Questions මොනිටර් එකේ පැත්තෙන් සුදු පාට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    External monitor එක ලැප්ටොප් එක ලගින් තිබ්බහම මොනිටර් එකේ පැත්තෙන් සුදු පාට ශේඩ් එකක් ඇවිත්
    1 එහෙම වෙන්නේ ඇයි?
    2 ඒක වළක්වා ගන්නේ කොහොමද?
    3 ඒක යවන්නෙ කොහොමද ?
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    bro
    meka TV walatath wenawa neda?

    external magnet fields scene ekak nemeda?


    Monitor is a SAMSUNG
    මැග්නටික් ෆීල්ඩ් එකකින් අවුල් වුනේ පරණ CRT මොනිටර්, අලුත් ඒවා එහෙම අවුල් වෙන්නේ නැහැ. ඕක ඉතින් හිතාගන්න බැහැ. අංජනමක් එව්වා, අංජනම් දේවී ටිකකින් බලල කියයි. යකෝ ෆොටෝ එකක්වත් දාපිය ඔහොම එකක් අහනකොට. 🙃
     
    • Dislike
    Reactions: gannicuz

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මැග්නටික් ෆීල්ඩ් එකකින් අවුල් වුනේ පරණ CRT මොනිටර්,
    ow neda. sorry. thanks bro !

    PoUEgQ.jpg


    Me wage scene ekak
    Oka yawanna barida ban
    ------ Post added on Sep 6, 2024 at 6:48 PM
     
    • Like
    Reactions: Jack London

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,964
    113
    Dubai
    ගොඩක් Monitor වලට ඔය ලෙඩේ එනවා බන්. Backlight එකේ නැතිනම් Ribbon Cable එකේ කේස් එකක් වෙන්න පුළුවන්.
    හදා ගන්න පුලුවන් සමහර Monitorවල. ඒත් Sure නම් නැත

     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ow neda. sorry. thanks bro !

    PoUEgQ.jpg


    Me wage scene ekak
    Oka yawanna barida ban
    ------ Post added on Sep 6, 2024 at 6:48 PM
    ඕක බැක්ලයිට් අවුලක්, ගලවල හදන්න ඕන, රිපෙයා ෂොප් එකකට දෙන්න, හැබැයි ලොකු ප්‍රස්නයක් නෙවෙයි නේ, ඩාර්ක් මූඩ් නැතිව ග්‍රේ මූඩ් තිබ්බොත් ඕක පේන එකක්වත් නැති වෙයි.