මොනිටර් හෙල්ප්
දවසට පැය 8කට වඩා මොනිටරේ ඉස්සරහ ඉඳල ලඟදි ඉඳන් ඔලුව රිදෙන්න පටන් ගත්ත නිසා මොනිටර් මාරු කරන්න බැලුවෙ.
අඟල් 24ක වගේ එකක්. දැනට හොඳයි කියල හිතෙන දෙකක් තියනවා.
https://www.asus.com/lk/Monitors/VZ249H/
https://www.dell.com/en-us/shop/dell-24-monitor-p2419h/apd/210-aqdx/monitors-monitor-accessories
ඔයාල පාවිච්චි කරලා තියන, අවුල් නැති, ලංකාවෙ ගන්න තියන මොනිටර් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන් නම් වටිනවා. බජට් එක 25-30.
දැනට හොයාගත්ත විදියට flicker free/low blue light options තියන ඒව පාවිච්චි කරනකොට eye strain එනවා අඩුයි. තව IPS panel එක programmer කෙනෙක්ට හොඳයිද? IPS වල movies බලද්දි fast moving scenes තියන තැන් අවුල් කියල තැන් දෙකතුනකම තියනව දැක්ක. response rate එක 5-8 අතර තියනකොට ghosting එනවද? ෆිල්ම් එකක් එහෙම බලද්දි එහෙම වෙදදි අවුල්නෙ
refresh rate එක 60 ඒවල response rate එක අඩු උනා කියල ghosting නැතිවෙන්නෙ නැද්ද? 1080p max වලට අඟල් 24 අවුලක් නැද්ද? නැතනම් 23 එකකට යන එකද හොඳ? එප්සි එකේ බඩු නෑ. කොහෙන්ද ගන්නෙ. ඩෙල් ලංකාවෙ ඒජන්ත කවුද? වාත වෙන්නැතුව වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් කොහෙද? eye protect features on කරපුවාම එන image quality එක ගොඩක් අවුල් යනවද? eye-care features ඇත්තටම effective ද? ප්‍රශ්ණ කොටියයි මිතුරනි. හෙල්ප්.....
දවසට පැය 8කට වඩා මොනිටරේ ඉස්සරහ ඉඳල ලඟදි ඉඳන් ඔලුව රිදෙන්න පටන් ගත්ත නිසා මොනිටර් මාරු කරන්න බැලුවෙ.
අඟල් 24ක වගේ එකක්. දැනට හොඳයි කියල හිතෙන දෙකක් තියනවා.https://www.asus.com/lk/Monitors/VZ249H/