මොනිටර් හෙල්ප්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොනිටර් හෙල්ප්

    දවසට පැය 8කට වඩා මොනිටරේ ඉස්සරහ ඉඳල ලඟදි ඉඳන් ඔලුව රිදෙන්න පටන් ගත්ත නිසා මොනිටර් මාරු කරන්න බැලුවෙ. :( අඟල් 24ක වගේ එකක්. දැනට හොඳයි කියල හිතෙන දෙකක් තියනවා.

    https://www.asus.com/lk/Monitors/VZ249H/

    https://www.dell.com/en-us/shop/dell-24-monitor-p2419h/apd/210-aqdx/monitors-monitor-accessories

    ඔයාල පාවිච්චි කරලා තියන, අවුල් නැති, ලංකාවෙ ගන්න තියන මොනිටර් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන් නම් වටිනවා. බජට් එක 25-30.

    දැනට හොයාගත්ත විදියට flicker free/low blue light options තියන ඒව පාවිච්චි කරනකොට eye strain එනවා අඩුයි. තව IPS panel එක programmer කෙනෙක්ට හොඳයිද? IPS වල movies බලද්දි fast moving scenes තියන තැන් අවුල් කියල තැන් දෙකතුනකම තියනව දැක්ක. response rate එක 5-8 අතර තියනකොට ghosting එනවද? ෆිල්ම් එකක් එහෙම බලද්දි එහෙම වෙදදි අවුල්නෙ :sorry: refresh rate එක 60 ඒවල response rate එක අඩු උනා කියල ghosting නැතිවෙන්නෙ නැද්ද? 1080p max වලට අඟල් 24 අවුලක් නැද්ද? නැතනම් 23 එකකට යන එකද හොඳ? එප්සි එකේ බඩු නෑ. කොහෙන්ද ගන්නෙ. ඩෙල් ලංකාවෙ ඒජන්ත කවුද? වාත වෙන්නැතුව වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් කොහෙද? eye protect features on කරපුවාම එන image quality එක ගොඩක් අවුල් යනවද? eye-care ‍features ඇත්තටම effective ද? ප්‍රශ්ණ කොටියයි මිතුරනි. හෙල්ප්.....:love:
     
    • Like
    Reactions: imhotep

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    monitor එකෙන් ඔච්චර දෙයක් වෙන්නේ නෑ බං.උඹේ කන බොන විදිය ගොඩක් බලපානවා.
    හොඳ multi vitamin එකක් බීපන්. කන්නාඩි දෙකක් දාපන් work කරන වෙලාවට. film බලනකොට ඕන නැහැ.
    1080p නම් max 28 inches ඊට එහා යන්නෙපා. hdmi වගේ digital interface. IPS නං අනිවා ඕන.
    samsung උනත් හොඳයි ගොඩක්.dell නම් එල ගණන් වැඩි
     
    • Like
    Reactions: hasithayad

    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Dev nam karanne, IPS epa bn. Matte ekak ganin, Dell , ASUS wage. 23-24" tiyanawa ewage 20kata wage ganna puluwan.
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    27 ekak ganin

    OMG :love: 27 වැඩී.21.5 අකුරු කියවන්න ටිකක් අමාරුයි. මම ඩුවල් මොනිටර් සෙටප් එකකට යන්න හදන්නෙ. එකක් portrait දාන්න ඉන්නෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    monitor එකෙන් ඔච්චර දෙයක් වෙන්නේ නෑ බං.උඹේ කන බොන විදිය ගොඩක් බලපානවා.
    හොඳ multi vitamin එකක් බීපන්. කන්නාඩි දෙකක් දාපන් work කරන වෙලාවට. film බලනකොට ඕන නැහැ.
    1080p නම් max 28 inches ඊට එහා යන්නෙපා. hdmi වගේ digital interface. IPS නං අනිවා ඕන.
    samsung උනත් හොඳයි ගොඩක්.dell නම් එල ගණන් වැඩි

    තෑන්ක්ස් මචන්... මම කනබොන එක ටිකක් අඩු කරල තියෙන්නෙ. ව්‍යායාම කෙරෙන්නෙත් නෑනෙ. හැබැයි ස්ක්‍රීන් එකත් එක්ක ඔලුවෙ කැක්කුමෙ සම්බන්ධයක් තියනව කියල 100% විස්වාසයි. IPS ඕනෙ කියල තමයි මාත් හිතුවෙ. අනිත් ඒවල viewing angles එහෙම අවුල් නිසා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Dev nam karanne, IPS epa bn. Matte ekak ganin, Dell , ASUS wage. 23-24" tiyanawa ewage 20kata wage ganna puluwan.

    මේ දෙකේම Display Surface Non-glare කියල තියනවා මචන්
     

    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    අර බන් එ දවස් වල අපි CRT Monitor වලට used කරෙ filter එකක් එකක් use කලොත් මොකද.එවා ටියනවද දන්නෙ නෑ දෑන් එන Monitors වලට නිකන් අදහසක් විතරයි
     
    • Like
    Reactions: hasithayad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113

    Yes.. I am serious. Minor Vision problems can cause headaches when staring at monitors for a long time..
    Otherwise try those glasses which cuts off the Blue emitted from these devices. These are available in eBay.
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    තෑන්ක්ස් මචන්... මම කනබොන එක ටිකක් අඩු කරල තියෙන්නෙ. ව්‍යායාම කෙරෙන්නෙත් නෑනෙ. හැබැයි ස්ක්‍රීන් එකත් එක්ක ඔලුවෙ කැක්කුමෙ සම්බන්ධයක් තියනව කියල 100% විස්වාසයි. IPS ඕනෙ කියල තමයි මාත් හිතුවෙ. අනිත් ඒවල viewing angles එහෙම අවුල් නිසා

    dev නම් IPS වැඩක් නෑ බං.එත් හදිසියෙන් හරි film බලනවනේ. පොඩ්ඩක් ඔලුව එහෙ මෙහෙ කරොත් dark scenes වලදී පේන්නේ colours අවුල් වෙලා.
    උඹට sure නම් monitor එකෙන් ඔලුව රිදෙනවා කියල අවුල monitor එකේ නෙවෙයි මචන් ඇස් වල.
    පට ගාල ගිහින් check කරපන්. glasses දාන්න කිව්වොත් දාන්නෙපා.
    පිටි ජාති කන එක නවත්තපන්.මුන් ඇට වගේ කාපන්.හරියට නිදාගනින්. cod liver oil හරි හොඳ multi vitamin එකක් බීපන්.
    cooling glass දාපන්.
    බැරිම උනොත් විතරක් තමයි lenses තියෙන glass වලට යන්න ඕන.දැම්මොත් දැම්මම තමයි ආපහු ගොඩ ඒමක් නැහැ.