මොනිටරේ ආවා ප්රෙන්ස්..

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    උබගෙ phone එකේ කැම් එකට අහුවෙනව කියන්නෙ කොල්ලො ඕක පොඩිම එකක් නෙමෙයි නෙහ් ගිහින් මාරු කරගනින් පුලුව්න් ඉක්ම්නට
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේක වැඩි වෙන්න පුලුවන්ද? නැත්තන් මේක ශේප් ද?
    ශේප් කියල තමා කියන්නේ, එත් ඕක උඩ හය්යෙන් තදින් අතුල්ලන්න ගියොත් තව ඒවා හැදෙන්න ඉඩක් තියෙනවා ලු, සම්පූර්ණ දවසක් ඔෆ්ෆ් කරලා තියල බලන්න, පවර් කේබල් ගලවල දෙතුන් සැරයක් පවර් ස්විච් ක්ලික් කරන්න, එතකොට ඔක්කොම ඉලෙක්ට්‍රික් චාජ් අයින් වෙන නිසා හරි යන්න ඉඩක් තියෙනවා. දවසක් දෙකක් ඉඳල බලන්න. හරි නොගියොත් මාරු කරගන්න.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මාරු කරපන් කොහෙන්ද ගත්තේ? මගෙත් ඩොට් එකක් තියෙනවා. ඒක දැක්කෙ වොරන්ටි පැන්නට පස්සෙ. ආවෙත් ඊට පස්සෙද නම් දන්නෙ නෑ. 😐
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    සුදු ඩොට් එක ලොකුයි නේ බන්. යවපන් . අපරාදේ උබේ සල්ලි . උබට අලාභ වෙන අපලයක් තියන නිසා පුලුවන් තරම් ඉක්මනට යවන්න බලපං.
    නෑ නෑ මේ ෆොටෝ එක ගහන්න ලං කරලා ෆොටෝ එක ගැහුවේ. නැත්තන් පේන්නෙම නැති තරම්. මෙන්න මෙතන තියෙන්නේ. ඒ වුනාට පෙන්නේ නෑනේ..

    cqiFKRb.png
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Dead pixel newe, stuck pixel wenna one

    Samsung ඒවල නම් ඔහොම පැච් නෑ අපේ හාන්දුන්නේ
    mage samsung eka den awrudu 10 witara wenawa. 22inches ekak.

    watenma lawata backlight eka blead wela tiyenne. side eke green color eka line ekak gihin tiyenawa :lol:

    Rs 24000ta gatte a kale. hambu karala athi Kotiyak witara meken ma
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    නෑ නෑ මේ ෆොටෝ එක ගහන්න ලං කරලා ෆොටෝ එක ගැහුවේ. නැත්තන් පේන්නෙම නැති තරම්. මෙන්න මෙතන තියෙන්නේ. ඒ වුනාට පෙන්නේ නෑනේ..

    cqiFKRb.png

    ආයෙ පැක් කර කර කුරියර් සර්විස් හොය හොය යවන්න හිතෙන්නෑ නෙහ් :lol: මටත් ලැප්ටොප් එකකට ඔහොම වෙලා බෑ බෑ කියල හිත හිත ඉඳල අන්තිමේ යැව්ව

    mage samsung eka den awrudu 10 witara wenawa. 22inches ekak.

    watenma lawata backlight eka blead wela tiyenne. side eke green color eka line ekak gihin tiyenawa :lol:

    Rs 24000ta gatte a kale. hambu karala athi Kotiyak witara meken ma
    Mageth 2011 manufactured ekak thiyenawa
    ------ Post added on Aug 12, 2021 at 8:44 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ නෑ මේ ෆොටෝ එක ගහන්න ලං කරලා ෆොටෝ එක ගැහුවේ. නැත්තන් පේන්නෙම නැති තරම්. මෙන්න මෙතන තියෙන්නේ. ඒ වුනාට පෙන්නේ නෑනේ..

    cqiFKRb.png
    ගත්ත ගමන්න හින්දා කම්ප්ලේන් කරලා අලුත් එකක් එවලා ඕක අරං යන්න කියලා කියපං. පරක්කු වෙන්න වෙන්න ඕක උඹේ ඇඟට වැටෙන්නේ. පස්සේ රෙපෙයා කරලා දෙන්න අහයි🐮
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඕක ‍රිටර්න් කරපන්. ඔය issue එක තියෙන තැන හොදට zoom කරලා angle 3,4කින් photo ගහලා යවපන් උන්ට.
    store එකේ උන් දැන ගන්න ඕනේ බඩු ටෙස්ට් කරලා එවන්න,