මොනිටරේ ආවා ප්රෙන්ස්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    කුරියර් එකට 570යි.. හවස හම්බුනේ.මංගල දර්ශනෙට 1080p වැලක් බැලුවා. හම්මෝ... 😪


    7MKSooV.png



    මෙන්න මේ සුදු පාට ඩොට් එක death pixel එකක්ද බන්? බ්ලැක් එකේ මේක සුදුවට පෙනුනට සුදු බැක්ග්‍රවුන්ඩ් එකක මේක වයිට් වෙන්නේ නෑ. වෙන කිසිම තද කලර් එකක මේ සුදුවට පේන්නෙත් නෑ. මේක වැඩි වෙන්න පුලුවන්ද? ඩාක් ග්‍රේ වලදී පේනවා. බ්ලැක් වල පේනවා. එච්චරයි. 🙄


    89LCZ0J.png
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    warranty තියෙනවා නම් return කරපන්.
    මට නම් ඔය වගේ පොඩි අවුලක් ඇහුවොත් හෙන stress වෙනවා.

    මොනිටර් දෙකේ colors පොඩ්ඩක් mismatch උනාම. brightness වෙනස් උනාම.
    ඔය වගේ dead pixel ආවම, headset එකේ left-right balance නැති උනාම. හදාගන්නකම් නින්ද යන්නේ නෑ

    මානසික ලෙඩක්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    Haffaaaaaaa...... Return karapan...
    warranty තියෙනවා නම් return කරපන්.
    මට නම් ඔය වගේ පොඩි අවුලක් ඇහුවොත් හෙන stress වෙනවා.

    මොනිටර් දෙකේ colors පොඩ්ඩක් mismatch උනාම. brightness වෙනස් උනාම.
    ඔය වගේ dead pixel ආවම, headset එකේ left-right balance නැති උනාම. හදාගන්නකම් නින්ද යන්නේ නෑ

    මානසික ලෙඩක්.
    ෆොටෝ එකේ තියෙනවා තරම් ලොකු නෑ. හද්ද පොඩි ඩොට් එකක්. 🙄
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    Samsung ඒවල නම් ඔහොම පැච් නෑ අපේ හාන්දුන්නේ
    සම්සුන්ග් නෙමෙයිද දැන් මේක 😣

    khmathee purudu une
    උගෙන් අහපන්
    නෑ
    Warranty kochchara kalda? Call ekak dala kiyala balanna
    අවුරුදු 3යි. දැම්ම මැසේජ් එකක්.
     
    • Like
    Reactions: NRTG

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    බ්‍රෑන්ඩ් නිව්
    අඩුවට ගත්ත used එකක නම් ඕව එනවා හොඳට check කරලා ගන්න ඕනේ.
    brand new එකක ආවා කියන්නෙ ඉතින් ඇන්දීමක් වගේ. ඕවා චෙක් කරන්නෙ නැතුව නෙවෙයිනේ එවන්නෙ.
    අනිවාර්යයෙන් වෙන එකකට මාරු කරලා ඉල්ලන්න. හදලා දෙන්නම් කතා වලට නම් අහුවෙන්න එපා.