උබගෙ phone එකේ කැම් එකට අහුවෙනව කියන්නෙ කොල්ලො ඕක පොඩිම එකක් නෙමෙයි නෙහ් ගිහින් මාරු කරගනින් පුලුව්න් ඉක්ම්නට
උබට කොහොමද කොල්ලෝ දැන්????Haffaaaaaaa...... Return karapan...
ශේප් කියල තමා කියන්නේ, එත් ඕක උඩ හය්යෙන් තදින් අතුල්ලන්න ගියොත් තව ඒවා හැදෙන්න ඉඩක් තියෙනවා ලු, සම්පූර්ණ දවසක් ඔෆ්ෆ් කරලා තියල බලන්න, පවර් කේබල් ගලවල දෙතුන් සැරයක් පවර් ස්විච් ක්ලික් කරන්න, එතකොට ඔක්කොම ඉලෙක්ට්‍රික් චාජ් අයින් වෙන නිසා හරි යන්න ඉඩක් තියෙනවා. දවසක් දෙකක් ඉඳල බලන්න. හරි නොගියොත් මාරු කරගන්න.මේක වැඩි වෙන්න පුලුවන්ද? නැත්තන් මේක ශේප් ද?
නෑ නෑ මේ ෆොටෝ එක ගහන්න ලං කරලා ෆොටෝ එක ගැහුවේ. නැත්තන් පේන්නෙම නැති තරම්. මෙන්න මෙතන තියෙන්නේ. ඒ වුනාට පෙන්නේ නෑනේ..සුදු ඩොට් එක ලොකුයි නේ බන්. යවපන් . අපරාදේ උබේ සල්ලි . උබට අලාභ වෙන අපලයක් තියන නිසා පුලුවන් තරම් ඉක්මනට යවන්න බලපං.
mage samsung eka den awrudu 10 witara wenawa. 22inches ekak.Samsung ඒවල නම් ඔහොම පැච් නෑ අපේ හාන්දුන්නේ

නෑ නෑ මේ ෆොටෝ එක ගහන්න ලං කරලා ෆොටෝ එක ගැහුවේ. නැත්තන් පේන්නෙම නැති තරම්. මෙන්න මෙතන තියෙන්නේ. ඒ වුනාට පෙන්නේ නෑනේ..
![]()
මටත් ලැප්ටොප් එකකට ඔහොම වෙලා බෑ බෑ කියල හිත හිත ඉඳල අන්තිමේ යැව්වMageth 2011 manufactured ekak thiyenawamage samsung eka den awrudu 10 witara wenawa. 22inches ekak.
watenma lawata backlight eka blead wela tiyenne. side eke green color eka line ekak gihin tiyenawa
Rs 24000ta gatte a kale. hambu karala athi Kotiyak witara meken ma
Used wage..natham repaired .ape un danawa nee
ගත්ත ගමන්න හින්දා කම්ප්ලේන් කරලා අලුත් එකක් එවලා ඕක අරං යන්න කියලා කියපං. පරක්කු වෙන්න වෙන්න ඕක උඹේ ඇඟට වැටෙන්නේ. පස්සේ රෙපෙයා කරලා දෙන්න අහයිනෑ නෑ මේ ෆොටෝ එක ගහන්න ලං කරලා ෆොටෝ එක ගැහුවේ. නැත්තන් පේන්නෙම නැති තරම්. මෙන්න මෙතන තියෙන්නේ. ඒ වුනාට පෙන්නේ නෑනේ..
![]()