මොනා වුනත් නියම පපුවක්

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
මොනා වුනත් නියම පපුවක්

ලංකාවේ මීඩියාවල ඉන්න ගොන් බයියාලා දන්නේ අනුන්ගේ මොනවද ගණන් කරන්න විතරයි :angry::angry:
‘‘ඒ සපත්තු දෙක සුදුපාටයි. මගේ ඇඳුමට ගැළපෙන නිසා එය දමාගත්තා. හැබැයි කලෙකින් පාවිච්චි කළේ නැහැ එය පරණ සපත්තු දෙකක් මගදී අඩි ගැලවුණා ඉතින් උත්සවයටත් යන්න ඕනනේ. චීන ජනාධිපතිතුමාට අතට අත දීම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා මම එහෙමම ගියා. අපි ගමේ මිනිස්සු. පොළවෙ අඩිය ගහල ඉන්න මිනිස්සු. සපත්තු දෙකට වෙච්චි දේ ගැන මම හිතුවේ නෑ. ඒ පින්තූර පළවී තිබුණා. ඔහොම දේවල් සිද්ධ වෙනවා. ”:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

source http://tinyurl.com/lvkra76