පැහැදිලිව කියලා දීලා තියෙනවා.ගොඩක් වටින thread එකක්

මගේ මොනිටර් එකෙත් ලගකදී ඉදලා පොඩි ලෙඩක් තියෙනවා

මගේ තියෙන්නේ hyundai l70s LCD මොනිටර් එකක්.ඒක on වෙන්ඩ 8 minutes විතර යනවා

power indicator එකත් blink වෙනවා on වෙනකල්.මම මොනිටර් එක on වෙනකන් වටේ පිටේ රවුමක් එහෙම දාල එනවා එතකන්

මෙහෙම වෙන්නේ ඇයි සහෝලා.දන්න කෙනෙක් කියන්නකෝ