මොනා උනත් ලංකාවේ පොඩි උන් තුන් වේල කාලා ඉන#

DIY

Member
Mar 18, 2016
830
249
0

කවුරුත් කතා කරන්නේ USA තමා සුපිරි කියලා. මේ ඇමරිකාවේ නොදුටු පැත්තක්. මොනා උනත් ලංකාවේ පොඩි උන් තුන් වේල කාලා ඉන්නවනේ

when I feel just like hungry I'm just like I feel like like I'm so like sad and little droopy and then I'll feel like weak and then some and the more days I'll be like so starving but then I'll like be like I did to food but then like I'll get like but then I don't think of food and then I'll just think of something else and then out I'll not be hungry anymore
:sorry:

Last edited:

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඔනාම රටක දෙපැත්තම තියනවා බන්. ඔක අපි බලන්න ඔනා සාපේක්ශව. චීනේ ගනින්. ජිවිතේට ගමෙන් එලියට නොගිය, ෆොන් එකක් නොදැක්ක පොරවල් ඉන්නවා. අනික් පැත්තට ලොකේ වේගෙන්ම කාර්මික නිශ්පාදන කරන රට. ඉන්දියාවෙ ටොයිලට් නැ මිනිස්සුන්ට, ඒත් නියශ්ටික බලාගරා එහා කොනේ. ඇමෙරිකාව කියලා ඉතින් අලි පුකෙන් බැහැලා නැ. ඔකේ කොච්චර ඉන්නවද සර්විස්මන්ලා (මිලිටරී ) රස්සාවල් නැතුව හිගාකන. ලන්කාවේ එහෙම උනානම් හමුදාවේ රනවිරුවො කියලා මැරෙන්න හදයි. ඒත් සාපේක්ශව, ලන්කාවේ මිලිටරි පෙන්ශන් එකෙන් ජිවත් වෙන්න පුලුවන්, එහේ එහෙම හම්බ වෙන්නේ නැ හැමොටම. එහෙමයි කියලා උන් බොඩ් අල්ලගෙන ඉන්නෙත් නැ. මම මේ කිව්වේ එක පැත්තක්. හැම රස්සාවම ඔහොමයි. දොස්තරලා ලන්කාවේ ආලි පුකෙන් බැහැලා තියෙන්නේ, ඔය රටේ දොස්තර කෙනෙක් කියන්නේ සාමාන්ය ඩයල් එකක්. සාමාන්ය රස්සාවක්. ඌට වදින්න යන උනුත් නැ. ඌ එව බලපොරොත්තු වෙන්නෙත් නැ. ඒ නිසා බජාජ් එකට මර්සිඩීස් එකක් කම්පෙයාර් කරලා තෙරුමක් නැ.
 
  • Like
Reactions: DIY

ඒක ඇත්ත මචං. මොනා උනත් මේකේ ඉන්න පොඩි උන් කියන කතා වලින් තේරෙනවා උන් වයසට වඩා මෝරලා. හරිම දැනුවත්. අපි නිකරුණේ කොයි තරම් කාලය නාස්ති කරනවාද.:yes:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඒක ඇත්ත මචං. මොනා උනත් මේකේ ඉන්න පොඩි උන් කියන කතා වලින් තේරෙනවා උන් වයසට වඩා මෝරලා. හරිම දැනුවත්. අපි නිකරුණේ කොයි තරම් කාලය නාස්ති කරනවාද.:yes:
ඇමෙරිකාව විතරක් නෙමෙයි මචන්, ලොකේ ගොඩක් කාර්මික දියුනු රටවල්, මුල් කාලේ ගොඩ නැගුනේ, චයිල්ඩ් ලේබර්, වහල් වෙලදාම, මිනිස් ජාවාරම වගේ මානුශිය නොවෙන ගුනාන්ග එක්කලා. අද උන් තත්වෙකට ඇවිත් ඒ දේවල් වැරදියි කියලා චයිල්ඩ් වෙල්ෆෙයාර් වගේ දේවල්. චයිල්ඩ් ප්‍රොටෙක්ටිව් කස්ඩඩි, ෆොස්ට් හොම්ස් වගේ දේවල් ලමයින්ට දෙනවා. ලන්කාවේ සාපේක්ශව ලමයින්ට සිදුවෙන හින්සන අඩුයි. කලාතුරකින් ලමයෙක් නැදැයෙක් අතින් අතවරයට ලක් උනොත් හැරෙන්න, පවුල් සන්ස්තාව ලන්කාවේ ශක්තිමත් නිසා ලමයි අම්මා තාත්තා එක්ක ගෙවල් ඇතුලේ ඉන්න පරිසරේ වැඩියි. පොඩි කාලේ මේක හොද උනාට 16-18න් පස්සේ මේක ලමයින්ගේ පෞර්ශයට හානියක්. ලමයි කරදඩු උස් උනාම ගෙවල් වලින් එලවලා දාන්න ඔනා. තමන් ස්වශක්තියෙන් නැගිටින්න. ලන්කාවේ ඉතින් කසද බන්දලා දීලා උන්ගේ දරුවො හදන්නත් වෙන්නේ අම්මලාටනේ.
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    උන් 16-17 වන කොට උපාධියට university එකට ඇතුළු වෙනවා අපේ campus තියා a/l school පටන් ගෙනත් නෑ.අපි campus යන වයස වෙන කොට උන් පළවෙනි උපාධිය ඉවර කරලා job එකකුත් කරන ගමන් msc කරනවා.මේකත් එක හේතුවක් machan මොකද මේ රටේ අධ්‍යාපනය ක්‍රමය ළමයින්ගේ කාලය කාදැමීම කරන්නේ අඅවුරුදු 25-27 වෙනවා පළවෙනි උපාධිය ඉවර කරන කොට ඊට පස්සෙ මොන phd ද පරෙෂනද,කසාදයක් කරගන්න ඕන ගෙයක් හදන්න ඕන අම්මා තාත්තා බලාගන්න ඕන ඉතිං මිනිස්සු බලන්නෙ බල්ලො මරලා හරි සල්ලි හොයන්න ජීවිතේ විනෝද වෙන්න ඕන කළේ අපේ උන්ට අත‍ෙ සතේ නෑ ඉතිං හැමතිස්සෙම අසහනයෙන් ඉන්නේ.international school වල ගියපු උන් අරමයි මෙහෙමයි කියලා සහෝදරවරුන් ඊට පස්සෙ අරුන්ය අරගෙන යනවා උන්ගේ politics වැඩවලට,
     
    බ්‍රිතාන්ය අද්යාපන ක්‍රමයේ, පොත් පාඩම් කරලා, අවුරුද්ද අවසානේ පැය දෙකෙන් ප්‍රශ්න පත්තරේකට උත්තර ලියලා ගිරව් වගේ පාඩම් කරපු උන් ගොඩ යන ක්‍රමේ වැරදියි කියලා බ්‍රිතාන්ය උනුත් පිලිඅරගෙන ක්‍රමේ වෙනස් කලා. ගවේශනාත්මක අද්යාපනයයි ලමයෙකුට ඔනා. ගුරුවරයාගෙන් ඉගෙන ගන්නවා මිසක, ගුරුවරයා උගන්වන්නේ නැ. ඇමෙරිකාවේ බලෙන් උගන්නන්නේ නැනේ, ඉගෙන ගන්න ඔනා එකා ඉගෙන ගන්නවා තම ස්ව උත්සහයෙන්. සිසුවා කෙන්ද්‍ර වෙච්ච අද්යාපන ක්‍රමයකදි, ලමයා හොයලා ඉගෙන ගන්නේ. ඒවා දාරනය වෙන ප්‍රමානය වැඩියි පොතක් බලලා කියොලා ඉගෙනගන්නවට වඩා. ආයේ අමුතුවෙන් පාඩම් කරන්න ඔනා නැ. ලන්කාවේ එහෙම පිටින්ම පොතේ අද්යාපනය විතරයි. සමාජ අද්යාපනයක් නැ. දරගැනීමේ ශක්තියක් නැ. පෞර්ශයක් නැ. සමහර අම්මලා A/L පන්තියේ ලමයින්වත් ක්ලාස් එකට එක්ක එනවනේ. උන් ඉතින් පොවලා කැම්පස් ගිහින් රැග් එක කියලා මන්ද මනසික අසහනකාරයො ටිකට සෙට් උනාම බෙල්ලේ වැලදාගන්නවා. දොස්තරලා, ඉන්ජිනේරුවො හැර ලන්කාවේ වෙන වෘතියකට සමාජ ගෞරවයක් නැනේ. බස් ඩ්‍රයිවර් කෙනෙක් උනත් ප්‍රමිති ගත වෘතියක් උනානම්, සමාජේ දොස්තර හා සේවාවක්ම කරනව ඒ මිනිහත්. මේ පරතරය තියෙනකන්, මොන ඉස්කොලා හැදුවත්, අම්මලා තාත්තලා ලමයි දොස්තරලා කරන්න ඔට්ටු වෙන එක නවත්තන්නේ නැ.