Viewsonic, Dell,samsung
samsung SA100 model eka ganna epa


SA100 awula kumakda saho
mama use karanne eka![]()
Viewsonic, Dell,samsung
samsung SA100 model eka ganna epa
ooke manual setting hadanna ba needa , and ooka godal awl kiyala rewiew thiyenawa



සම්සුන්ග් නම් අගල් 20 හීනෙන් වත් ගන්න එපා.. ඉන්දියාවෙ ඇසෙම්බල් කරල (අහන්න හම්බුන විදියට )
එවන ලෝ කොලිටි ජහජරාවක් කලර්ස් පජාතයි.. එක ලග තියල බැලුව කලර්ස් අපොයි..
![]()
Acer S20H1HL 20
16500.00 මේක ගනින්..
samsung,aoc අනම් මනම් නම් තියනව 11500 (19.5/20) ඉදල..
![]()

ගන්නව නම් viewsonic තමයි.. ගාන තමයි අවුල
මී මරා
![]()
![]()

19 eka awlak nadda
ගෙනාවෙ s300 අනික් ඒවත් වෙනසක් නැහැ ජහජරාවල්..
වමේ acer 23 එක.. දකුණෙ samsung s300 කුජීතයි..
![]()
![]()
![]()

දෙකම එකයි
![]()
![]()

ගෙනාවෙ s300 අනික් ඒවත් වෙනසක් නැහැ ජහජරාවල්..
වමේ acer 23 එක.. දකුණෙ samsung s300 කුජීතයි..
![]()
![]()
![]()
