මොනාද_යකෝ_මේ_ආණ්ඩුව_කරන්නේ

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොනාද_යකෝ_මේ_ආණ්ඩුව_කරන්නේ

    "සිංහලයන්ගේ ඉතිහාසය සැඟවීමට උත්සාහයක්?" සිංහලයන්ගේ ඇත්ත ඉතිහාසය ලොවට කියූ මහාචාර්ය රාජ් සෝමදේවයන් නිහඬ කරයි!

    ඉතිහාසයේ ලියැවී ඇති පරිදි සිංහලයන් පැවත එන්නේ විජය නම් ඉන්දියානු ආක්‍රමණිකයාගෙනි. කෙසේ වෙතත් සිංහලයන්ගේ සැබෑ ඉතිහාසයට අනුව සිංහලයන් යනු වසර 2500කටත් වඩා පෞඩ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේම ශිෂ්ඨාචාරගත වූ දියුණු ජාතියක් බවට සාධක සහිතවම පසුගිය දිනවල වියත් මහාචාර්යවරයෙක් ඔප්පු කරමින් සිටියේය.

    ඔහු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව සහ ඉතිහාසය උගතුන් අතර ඉහළින්ම සිටිනා මහාචාර්ය රාජ් සෝමදේවයි. හෝමො සේපියන්ස් මානවයා ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ වසර 150,000කටත් පෙර බවත්, විජය රජු පැමිණියා යැයි කියන වසර 2500කටත් පෙර සිට ශ්‍රී ලංකාව හැදින්වූයේ 'සිංහලද්වීපය' යනුවෙන් බවට එතුමන් හෙළිකර සිටියා. මේ අනුව සිංහලයන් පැවත එන්නේ විජය රජු නම් ඉන්දීය ජාතිකයාගෙන් නොවන බවට ඔහු සාක්ෂි සහිතව තහවුරු කළා. තවද ශ්‍රී ලංකාව සිංහලයන් වසර දහස් ගණනක සිට ජීවත් වූ නිජබිම බවටත් එතුමන් හෙළිකර සිටියා.

    මේ අතර උතුරු පළාත් මහ ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ උතුරු පළාත අතීතයේ සිටම දෙමළ නිජබිමක් බවයි. මෙම ප්‍රකාශය දැඩිව හෙළා දුටු මහාචාර්ය රාජ් සෝමදේවයන් ප්‍රකාශ කළේ දෙමළ ජනතාවට ශ්‍රි ලංකාවට ප්‍රථමයෙන්ම සංක්‍රමණය වූයේ වෙළදාමට බවට ඓතිහාසික සාක්ෂි පවතින බවටයි.

    මහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් සිංහලයන්ගේ සත්‍ය ඉතිහාසය මෙලෙසින් හෙළිකිරීම ලොව පුරා කතාබහට ලක්වූවා. මහාචාර්යවරයාගේ පුරාවිද්‍යා ගවේෂණ ෆෙඩරල්වාදී බෙදුම්වාදීන්ට තර්ජනයක් බවට පත්වූයේ එම නිසා බවටත් සමාජයේ කතාබහක් ඇතිව තිබේ.

    මෙවැනි තත්වයක් මත මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ පුරාවිද්‍යා ගවේෂණ සහ ඓතිහාසික හෙළිදරවු නතර කර දැමීම සදහා මෙලෙසින් එතුමන්ගේ කැණීම් බලපත්‍රය අහෝසී කර ඇති බවට සමාජජාලා මාධ්‍යයන්හී චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබදව නෙත් ගොසිප් අප මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන් විමසු අතර ඔහු ප්‍රකාශ කළේ තමන්ගේ කැණීම් බලපත්‍රය මෙලෙසින් අහෝසී කිරීමට සාධාරණ හේතුවක් නොමැති බවත් මෙහි පාඩුව ඇත්තේ සත්‍ය ඉතිහාසය දැන ගත යුතු ජනතාව බවටයි.

    චන්ද දිනන්න පිට රට ඉන්න කොටියන්ගෙන් සල්ලි අරන් දැන් වුනාට පුක දෙනවා ඇත්තටම මේ ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ මුන්ට පිස්සුද , මේ ආණ්ඩුව පාලනය කරන්නේ ngo දෙමළ කොටියෝ ටිකක්

    අරහේ පන්සල් විනාස කරනවා , හමාදුරුවරු හිරේ දානවා , ජාතික ගිය විකුර්ති කරා , කවදාවත් නැතිව තරුවන් සරණයි ,නිහොන් සැප ලැබේවා බුදු දහමට ගරහන් නාට්‍ය රාජ්‍ය අනුග්ග්‍රහයෙන් නිස්ට්පාදනය කරනවා , පාරවල් වල නම් වෙනස් කරකර යනවා , මුන්ට අමු කැවිලාද ? පන්සලේ පින් කැටයත් හොරා කන්න අවා කාලකන්නි
    43184108_2408738729142748_1915260568806096896_n.jpg
    [/IMG]
    [/CENTER]
     
    Last edited:
    • Like
    Reactions: somalal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැණීම් බලපත්‍රය අහෝසි කරේ ඇයි කියලනම් දන්නෙ නැ.. ඒත් රජ් සෝමදේව කියන ඔක්කොමත් ඇත්ත නෙමේ, ඔය ''සිoහල ද්වීපය'' කියන පචේ එතනින් ප්‍රදානයි..සිoහල ජාතිය ආරබ වෙන්නෙ විජය රජතුමාගෙන් ඒක නැ කියන්ඩ බැ.. :no::no:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    තිස්ස අත්තනායකය කියන්නෙ ඇත්ත කියල එදා කිව්වට ඇහුවෙ නෑ නෙ

    එදා අපු විදියට අපි ඔක්කොම හිතුවේ මහින්දගේ $$ කුට්ටියට අවා කියලා තමයි ,
    ඔකාගේ ගිවිසුම් බොරු වුනාට කියපු දේවල් ඔක්කොම ඇත්ත වුනා වගේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කැණීම් බලපත්‍රය අහෝසි කරේ ඇයි කියලනම් දන්නෙ නැ.. ඒත් රජ් සෝමදේව කියන ඔක්කොමත් ඇත්ත නෙමේ, ඔය ''සිoහල ද්වීපය'' කියන පචේ එතනින් ප්‍රදානයි..සිoහල ජාතිය ආරබ වෙන්නෙ විජය රජතුමාගෙන් ඒක නැ කියන්ඩ බැ.. :no::no:

    එකනම් මමත් හරියට දන්න නැහැ , විජය රජා අවා කියලා එක පාරම සිංහල වුනේ නැහැ ,

    විජය ගේ කට්ටිය ම්රිශ්‍රන්ය වුනා විතරයි, විජය අව්ව කියලා එකපාරම රටේ ඉන්න මිනිස්සු කතා කරන බාශාවන් වෙනස් කරලා සිංහල පහලවුනේ නැහැ , විජය දහස් ගණන් මිනිස්සු එක්ක නෙමේ ආවේ ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකනම් මමත් හරියට දන්න නැහැ , විජය රජා අවා කියලා එක පාරම සිංහල වුනේ නැහැ ,

    විජය ගේ කට්ටිය ම්රිශ්‍රන්ය වුනා විතරයි, විජය අව්ව කියලා එකපාරම රටේ ඉන්න මිනිස්සු කතා කරන බාශාවන් වෙනස් කරලා සිංහල පහලවුනේ නැහැ , විජය දහස් ගණන් මිනිස්සු එක්ක නෙමේ ආවේ ,

    ඕක මෙහෙම තේරුම් ගන්ඩකො අපේ වාසගම්වල ඔය බේදය තියෙනවනෙ..සමහරුන්ගෙ වාසගම් එන්නෙ විජය රජතුමාගෙන් පසුව ,:yes: ඒත් සමහර වාසගම් තියෙනව රාවනාට නෑකම් කියන,:yes: ඒ එක්කම තව වාසගම් තියෙනව පෘතුග්‍රීසි නැව දැක්ක ගමන් එලියට පැනල වැල්ලට දුවල රෙද්ද උස්සපු ආච්චිලට හම්බුන වාසගම් වලින් පැවත එන..:P

    ඔය බේද තුන බොහොම පැහැදිලිව අද සමාජයේ දකින්ඩ පුලුවන්නෙ, සමහර දේවල්වලට උත්තරය හම්බුනා මම හිතන්නෙ..ඒක නිසා කවුරුවත් කියපු පලියට ඔක්කොම පිලිගන්ඩ එපා..ඔය අලුත් කතා කීයන බහුතරයක් මිනිස්සු හම්බෙන ලාබ ප්‍රයෝජන තකා පච කෙලින්නෙ..

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vijaya ena kota KUVENI Lankave sitiya nea ? KUVENI ta husband kenek ,children, e venakotath inna athi. E kiyanne vijaya gen sinhala aya enava kiyanne BORU.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    තිස්ස අත්තනායකය කියන්නෙ ඇත්ත කියල එදා කිව්වට ඇහුවෙ නෑ නෙ

    තිස්සයා මොනා කිව්වත් උන් දේශප‌ාලනයෙන් ආපු එවුන් හින්දා විශ්වාස කරන්න බෑ. මොකද‌ ඒක උන්ගෙ ජොබ් එකක් කියල එකක් වෙලා ඉවර හින්දා. ඉස්සර හිටියා දේශපාලනය ජොබ් එකක් නොකරගත්ත මිනිස්සු. එහෙම උන් ආය ලංකාවට පහල වෙයිද දන්න‌ේ නෑ ඉතිං. පාර්ලිමේන්තුවේ ඉන්න උන් ගැන තියන විශ්වාසය නැති වෙලා සෑ‌හෙන කල් වෙනවා උන් සල්ලි කියන ‌දේ හම්බ කරන්න විදින දුක දැක්කාම :angry:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    ඕක මෙහෙම තේරුම් ගන්ඩකො අපේ වාසගම්වල ඔය බේදය තියෙනවනෙ..සමහරුන්ගෙ වාසගම් එන්නෙ විජය රජතුමාගෙන් පසුව ,:yes: ඒත් සමහර වාසගම් තියෙනව රාවනාට නෑකම් කියන,:yes: ඒ එක්කම තව වාසගම් තියෙනව පෘතුග්‍රීසි නැව දැක්ක ගමන් එලියට පැනල වැල්ලට දුවල රෙද්ද උස්සපු ආච්චිලට හම්බුන වාසගම් වලින් පැවත එන..:P

    ඔය බේද තුන බොහොම පැහැදිලිව අද සමාජයේ දකින්ඩ පුලුවන්නෙ, සමහර දේවල්වලට උත්තරය හම්බුනා මම හිතන්නෙ..ඒක නිසා කවුරුවත් කියපු පලියට ඔක්කොම පිලිගන්ඩ එපා..ඔය අලුත් කතා කීයන බහුතරයක් මිනිස්සු හම්බෙන ලාබ ප්‍රයෝජන තකා පච කෙලින්නෙ..

    Persi matak una... :lol:
     
    හුගක් වුන් ප්‍රේයෝජන වලට කිසිම පදනමක් කිව්වත් ,
    මම දන්නා විදියට නම් සෝමදේවයා කියන්නේ පුරවිද්යාත්මක් සාක්සිත් එක්ක
     
    Similar threads