මොනාද යකෝ මේ කියලා තියෙන්නේ 😂😂😂

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    FB-IMG-1684328921863.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඌ බය වෙලා ඉන්නේ

    මටත් ඕක වුනා දහම් පාසලේ රැස්වීමක කවියක් කියන්න ගිහින්

    සිංහල පොතේ කවියක් පාඩම් කරගෙන ගිහින් කියාගෙන යද්දි, අන්තිම පේලි ටික මතක නැතුව සිංහල සාහිත්‍ය පොතේ කවියක අග ටික කියවුනා.