මොනිටර් එකක් අලුතින් ගන්න ඉන්න අයට

starsshine028

Member
Jan 12, 2022
4
2
3
25
45 000 kianne budget da?
ගේමින් වලට බජට් කියල කියන්නේ බන්. වීඩියෝ එක මැද හරියේදී කියනවා. හැබැයි ගොඩක් උන් කරන්නේ ඩිවයිස් එකේ හොද විතරක් කියන එකනේ. මෙයා හොද නරක දෙකම කියනවා. එකයි ශෙයා කලේ
------ Post added on Jan 12, 2022 at 3:34 PM