තුව පැත්තේ ගින්නක්
2014 ජූලි මස 30 18:24:06 | . , හිරාන් ප්‍රියංකර ජයසිංහ
විල්පත්තුවේ ගනේවාඩිය පැත්තේ අක්කර දහයක් ගින්නෙන් වැනසී ගිය බව ගම් වැසියෝ කියති.
නාවික හමුදාව ගින්න නිවා දැමීමට දායක විය.
රාවණා ඇල්ල ගිනි ගනී
0 July 30, 2014 1:02 pm Hits(19)
ප්‍රේමලාල් රත්නායක
රාවණා ඇල්ල රක්ෂිතයේ ඇතිවී තිබෙන ගින්නකින් විට රක්ෂිතයේ අක්කර 800කට ආසන්න භුමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.
තුනක් පුරා ගින්න වියළි කාලගුණය සහ සුළං තත්වය හේතුවෙන් මැඩ පැවැත්වීම අපහසුවී ඇති බව . කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.


ලංකාවේ රක්ෂිත වනාන්තර දැන් හෝ ගාලල ගිනිගන්නවා.කොලඹ 7ත් ගින්නක් ආවා අද උදේ.මොනාද මේ ගින්දර? දෙවිවරු කෝපවෙලා රට ගිනි තියෙනවා වගේ.